Avatar: The Last Airbender [S03 : E07] | ලෙල්ලම් සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]
[box]කොහොමින් කොහොමහරි අර අමුතු හැකියාවක් සහිත ප්‍රහාරකයාගෙන් ගැළවීගෙන දුරකට යා ගන්ඩ අපේ ඈන්ග් ඇතුළු පිරිස සමත් වුණා කියමුකෝ. ඉන් පස්සෙ ඉතින් අවතාර් ඈන්ග් වගේම අග්නි කුමරු සූකෝත් තම තමන්ගෙ ඉතිහාසය හදාරපු බව දන්නවනේ දැන්. ඒ ඉතිහාස පාඩමේදී සූකෝට මෙතෙක් තිබූ ගැටළුවක් විසඳුණා. ඒ ඔහුගේ මව් උරුමයේ බලපෑම ඔහුගේ ජීවිතයට එකතු කරන සුවිශේෂී ගුණය ගැන.
ඔහුගේ පියාගෙන් ලොව වනසන අග්නි රාජ පරපුරේ උරුමය ඔහුට හිමිවන්නා වාගේම ඔහුගේ මවගෙන් ඔහුට හිමි වන්නේ ලොව සනසන අවතාර් වංශයේ උරුමය. ඒකනේ මම කිව්වේ අවතාර් ඈන්ග් සහ සූකෝ කුමරු අතර බොහොම සමීප සබඳකමක් තිබෙන බව. එක විදිහකට බැලුවොත් අවතාර් ඈන්ග් කියන්නේ සූකෝගේ සීයාගේ යළි පහළ වීම.
මේ පාර අවතාර් සහ පිරිස නවාතැන් ගන්නෙ ගම්මානෙකට කිට්‍ටුව පාළු තැනක. ඔවුනට සපයා ගත යුතු අඩුම කුඩුම බොහෝමයි. එහෙත් සල්ලි තමා ප්‍රශ්නේ. මේකට විසඳුමක් දෙන්නේ ටෆ්. ඈ සිය අන්ධ කම ප්‍රයෝජනයට අරගෙන තම හැකියවෙන් පොඩි කපටිකමක් කරනවා. හැබැයි මෙහෙම කරන්නේ වංචාකාරයන්ට විතරයි. වැඩේ මේකයි. ඔය තැන් තැන්වල තියෙන පුංචි සූදු පොළවල්වලට ගිහින් ඇය ඔට්‍ටු අල්ලනවා. ඇය දිනන බව අමුතුවෙන් කියන්ඩ වුවමනා නෑනේ. පස්සෙ පස්සෙ මේක කටාරාට හැර අනෙක් සියල්ලන්ටම විනෝදයක් බවට පත්වෙනවා. කටාරා මීට විරුද්ධ වුණහම ටෆ් මුරණ්ඩු කමට හිතුමතේ වැඩ කරනවා. අන්තිමේ මේ අයගෙ මේ සෙල්ලම ලෙල්ලම වෙන වාරෙකුත් එනවා. සෙල්ලමක් වුණත් වැඩිමාවට යන්ඩ දෙන්ඩ හොඳ නෑ![/box]
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 7718 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
<< Previous Episode Next Episode >>
sub wala Thank you
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
ස්තුතියි උපසිරැසියට සහෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
niyamai niyami
ela.
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.
machan ilaga ekath ikmanata ewandooooooo
jaya wewa
අනේ කවදද ඊලග සබ් ටික දාන්නේ?
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
කෝ බන් ඉතිරි සබ් ටික ඒ ටික කවද දාන්නේ.
මේකට ලැබිලා තියෙන රේටින් ප්‍රමාණය හිතාගන්නත් බෑ.
බොහොම ස්තූතියි සහෝ වැඩේ අතඅරින්නෙ නැතිව දිගටම සබ් දෙන එකට. වෙන කෙනෙක්නම් කමෙන්ට් ගාන බලලා මේ වෙනකොට වැඩේ අතඇරලා..
Niyamai machan cartoon unath meka patta kathawa 😀
thanks aiya
Thanx for all. Yaluuu
bohoma stuti saho… .
THANKS BROTHER….
තව ටිකයි කොල්ලෝ
ඔය විදියටම දිගටම ඇදගෙන යමු මචෝ..
ජය වේවා!!!!!!!
😀
තැන්ක්ස් සහෝ. මම මේ කතාවට පිස්සු වැටිල ඉන්නෙ.මම book 1/book 2/book 3 ඔක්කොම ඩවුන් කරා. උබට ජය !!!!
patta bro
thanks machan….
enakam maga balan hithiye
thanks
ගොඩාක් ස්තුතියි මිතුර….
thanks
එළ එළ සුපුන් සහෝ
දිගටම කරගෙන යන්න
ජය වේවා..!
බෝම ස්තූතිය් සහෝ… හරිම ආශ කථාවක් ජය වේවා..
JAYAMA WEWA!!!
patta pata pata niyamai ethurowatha ekkmanata danna jaya jaya
thnxxxxxxxxxxxxx
ela ela ela ela
thanks
ජයම වේවා සහෝ දිගටම දෙමු
එළකිරි මචං
නියමයිනෙ පුබුදු.මේ දීල තියෙන්නෙ.තව ටිකායි.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!