Avatar: The Last Airbender (2024) [S01 : E04] Sinhala Subtitles | අන්ධකාරය තුළට [සිංහල උපසිරසි]
Avatar: The Last Airbender [S01 : E04] Sinhala Subtitles
කොහොමද ඉතින් හැමෝටම? කට්ටියම හොඳින් ඇති කියලා විස්වස කරනවා. කාලෙකින් උපසිරැසියක් අරන් එන්න හිතුවා. ඉක්මනින්ම උපසිරැසියක් ගේන්න හිටියත් කාර්යබහුලතාවයත් එක්ක බැරිවුණා. ඉතින් අලුත් ආපු AVATAR The Last Airbender Live-Action සීරිස් එකට උපසිරැසියක් ගේන්න ඕනම කියලා හිතුවා. කලින් කිව්ව වගේම තියෙන කාර්යබහුලතාවයත් එක්ක ටිකක් පරක්කු වුණත් මේකට උපසිරැසි කරලා ඉන්නම ඕන කියලා හිතුවා. ඉතින් මේ ලිපිය ලියන්නෙ 2024/02/24 පාන්දර 02:32 am. ඉතින් මේ එපියට උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු අපේ හිරාන් සහෝවත් මතක් කරන ගමන් හැරෙමු කතාව පැත්තට.
පෙර කොටසෙදි, ඔයාලට බලාගන්න ලැබුණා ඈන්ග්, කටාරා වගේම සෝකා ඔමාෂු නගරයට ඇතුල් වෙනවා. එහෙදි ඔවුන්ට ජෙට්ව වගේම සායි යන ඔමාෂු වල යාන්ත්‍රිකකරුවාව මුණ ගැහෙනවා. යාන්ත්‍රිකකරුවා, අග්නි දේශයට ආයුධ සපයන කාරණය වගේම ජෙට්ගේ සැලැස්ම දැනගන්න සෝකා සහ කටාරා ඊට විරුද්ධ වෙනවා.
ඉතින් මීට වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. එහෙනම් මේ එපියත් බලලා ඉමු.
අපේ ඩවුන්ලෝඩ් සයිට් එකේ මේ දවස් වල අප්ඩේට් එකක් යනවා. ඒක අපි හදනකම් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් අපේ සබ් වලට ගැලපෙන වීඩියෝ කොපි අරගන්න. නොනවතින රසාස්වාදයක් සදහා දිගටම බයිස්කෝප් වෙබ් අඩවිය සමග රැදී සිටින්න. එහෙනම් හැමෝටම ජය වේවා.
හැමෝටම සුභ දවසක්! ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18542 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
thanks ……………….
උපසිරැසියට බොහෝම ස්තුති
thanks …………………
Thanks a lot Ruka saho sub ekata
Thanks for Sub!
Thanks
thanks
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
subata thanks mcn
සිංහල උපසිරැසියට ස්තූතියි
meke episode 5 sinhala subtitile ek nadd?
බොහොම ස්තූතියි සෙට් එකටම තමන්ගේ කාලය කැපකරලා සබ් එක ගේනවට……….
Thanx for the sub bro..
thank you brdh… really appreciate
Aadrei bn
A.Haunting.In.Venice 2023 Sub one
okata sub dila thiyenne saho
Ithuru ep 4t sub eka thaggala damu. Sub nathuwa blnna widihak nathuwa inne.
thanks bro.next epi tkath ikmanata denna
Thanks
ඔයාලැ biscop download site එක වැඩ කරන්නැනේ ඒක fix කරන්නකෝ මොකක් හරි error එකක් එකේ page එකට යන්න බැ
site eke update ekak yanawa
Thanks
හුඟක් ස්තූතියි.
නිදාගන්න තීන වෙලාව කැපකරලා අපට මෙහෙම උපසිරසි ලබා දෙනවට
Thanks bn sub ekata
thank you mcn sub ekata ..ithuru tikath ikmnta damu