Baadshah (1999) | මෙහෙමත් රහස් පරීක්ෂකයෙක්. [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම කියන්න ඕනේ ඔයාලා ඔක්කොටම සුබම සුබ අලුත් අවුරුද්දක්!
ඔන්න ඉතින් මන් තවත් බයිස්කෝප් එකක් අරන් තමා මේ පැත්තට ගොඩ වැදුණේ. මගේ පළවෙනි උත්සාහයට අදහස් දක්වපු ඔක්කොටම ස්තුතියි. මන් මේ පාර ගෙනාවේ ෂාරුක් ඛාන්ගේ පරණ ෆිල්ම් එකක්. මේක ගැන මට කිවේ විකියා සහෝ. මේ ෆිල්ම් එක හුගදෙනෙක් ඉල්ලනවා කියලා කිව නිසා තමා මන් මේක පටන් ගත්තේ. වැඩි කතා ඕනේ නැ බයිස්කෝප් එක ගැන කියන්නම්කෝ.
මෙහෙමයි කතාව. බාද්ෂා (shahrukh khan) කියන්නේ පුද්ගලික රහස් පරීක්ෂකයෙක්. මෙයා වැඩක් කරන්න ගියොත් අතිනුත් පාඩු කරන් තමා නවතින්නේ. ඔහොම යනකොට බාද්ෂාට ටිකක් ලොකු වැඩක් හම්බවෙනවා .එක තමා පැහැරගෙන ගියපු ළමයෙක්ව බෙර ගන්න එක
එක කරන්න මෙයාට මුම්බායි වල ඉදන් ගෝවා යන්න වෙනවා.
ඕක ඔහොම යනකොට ගෝවා වල ප්‍රධාන ඇමතිව මරන්න සැලසුමක් යනවා එක ගැන හොයන්න CBI එකෙන් දීපක් කියලා නිලධාරියෙක්ව ගෝවා යවනවා. මෙයාගේ නම විදිහට යොදා ගන්නේ බාද්ෂා. හැබැයි මේ දීපක්ට ගෝවා යන්න වෙන්නේ නෑ. එයාව මුම්බායි වලදීම මරලා දානවා. දැන් ගෝවා වල ඔක්කොටම බාද්ෂාව පැටලිලා. මාර මගුලක් වෙනවා. ඉතිරි ටික ඔයාලම බලන්නකෝ.
බාද්ෂාට ළමයා බෙර ගන්න පුළුවන් වෙයිද ?අර කට්ටියට ගෝවා වල ප්‍රධාන ඇමති මරන්න පුළුවන් වෙයිද? අන්තිමට නම පැටලිච්ච නිසා බාද්ෂා මොන මොන කරදර වලට මුහුණ දෙන්න වෙයිද? මේ ඔක්කොම දැන ගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. ඔය අතර පොඩි ආදර කතාවකුත් මේකේ යනවා.
ඔන්න එහෙනම් මන් ඔයාලගේ ඉල්ලීමක් ඉටු කරපු නිසා හොද ප්‍රතිචාරයක් හම්බ වෙයි කියලා හිතනවා. තවත් උපසිරසියකින් හම්බවෙනකන් ජය වේවා!
[button link=”http://goo.gl/NLCtmI” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/afYmP8″ type=”icon” “center” newwindow=”yes”] 990 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/LFXqYi” type=”icon” “center” newwindow=”yes”] 2.18 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5165 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/gayanrookantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Niyamai 😀
Supirim Supiri.
Shah Rukh Khan, Divya Bharti, Rishi Kapoor inna deewana film 1t th subak daapnko kollo
Sinhala subtitle නිසා පහසුවෙන් ෆිල්ම් එක බලන්ඩ පුලුවන් උනා. ඔබගේ සේවයට අප සැමගේ උපහාරය. මෙවැනි Sinhala subtitle තව තවත් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි. ස්තූතියි.
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
ELA
(HTML)(bold)(niyamay)(bold)/(HTML)
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thank you 🙂
Maxxaaaa , hoya hoya hitiya film ekak !
සබ් එකට ගොඩක් ස්තූතියි “ගයාන් රූකාන්ත” සහෝ
supiri mchn… dugatama karagena yanna..ape full sup eka denawa..
Subtitles not suitable.
subtitle galapenne na ban..
