Baahubali: Crown of Blood [S01: E03] Sinhala Subtitles | බිඳුණු පොරොන්දුව [සිංහල උපසිරසි]
Baahubali: Crown of Blood [S01: E02] Sinhala Subtitles
බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට බාහුබලි කතා මාලාවෙ තුන්වෙනි කතාංගයේ උපසිරැසියත් රැගෙන ආවා.
දෙවෙනි එපිසෝඩ් එක බලපු අයට නම් මතක ඇති නේ වූනේ මොකක් ද කියලා. වහලුන්ගෙං මරව මරව වැඩ ගන්න තැනක බාහුබලි හිර වෙලා ඉන්නවා. එතන වැඩකරන අනිත් මිනිස්සුන්ව කෝමහරි බේරගෙන එලියට පනින්න බාහුබලි උත්සහ කරනවා. නමුත් එතනදි ඒ උත්සහය ව්‍යර්ථ වෙනවා. එතන ඉන්න මිනිස්සුන්ගෙං කීපදෙනෙක් ගේ ලමයින්ව මුහුදු සීමාව හරහ ගෙන ගොස් වහල් සේවයට විකිණීමට අරගෙන ගොස් තිබෙනවා. ඉතිං ඒ ලමයින්වත් ගේනත් දෙනවා කියලා බාහුබලි පොරොන්දු වෙනවා.
අද කතාවෙ වෙන දේ කිවොත් කුතුහලය නැති වෙන නිසා මං කියන්න යන්නේ නෑ. එහෙම නම් අද කතාවත් නරඹන්න කියලා මං ආරාධනා කරනවා. එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 531 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]