Avengement (2019) Sinhala Subtitles | වියරු පළිගැනිම [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා හැමෝම බොහෝම ආශාවෙන් බලාගෙන හිටපු ස්කොට් ගේ පට්ටම බයිස්කොප් එකකට උපසිරැස අරගෙන තමයි .. ඇවිල්ලා ඉන්නෙ , මේක ඔයාලට අරගෙන , පොඩ්ඩක් විතර ප්‍රමාද වුණා .. ඒ රැකියාවේ තිබෙන කාර්යයබහුලත්වය නිසා ,කොහෙමෙන් කොහම හරි .. දත කලා අද තමයි , වැඩේ අහවරයක් කරගන්න පුළුවන් වුනේ …ස්කොට් ගේ වැඩක් නම් ඉතිම් අහන්න දෙයක් නෑනේ , ඒවගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා , ඒක IMDB දර්ෂකයේ සටහන් වෙන්නෙ 6.8 ක් විදිහට , ඔයාලට මේකට ලැබුන අගයෙන්ම , මේක කොයිතරම් සුපිරියක්ද කියන එක තේරුම් ගන්න පුලුවන් නේ .. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙJesse V. Johnson විසින් ,ඒවගේම මේක Action, Crime යන ගණයන්ට අයත් වන්නක් , ඒවගේම මේක ධාවනය කාලය පැයකුත් විනාඩි 30 කාලයක් , මම ඔයාලට මේක නම් කියන්නම ඕන , ඔයාලා හැමෝටම , ඒ ගත වෙන පැයකුත් විනාඩි තිහක කාලය ගත වෙනවා දැනෙන එකක් නම් නැහැ , ඒවගේම මේක රිලිස් වෙලා තියෙන්නෙ 2019 මැයි 24 …එහෙම නම් වැඩි අටුවාටිකා නැතුව , අපි මෙකේ ස්ටෝරිය ගැන කෙටියෙන් දැනගෙන ඉමු ..
ස්කොට් එහෙමත් නැත්නම් කේන් පාඩුවේ ජීවතය ගෙවාගෙන යන අහිංසක ඩයල් එකක් ඒ වුනාට ඔහුගේ සහෝදරයා නම් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි, මත්කුඩු කින්ග් කෙනෙක් , කේන් කිසිම පිලිසරනක් ඒ කිව්වෙ රැකියාවක් නැතුව ඒවගේම කිසිම ව්‍යාපාරයකට අත ගහන්න අතේ සතේ නැතුව ඉන්නෙ , ඔහුගේ සහෝදරයා ..ඔවුන්ගේ පවුලින් ඈත් වෙලා , ඔහුගේ නිතිවිරෝධි ව්‍යාපාර කරගෙන යනවා , කොහොම නමුත් ඒ අතර වාරයේදි කේන්ට හොඳ ව්‍යාපාරික සැලසුමක් ලැබෙනවා , ඒක කරන්න , ඔහුගේ අතේ මුදල් නැති ඔහුට සිද්ධ වෙනව , ඔහුගේ සහෝදරයා හමුවෙන්න , එහිදි , ඔහුගේ සහෝදරයා ..ලින්කන් ඔහුගේ ව්‍යාපාරික සහයිකයින් ඉදිරියේදි , කේන්ව අවමානයට ලක් කරනවා … ඒ ජර මර අස්සෙ කොහොමෙන් හරි කෙන්ට ණයට මුදල් දෙන්න කැමති වෙනවා ..හැබෑයි , ඒක වෙන්නෙ , එක කොන්දේසියක් මත , ලින්කන් කේන්ට වැඩක් පවරනවා ..කේන් මුලදි ඒකට අකමැත්ත ප්‍රකාශ කලත් පස්සෙ , ඔහුට තිබෙන මුදල් වුවමනාව නිසාම , ඔහු ඒකට කැමති වෙනවා ..ඔහුට පැවරෙන්නෙ මාබෙල් ලිඩ්ල් නමින් හදුන්වන කාන්තාවකගෙන් පාර්සලයක් පැහැරගෙන එන්න .. ඒ පාර්සලයේ තියෙන්නෙ මොනවද , ඒ කාන්තාව කවුද , ඒ කිසිවක් , කේන් දන්නෙ නැහැ , කොහොම හරි , කේන් පාර්සලය අරගෙන යද්දි , කාර් අනතුරකින් , මාබෙල් ලිඩ්ල් මිය යනවා , ඒ සිදුවීමත් එක්ක කේන්ගේ මුලු ජිවිතයම කණපිටහැරෙනවා , ඔහුව පොලීසියට කොටු වෙනවා , මෙතනින් එහාට , මම ඔයාලට මේක ගැන කිසිවක් කියන්නෙ නැහැ ………ඔයාලම මේ පට්ට බයිස්කෝප් එක බලලා හොයා ගන්නකෝ , කේන්ට තමන්ගේම සහෝදරයා මරලා දාන්න තරම් වෛරයක් , ඔහුගේ හිතේ ඇතිවෙන්නෙ ,මොකක් නිසාද කියලා ..ඒවගේම කේන්ගේ හිරගෙදර ජිවිතය මොනවගේද , එහිදි ඔහු මොන වගේ පුද්ගලයෙක් බවට පත්වෙනවද කියලත් ..කොහොම වුනත් , කේන්ගේ පලිගැනීම එතරම්ම මිහිරි එකක් නෙමෙයි ……..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 21872 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thx bro…Great job…
