Avrodh the Siege Within [S01 : E02] Sinhala Subtitles | බලාපොරොත්තු නොවු වේලාව.! [සිංහල උපසිරසි]
යුධමය කටයුතු වලදි භාවිතා කරනු ලබන වචනයකි.
පෙර කොටසින් – ඩෝග්‍රා රෙජිමේන්තු කණ්ඩායම සහ බිහාර් රෙජිමේන්තු කණ්ඩායම් දෙක ස්ථාන මාරුවීම කරගන්න අවශ්‍ය වැඩටික ඉවර වෙලා ඔවුන්ගේ සුහඳ හමුව රාත්‍රී ආහාරයත් සමඟම යොදාගන්න තමයි සැලසුම. ඔය අතර කඳවුර සුද්ධ පවිත්‍රකරන්න එන පුද්ගලයා වෙනදා ආපු නැති දෙන්නෙක් එක්ක කඳවුරට එනවා.
අද කොටසින් – ඉන්දීය රජයට නොයෙකුත් ජාත්‍යන්තර බලපෑම් ගලා එන්න පටන් ගන්නවා. ඉන්දියාවේ පවත්වන්නට යෙදුනු සමුළුවක් පවා සමුළුවේ අනෙකුත් සාමාජිකයින් කල් දමනවා, බටහිර රටක් සමඟින් පවත්වන්නට සූදානම් කර තිබුණු ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් පවා ඒ විදියට කල් දමනවා.මාධ්‍යවේදීනිය හමුදාපති තුමා එක්ක සම්මුඛ සාකච්චාවක් කරන්න ශ්‍රීනගර් යනවා. සැලසුම් කරගත්ත විදියට රාත්‍රී භෝජන සංග්‍රයහයත් උත්සවශ්‍රීයෙන් සමරනවා. ඔය අතර පරණ යාළුවො දෙන්නා ආගිය තොරතුරු කතා කරගන්නවා. ඔය අතර ත්‍රස්තවාදීන් ඔවුන්ගෙ සැලැස්ම ක්‍රියාත්මක කරන්න කල් දාගන්න ඔවුන්ගේ නායක අබු හෆීස් සමඟින් සාකච්චා කරනවා. අද එතැන් සිට.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2833 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot saho sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තුතියි.
Thanks Machooooo………!!!!!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks jayawewa……!
නියමයි.තෑන්ක්ස්
නියමයි… සබ් එකට තැන්ක්ස්….
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහෝම ස්තූතියි අයියේ
සබට තුති වේවා අයියේ…
දිගටම සබ් දෙමු ආ…
ජය!
Sthuthi obata…