Ayogya (2019) Sinhala Subtitles | යුක්තියට යට වූ අධමයා ! [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාළුවනේ ටික දවසක් ගියා ඉතින් සබ් එකක් අරගෙන එන්න පුද්ගලික වැඩ වගයක් නිසා.මේ ෆිලුම මට අරගන්නවද කියල අහපු සිසිල ප්‍රසාද් සොහොයුරාට.
පළමුවෙන්ම මම ස්තූතිය පුද කරනවා. 2019 මැයි 10 වෙනි දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Drama ගණයට අයත් IMDb දර්ශකයේ 6.6ක් අරගෙන තියෙන දමිළ සිනමාවේ තවත් ප්‍රසිද්දම නළුවකු වන විෂාල් තවත් පොලිස් චරිතයකින් දයක වෙලා තියෙන චිත්‍රපටයක්. Sandakozhi 2 (2018), Irumbu Thirai (2018), Villain (2017), Thupparivaalan (2017), Kaththi Sandai (2016) මෑතක විෂාල් රගපෑ චිත්‍රපට කිහිපයක්. මීට අමතරව තවත් පරණ නළුවකු වන Parthiban මෙහි මැර චරිතය නිරූපණය කරනවා.පැය 2 කුත් විනාඩි 28 ක් දිග හැරෙන ෆිලුමේ කතා විස්තරය ටිකක් බලමු.
පොඩි කාලේ ඉදන්ම අනාථයෙක් විදියට හොරකම් කරමින් හැදී වැඩුණ කර්නන් දවසක්දා කෙනෙක් වෙනුවෙන් හොරකම් කරලා පොලීසියට මාට්ටු වුණාට පස්සේ ඒ කෙනත් ඇවිත් පොලීසියට පගාව දීලා තමන්ගෙ කොල්ලො ටික බේරගන්නවා දැකල කර්නනුත් හිතා ගන්නවා කවදා හරි දවසක පොලිස් කාරයෙක් වෙනව කියල,මොකද නිළ ඇදුම දාගෙන ඕනෙම ජරා වැඩක් කරල සල්ලි හොයන්න පුලුවන් කියන දේ පොඩි කාලෙදිම කර්නන්ගේ හිතේ කෙටිල තිබුණා.ඒ නිසා කර්නන් පොඩි කාලෙදිම මහන්සිවෙලා තැන තැන දවල් වැඩ කරලා රෑට පාඩම් කරල ඉගෙන ගෙන කොහොම හරි පොලිස් කාරයෙක් වෙන්න උත්සාහ කරනවා.කොහොම හරි 10 වසර අමාරුවෙන් සමත් කරගන්නවා.පස්සෙ උපාධිය ගන්න තව අවුරුදු ගාණක් යයි කියල හිතල කොහොම හරි පොලිස් කාරයෙක් වෙන්න ඕනෙ නිසා හොර සහතික හදල ඉන්ස්පෙක්ටර් කර්නන් විදියට පත්වෙලා ගිහින් එයාටම හොරකම උගන්නපු හොර නායකයට කොහොමද හොරකම් කරන්නෙ කියල උගන්වනවා.ඔහොම වැඩ කරගෙන ඉද්දි හදිසියෙම මැරයෙක්ගෙ උවමනාවට කර්නන්ව ගමේ ඉදන් ඇමතියෙක් මාර්ගයෙන් නගරයට මාරු කරනවා. නගරයට ගියපු පළමු දවසෙම මැරයගෙ මල්ලිලා 4 දෙනාව හිරෙන් පන්නන්න වැඩ සිද්ද කරනවා. මේ මැරයත් එක්ක එකතුවෙලා සල්ලි වෙනුවෙන් කරන්න පුලුවන් හැම අසික්කිත වැඩක්ම කරගෙන ඉන්නවා.
