Avatar: The Last Airbender [S01 : E20] Sinhala Subtitles | අති දැවැන්ත ප්‍රහාරය… [සිංහල උපසිරැසි සමඟ]
පළමු සීසන් එකේ අවසන් කතාව මෙන්න අද…
දැන් ඔන්න අග්නි නැවි ඇණි උතුරු කරේට ප්‍රහාර එල්ල කරනවා. එසේ මෙසේ ප්‍රහාරයක් නොවෙයි අති දැවැන්ත ප්‍රහාරයක් මේ… මහා හමුදාවක් ඇවිදින් පහර පිට පහර එල්ල කරනවා. මේ අතරෙ මේකට එරෙහිව කටාරා, සොකා, යූවේ සටන් වදිනවා. නමුත් ඈන්ග්; ඔහුට මේ මහා ප්‍රහාරයෙන් ගැළවෙන විදිහක් ගැන දැනගන්ඩ අධ්‍යාත්ම ලෝකයට පිවිසෙන්නට සිදු වෙලා.
මේ අතරෙ සූකෝ ඈන්ග්’ව පැහැරගෙන යනවා. නමුත් ඈන්ග් ඉන්නෙ අවතාර් රෝකු එක්ක. නමුත් සූකෝ ඔහුව පැහැරගෙන යනවා. ඇයි තව සෙනෙවිරත් අයිරෝ අග්නි හමුදාවට එරෙහිව යනවා. ඔහු ෂාවෝට පහර දෙනවා. නමුත් ෂාවෝගේ සැලැස්ම ලොව තුලනය කරන සදේ සහ සයුරේ බලය නැසීමයි. සදේ බලය නැතුව ගියොත් ජල බන්ධකයන්ගෙ හැකියාවත් නැතිව යනවා. හේතුව පළමු වැනි ජල බන්ධකයා තමයි සද! පිළිතුරක් දැනගන්ඩ ඈන්ග්’ට මුණු හොරා වත් හමුවෙන්ඩ වෙනවා අධ්‍යාත්ම ලෝකෙදි. ඒ කොහොම වුණත් සූකෝගෙන් ගැළවිගන්ඩ හම්බෙයිද? දැනගත්තත් යාළුවන්ව බේරගන්ඩ ඉඩක් තියෙයිද? යූවේට ලෝකය බේරගන්ඩ කරන්ඩ තියෙන්නෙ මොකද්ද? අන්තිමේ මොකකින් මොකක් වේවිද?
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9318 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Thanx saho sub tikta..hondatama thibba. ️
කතා මාලාවටම සිංහල උපසිරැසි ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️
සීසන් එක පුරාවට සබ් ගෙනාවට බොහොම ස්තූතියි සහෝදරයා.. දිගටම මේ වගේ වැඩ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
Mcn sub ekata thanks. But okkoma episode wala sub tika ekama download link ekakata danda puluwannam loku udawwak.
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
අඩේ දන්නෙම නැතුව කොමෙන්ට් 1000 පන්නලානේ මං
niyama wadak , good luck
පළවෙනි කතාමාලාවම අවසාන කළා.
තරහ වෙන්න නම් එප සහෝ මං මේ වගේ ඒවටනම් ආස නැතෝ
ඒත් මේවට ආස අය වෙනුවෙන් උන මහන්සියට ගෞරවය මෙන්න
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
මචෝ ඉක්මනට ඊළග season එකත් දීපන් හොඳ කොල්ල වගේ
ස්තූතියි.
Ela ela macho. godak pin. kawadada season 2 denne. api eka denakam iwasillak nathuwa balagenai ine.
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
මචෝ අපි බලන් ඉන්නෙ ඉතුරු සීසන් වලටත් සබ් දෙනකන්. අනිවා ඒවටත් සබ් දෙන්න ඕනේ…තැන්කූ..!!
අනිත් සිසන් වලට සබ් දෙන්න අදහසක් නැද්ද්? දෙනවනම් හොදයි. දුන්න ටික නියමයි. Thanks.
පලවෙනි සීසන් එක ඉවර කරා නේද? බොහොම ස්තූතියි සහෝ! ජයවේවා!!!
machan torrent aka weda karanne poddak balanawada plzzzz…
supiri ha macho denakan balan itiye mama ela ela
එහෙනම් පළවෙනි කතාමාලාවම අවසාන කළා. බොහොම ස්තූතියි පුබුදු සහෝ. 😛 😛
thx bro…
thanks
මේ බයස්කෝප් සිංහලෙන් බලන්න මම මෙහෙට ආවෙ අලුතෙන්..ඔයාල කරන වැඩකොටස සිංහල අපට බොහොම වටින දෙයක්.
යූ ටියුබයේ මම බලපු මේ ඇමිනේෂන් බුද්ධ චරිතය පිළිබඳ කතාවට ඔයාල කවුරුහරි බලන්න උප සිරැසි හදන්න පුලුවන්ද කියල.එහෙම කලොත් හරි වටිනව කියල මට හිතුන.
ටොරන්ට් වල මේක තියෙනවද කියලනම් මම දන්නෙ නෑ.
http://youtu.be/1v_aIK_sXNs
අනේ සහෝදරයා…මේ බලපු ගැම්මෙන්ම බලන්න ඉතුරු සීසන් 2ත් ඔහොම්මම දාන්න…ගොඩක් හොඳ වැඩක්…
එහෙනම් අනිත් ඒවත් ඉක්මනටම සබ් දාන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා..
එලස් මචන්
ඔන්න පළවෙනි එකනම් ඉවරයි.නියමයි පුබුදු සහෝ.මාර ගේමක් ඔයා දෙන්නෙ.දෙවෙනි එකත් මේ වගේම ඉක්මනටම දෙනව නේද.ගොඩක් පිං හොඳේ..ජයවේවා.බොහෝ……………………..ම ස්තූතියි…!
maxxxxxa
Thanks
elazzzz machooo oya niyamai
wow……….maru 🙂
පළමු සීසන් එක ඉවරයිනේ අනිත් ටිකත් ඉක්මනට දෙන්න…
ජය වේවා
thankz………….
thanks
pattaaa machan