ඔයා ගත්තේ mb කියේ ලින්ක් එකද 700 එක ගන්න එක ගැලපෙනවා
http://kickass.to/baadshah-1999-1cd-hindi-dvdrip-x264-d3vil-t7767494.html
ඔන්න ඔය ලින්ක් එක ගන්න කිසි වැරද්දක් නැ හොදට වැඩ
පළමු වැඩේට මගෙන් උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
Niyamai. Thanks…
ela.owa thama one,thanks bro
tnx macho
film ekata kalin sub eka yanawane
mokada karanne kiyannako
kmplayer eken balanne
ඔයා ගත්තේ 700 කොපියද එක ගන්න එකේ කිසි අවුලක් නැ හොදට වැඩ
ok,
thanks
good luck
Oyalata puluwanda hindi film eak thiyanwa kiladika kiladi kiyala akshe kumar inne eke sub ekai film ekai danna loku udawuwak. Mana bicscop ke dana hema ilm ekakma balanawa meka hoda web site ekak meka digatama karagena yanna good luck.
thanks saho
ELA MACHO
නියමයි සහෝ දිගටම මේ වගේ ඒවා දෙන්න…බොහෝම ස්තුතියි…
Thanks macho…
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
godak sthuithiya. me wadeta. eth film wala size eka dvd pramaneta denawanam loku deyak
Niyamaine…. Man balanna hithagenama hitapu ekak. Thanks bro.. Duplicate Film ekath denna. Man asawen balan innawa. Baiscope ekata jayen jaya!!!!!!!!!!! Thawath mewage films wedi wediyen denna labewa………….
එක කරනවා දවස් දෙක තුනකින් දෙන්නම් සහෝ
720p ekatath gelapena widihatama sub denna
නියමයි ගයානයෝ.
බලල නෑනෙ මේක.අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
ස්තුතියි ගයාන් සහෝ
ජය වේවා!
සුපිරි නලුවෙක්ගෙ ෆිල්ම් එකකින්නේ මුල පුරල තියෙන්නේ…. ප්‍රථම නිර්මාණයට උණුසුම් සුබපැතුම්…. තව තවත් නිර්මාණවලට දායකත්වය ලබාදීමට හැකිවේවා..!!!
Thanks..
muge parana films tika sira ban.. pin wewa
පට්ට ශාරුගෙ 1ක් නම් ඉතින්
අනිවා ලස්සනයි
සබට තුති
ඔබට ජය……….
සබට තුති.
tashan hindhi movie eka denna puluwanda………….
ela
කොල්ලත් ලේසි නැහැනේ දඩාන් ගාලා දෙකත්
බස්සලා තියෙන්නෙ ස්තුතියි සහො 😛 ජය
comedy filme ekak sharukh khan ge thawath parana hit filme tikak denna
duplicate dandako meaka wagema eakath maru
sub eka gelapenne ne machan. 720 p hon3y print ekata
http://kickass.to/baadshah-1999-1cd-hindi-dvdrip-x264-d3vil-t7767494.html
ඕක ගන්න ඕක ගැලපෙනවා
man hon3 720p print eka download kala ekta sub dela kiyala dala thibuna nisa aparade 2.18Gb giya.ayithnam download karanna be.
KM Player එකෙන්නම් ෆිල්ම් එක බලන්නේ,
R.click–> Subtitle–> Subtitle FPS Conversion–> frame රේට් එක 23.976 දීල බලන්න සමහරවිට හරියයි
නැත්නම්
Subtitle—> Subtitle Explorer එකෙන් හරි line එක select කරල “S” button එක press කරන්න
niyamai macho parana hindi film walata sub dena eka niyama wedak. puluwannam koyla ekatai anjam ekataith sub denna. palaweni sub ekat magen suba pethum.
🙂 shhrukge parana awath demu
bohoma pin
ජය වේවා!!!
Thanks
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
මමත් ඒ දවස් වල බලපු ලස්සනම ෆිල්ම් එකක්..ලස්සන සින්දු ටිකකුත් තියෙනවා..
හිනා වෙලා මැරෙන්න පුළුවන්..
ආයෙත් බලන්න ඕනේ..
ජය..
Supiri film akak anith parana awath demu
බොහොම ස්තුතියි ගයාන් සහෝ උපසිරසට
පරණ උනත් ලස්සන කතා මේවා 😀
බලන්නම් විමා සහෝ වෙලාව තියන විදිහට කරන්නම්
Sub Gelapenne ne machan
මාත් කියන්න ගියේ ඕකම තමයි. පුලුවන්නම් Swades 2004 එකටත් කරන්න.හරි ලස්සන ෆිල්ම් එකක්.
Jayen jaya saho
Wow….maru 😉
Sharukge parana awa demu ne.thanks
Thanksss lot
patte film 1a,Thanks bro