Avatar: The Last Airbender [S03 : E11] | හිරු හැංගූ දා: මුවාවීම [සිංහල උපසිරැසි සමඟ]
[box]පහුගිය කොටසින් ආරම්භ වෙනවා අප දුටු අග්නි දේශය ආක්‍රමණය කිරීමේ වැඩ කටයුත්ත සැලසුම් කළ පරිදි සිදුවෙනවා. දැන් අපේ අවතාර් පිරිවරාගත් බල සෙනඟ සැලසුමේ එකිනෙක පියෙන් පිය කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙනවා. මේ තරම් අවදානමක් තිබිලාත් අග්නි රාජකීය හමුදාවෝ ඒ ගැන එතරම් තැකීමක් කර නෑ වගේ. ඔවුනගේ බලඇණි එතරම් ශක්තිමත් නැති සෙයක් තමයි අපට පෙනුණේ නම්…
අග්නි දේශයේ මහමැද්දෑවටම ඇවිදින්, මෙතරම් දුරක් රට ඇතුළට අත්පත් කරගනිමින් යද්දී සූරියා රාහුගේ මුවට රිංගන්නෙ අග්නි බන්ධකයන් බල විරහිත කර අසරණ බවට පමුණුවාලමින්. ඔවුනට යටත්වීම හෝ දිවිදීම විතරයි කළ හැකි තෝරාගැනීම. මුළු අග්නි රාජ්‍යයම අන්ත අසරණ වෙලා. ඔවුනගේ හැකියාවන්ගේ මූලාශ්‍රයත් අරගෙන හිරු මුවාවෙලා.
නමුත් ඈන්ග් අග්නි රාජයාට මුහුණ දෙන්නට රාජ සභාගැබට ඇතුළු වුණහම මුහුණ දෙන්නේ නොසිතූ දේකට. ඒ මේ අස්සෙ සූකෝ කුමාරයා තම තමන්ගේ ජීවිතයේ ඉරනම තමන් වෙත පවරා ගනීවිද? ඔහු කුමන තීරණයක් ගනීවිද? සැබෑවටම අග්නි ජාතිය අපේක්ෂා නොකළ පහර දීමක්ම ද මේ? නැතිනම් එය ඔවුනගේ වාසියට හරවාගන්නට කළ සූක්ෂම උපායක්ද?
[/box]
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 7350 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
<< Previous Episode Next Episode >>
Thanks bro
සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ
Good Luck
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…
ස්තුතියි උපසිරැසියට
|| නියමයි ||
|
|
එළ එළ.. :coOL:

සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න..
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි පුබුදු.
හිරුද මුවා වී ලැසි ගමන බලාවි…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
සිංහල සබ් සමගින්……
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
එල මචං
thanx
එල එල බන්
ඉදිරියටම යමු ජය හොදේ
ස්තූතියි ගොඩක් යාලූ…. අනිත් කොටස් ටිකත් දෙනකන් අපි මග බලාගෙන ඉන්නවා යාලූ
thanks
THANKS BROTHER …..PLZ GIVE US NEXT EP12 TOMORROW.
maxaaaa
බොහොම තුති
elaz
Thanks Friend….
wow.. maru
නියමයි පුබුදු.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!
ela ela..onna bawa..thanx machan
බොහොම පින්
thanks
එල එල මචං
niyamai saho digatama denna
elazz thnxzzz