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
thanks
Thanks bro
Thanks ayya. ❣️
Thanks bro..
ජය
Best
Thanks for sub.need br update
Br copy walata sub dentooo
Thanks mchan sub ekata
Thanks bro
Sthuthi yaluwa
Thanks brother
Thanks
Aiye siren eke 2 weni kotasa awilla dan godak kal .ai sub eka den nathe.plz sub dennako
Bluray sub eka ko?
thaka …
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා…..!
Thanks mchn…
Thanks
Thanks bro
Thanks for subtitles
ela saho thanks
thanks
Ela bn
Thank U bro………….
Tnx Brother
Thanks bro
THANKS ………………
Thanks for sub.good luck bro
Jaya wewa niyamai
thanks bro…
jaya wewa ! supiri…
thanks bro…
jaya wewa !
thank youuu
Thanks for sub
tnx for the sub. jaya wewa
thank you
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!
sub witarada film eka download karanne kohomada
sub ekata thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks for the sub. cant wait to watch!!!
thnaxxxxxxx bro………..
Meka supiri filumak balapalla….
Meka supiri filumak balapalla.
thanks
video download karanne kohomada,mata kiala denna
Film එක download කරගන්නෙ කොහොමද?
Thank u bro….
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි…
ජයවේවා…!
thanks for sub
Thanks bro
Thanks…
thanks bro..
thanks machan
Thanx bro sub ekata
Tnx bro subt.
Thanks sub NGK and Devi 2 film dekatath sub dennko
සබ් එකට ස්තූතියි මචං!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ……..!
Thanks machan…..jayawewa….!
Thanks for sub..
ස්තුතියි
Thanks super hit movie baiscope nam ithin fatta thama
JOhn wick eth dynko bnnnn
Thanks brosub ekata
thanks bro…
Patta saho❤️
thnx bro
thanks saho…
Goob
thank you bro
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.
Thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,,
ජයෙන් ජයම වේවා…!!
web awith mcn.plz update.tnx
ස්තුතියි සහෝ…මේක එනකන් බලන් හිටියේ මචෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….
Thanks for sub
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Niyamai saho sub ekata patta thnks.
Mage favourite actor tamai Scott Adkin kiynne. heta bluray release wenawa. (june 04)
plwanan br dae ekak danna. Jay wewa !
ඕක බ්ලුරේ එකටත් හරියනවා මචං
Thank you bro
supiri…..thanks
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
Patta broooo Thank u sub ekata…..
Thank You Bro
Good Luck..!
Good work friend, Thnaks!
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .යුශාන් bro