ඔයාල දන්නවා මම වැඩිය විස්තර කරන්න කැමති නෑ කියල,ඉතින් කෙටියෙන් කියන්නම්. පොලීසියේ වැඩ කරගෙන ඉන්න ගමන් ගැහැණු කෙනෙක් කියනවා එයාගෙ දුව දවස් දෙකක් තිස්සේ අතුරුදහන් වෙලා කියල.ඒක කියල දවස් දෙක තුනකට පස්සේ ඒ ගෑණු කෙනා ඇවිත් ආපහු ඒ ගැන අහපුවාම ඉනස්පෙක්ටර් කර්නන් කියනව ඒ දවසෙම තවත් කොල්ලෙක් අතුරුදහන් වෙලා තියෙනවා, ඒ දෙන්නම පැනල ගිහින් කියල.මේක විශ්වාස කරල ඒ ගෑණු කෙනා යන්නට යනවා. ඔය අතරේ කර්නන් සත්තු ඇති කරන කෙල්ලෙකුට පෙම් බදිනවා.මෙයාගෙ උපන් දිනේදී වෙන කෙනෙක්ගෙ බයික් එකක් අරගෙන ගිහින් කෑම ගන්න සූදානම් වෙන අතරේ කර්නන්ගෙ කෙල්ල, සින්දුව පැහැර ගෙන මරන්න තැත් කරනවා .ඒ වෙන කවුරුත් නෙමෙයි. අර මැරයා කාලිරාජන්මයි. පස්සෙ තමයි දැනගන්නෙ ඒ සින්දු නෙමෙයි අර බයික් එකේ ආව කෙල්ල කියල රැවටිලා සින්දුව උස්සල තියෙන්නෙ කියල.ඒ කිව්වත් කර්නන් සින්දුට තියෙන ආදරේට කාලි රාජන්ගෙ සගයන්ට ගහනවා. පස්සෙ සින්දු කියනවා එයා ඉල්ලපු උපන්දින තෑග්ග විදියට කාලිරාජන්ව මරන්න යන කෙල්ලව බේරල දෙන්න කියල.ඉතින් මොනා කරන්නද. කර්නන් කොහොම හරි කාලිරාජන් මරන්න යන කෙල්ලව බේරගන්නවා. ඊට පස්සෙ ඒ කෙල්ල,සන්ධ්‍යා… එයා කියන කතාව තමයි චිත්‍රපටයේ හැරවුම් ලක්ෂ්‍යය.එහෙනම්… ඉතුරු ටික ෆිල්ම් එක බලලම හොයාගන්න කියල හැමෝටම කියන ගමන්..
කලින් වතාවල විඩියෝ එකට සබ් එක ගැලපුනේ නැති අයටත් එක්කම ආයෙත් කියන්නම්. සබ් එක අරගෙන ඒකෙ තියෙන නමට ෆිලුම හොයාගෙන බලන්න කියල කරුණාවෙන් ආරාධනා කරනවා. අදහස්, යෝජනා, චෝදනා, ඔක්කොම එවන්න..
ආයෙ ෆිලුමකින් මුණ ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18591 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
Thnks mchn
thanks… good luck bro….
Thanks
Ela
niyamai kolloo
Thanxx
සබට බොහොම තුති කිව්වා…
විශාල් ඉන්නවා නම් අනිවා බැලිල්ලක්..
දිගටම සබ් දෙමු ආ..
ජය!
Thanks Bokka
SUPERB
Sub ekt thnxxx broooo
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .ඔෂධ bro
thanks alot machan….
Thanks for sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ake formate aka kmp prayer ake denne neh neh. Mx prayer aka denneth neh. Sub aka support karanne neh ay ee
km player eke aluth version ekak araganna
Ela
බොහොම ස්තුති
Thanks bro.
dananjaya bro oyata godaaak thanks
Film downlod krnne kohomada kiynnko,ayeth awul mata .
Max lanka films download kiyala youtube eke gahala balanna eken kiyala denawa hodata therenna
වැඩ නැනේ
mokadda weda neththe ?
ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි…
Godk tnx…digtma fimlz denna hode
sub ekata thanks….!
බොහොම ස්තූතියි සහෝදරයා ඔබට ජය ඕගොල්ලෝ මහන්සිවෙලා කරන මේ සේවයට අපගේ හද පිරි ආචාරය
බොහොම ස්තූතියි සහෝදරයා ඔබට ජය ඕගොල්ලෝ මහන්සිවෙලා කරන මේ සේවයට අපගේ හද පිරි ආචාරය
උපසිරැසියට බොහෝම ස්තුතියි
thank u
THanks….
sub eka wada na sahoooo
Web-Dl update
thanks bro
Thanks bro
උපසිරසේ තිබුන දෝෂය නිවැරදි කර ඇත. නැවත ඩවුන්ලෝඩ් කරගන්න.
වැඩ කරන්නේ නැ සබ් එක. මොකක් හරි වැරුද්දක් තියෙනවා
tnx sahoo
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Sub එක නෙවේ. ලිපිය දාලා තියෙන්නේ
Thanks bro..
thama sub aka hadala ne ne
*thnx mchoo*
ස්තුතියි ජයවේවා
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….sub eake srt eaka nemi dala thiyenne poddak balanna bro obata jaya.
Sub eka wada ne yalu
sub ekak ganna awa ekath na
Sub File aka nemeii add karala thiyenne. Film aka gana thiyana file aka,
Good
sub eka weda ne newei, sub ekak ne
Sub eka Wada na.. plz fix it
සබ් එකේ අවුලක් තියේ වගේ නේද බ්‍රෝ
Niyamai bro. Me Temper film ek remake eka neda? Thankyou sub ekata
Sub eka wd na
Thanks for sub
Also 4 U…..
thanks macho
TNx bro late unath…lssna film eka.. vishal❤️