Avatar: The Last Airbender (2024) [S01 : E02] Sinhala Subtitles | ඇවටාර් කියෝශි [සිංහල උපසිරසි]
Avatar: The Last Airbender [S01 : E02] Sinhala Subtitles
එහෙනම් මම ඇවටාර් ලයිව් ඇක්ශන් කතාමාලාවේ දෙවෙනි කොටසත් අරගෙන ආවා. ඇනිමේශන් එක බලපු අයට නම් මේ කතාව ඒ තරම්ම හොද නැතුව ඇති. මොකද කාටූන් එකක් ලයිව් ඇක්ශන් කරනව කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. නෙට්ෆ්ලික්ස්ලා උපරිම සාධාරණයක් මේ කතාමාලාවට කරලා තියෙන බව අපට බලාගන්න පුලුවන්. තියෙන එකම අවුල තමා කතාව ඉතාමත් වේගයෙන් ගලාගෙන යන එක.
කලින් කොටසෙදි අපි දැක්කා අයිස් වල හිරවෙලා හිටපු ඈන්ග් නිදහස් වෙන හැටි සහ සුකෝ කුමාරයා ඇවටාර්ව හොයාගෙන ජලගෝත්‍රික ගම්මානයට එන හැටි. කොහොම උනත් ජෙනරල් අයිරෝ ඈන්ග් ව දැක්ක ගමං ටිකක් කලබල වෙනවා. මොකද සේරම දේවල් වෙනස් වෙන්නයි යන්නේ කියලා එයා දන්න නිසා. ඇවටාර්ගේ නවත පැමිනීම ගැන සුකෝ රහසක් හැටියට තියාගන්න උත්සහ කලත් එයාට ඒක වැඩිකාලයක් කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. සුකෝට අවශ්‍ය වෙලා තියෙන්නේ ඇවටාර්ව අල්ලගෙන ගෙනිහින් තමන්ගේ රාජධානියේ තමන්ට හිමි තැන අරගන්න.
කතා කලා ඇතිනේ එහෙනම්. මේ එපියත් බලලා වෙන දේ ගැන දැනගමු. ජයවේවා !
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18452 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුති
thanks ………………..
Thanks a lot Hiran saho sub ekata
Thanks for Sub!
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
thanks!!!!!!!!!
thanks…………..
adrei bn
Me episode ekai ituru episodes tikai hd download krganne kohomada?
අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ගන්න සහෝ.
baiscopedownload site ekata yanna bane,,(This site can’t be reached ) kiyala pennanne ??
ape telegram channel ekata yanna..side eke thiyena telegram ad eka click kalama channel ekata join wenna puluwan
Thanks Brother.. Good job…. ♥♥
Thanx for the sub..❤️
Thanks ❤️
Thank sahoo sub ekata
Thank bro sub ekata. ituru tikath ikmanta denna
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
thank sahoo,anith tikath puluwen ikmanata denna
Thanks sub ekata
ඊලග එකත් ගේමු ❤