Avatar: The Last Airbender (2024) [S01 : E07] Sinhala Subtitles | උතුරු ජල ගෝත්‍රයේ සොඳුරු නිවහන කරා… [සිංහල උපසිරසි]
Avatar: The Last Airbender [S01 : E07] Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ඇවටර් නවතම ලයිව් ඇක්ෂන් කතා මාලාවේ හත්වන කතාංගය සඳහා උපසිරැසියයි. ඇනිමේශන් කතා මාලාව වගේම මේකත් ජනතාව අතර බොහෝ සෙයින් කතාවට ලක් වෙනව කියලයි ආරංචිය. එහෙනම් වැඩි කතා නැතුව අපි මෙවර කතාව පැත්තට යමු.
දකුණු ජල ගෝත්‍රයට අග්නි ගෝත්‍රයෙන් උන ප්‍රහාර හමුවේ දකුණු ජල ගෝත්‍රය බිඳ වැටෙනව. ඊට පස්සෙ සෝකා ටයි කටාරා ටයි ඇවටර් ඇංග් ව හම්බ වෙනව. ඉන් පස්සෙ ලෝකෙ බේරගන්න ඇවටර් ඇංග් ට උදව් වෙන ගමන් ඒ හැමෝම උතුරුමැද ජල ගෝත්‍රයේ උදව් ඒ වෙනුවෙන් පතන ගමන් ඒක අග්නි ගෝත්‍රයෙන් ආරක්ෂා කරන්නත් කටයුතු කරනවා. ඒ අතරතුර අග්නි ගෝත්‍රය මේ සඳහා ප්‍රහාරයක් සැලසුම් කරනවා.
සැලැස්ම අවසානය මොකක් වෙයි ද? දකුණට අත් උන ඉරණම උතුරත් අත් වෙයි ද? ඒ ගැන දනගන්න නම් කතාව බලන්නම සිද්ධ වෙනව. මේ වෙද්දි ඉතා හොඳ ර්‍රෙටිං අගයක් මේ කතාංගයටත් ලැබිල තියෙන නිසා අපිට මේකෙ උද්වේගකරය පිළිබඳව හිතා ගන්නට පුළුවන් කමක් තියෙනව. එහෙනම් හැමොටම එපිය නරඹන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව. හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 16776 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks ………………..
උපසිරැසියට බොහෝම ස්තුති
Thank you sub ekata digatama sub denna labewa
Thanks a lot Dulaksha saho sub ekata
thanks…………..
Thanks for Sub!
කොර
Thank bokka
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
thanks for sub
Thanks ❤️
…බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
anthima 1ka oni