MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්ක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනිශාන්ත සුජිත්සිංහල උපසිරැසි

Attila (2013) | යෂ්ටිය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.5/10. From 2 votes.
Please wait...

Attila 2013

ඔන්න ඉති යාළුවේ මම තවත් Film එකක් උපසිරසි කළා, මේක ටිකක් අමුතු Film එකක්. මේක මගේ දෙවනි උපසිරසිය. එහෙනම් මේකත් බලන්නකෝ..

මේ කතාව දිවයන්නෙ බලගතු යෂ්ටියක් ගැන. මේ යෂ්ටිය පස්වෙනි ශතවර්ෂයේ දී යුරෝපයේ හිටපු ඝාතකයෙක් වෙන අටිලා විසින් අරගෙන ඒකෙන් එයාගෙ පුතාව අමරණීය කරනව. පස්සෙ මේක කොටස් තුනකට වෙන්කරල ලෝකෙ තැන් තුනක තැම්පත් කරල ආරක්ෂා කරනව. වර්තමානෙදි ඒක හොයල යුද මෙහෙයුමක් දියත් කරනව, ඒක හොයා ගන්න පුළුවන් වෙයිද? එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයිද්? මොනවයින් මොනව වෙයිද කියල දැන ගන්නනම් මේක බලන්නම වෙනව.

ඉතින් යනකොට පොඩි අදහසක් දෙකක් දාගෙන යන්න, ඒක මාර වටිනව. ෴ඔයාල ඔක්කොටම ජය….෴

Attila (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/bV2W” type=”icon” “center” newwindow=”yes”] 699 MB කොපිය මෙතනින් බාගන්න[/button]

085FDC683825D4C9E65AC8F7EFD22F2560E3F24F

[button link=”http://tinyw.in/woHl” type=”icon” “center” newwindow=”yes”] 1.24GB කොපිය මෙතනින් බාගන්න[/button]

0768E87D0C2EF4216C7BA8F78EAD0820CB9F776B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3826 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/nishanthas.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

44 thoughts on “Attila (2013) | යෂ්ටිය. [සිංහල උපසිරසි සමඟ]

  • Thanks. ……………good luck. …….

    Reply
  • nice work.thanks….for the best of your future

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • sinhala sub ekata thanks..

    Reply
  • jaya wewa biscop……..

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියම කතාවක් වගේ බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……

    Reply
  • සබට තුති
    ඔබට ජය…….

    Reply
  • එලකිරි නියමයි

    Reply
  • මුලින්ම sub වලට thanks.
    film එක නම් මෙලෝ රහක් නෑ අනික Attila Hun කියන්නේ අතින් පයින් ගුටි කෙලගත්තු වැද්දෙක් නෙමෙයි.

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි කොල්ලෝ.තැන්ක්ස්. 🙂 🙂 🙂

    Reply
  • සහෝ පුලුවන් නම් A Sound of Thunder(2005) චිත්‍රපටිය සබි කරලා දෙන්න කෝ ඒක මාරම මාර චිත්‍රපටියක් සබ් කරලා දෙන්න පුලුවන් නම් ලෝකු දෙයක් ඔබට ජය

    දිලිප ජයමාල්

    Reply
  • suppa machan…tnkz wewa

    Reply
  • Thanksssssssssss!!!!!!!!!

    Reply
  • නියමයි මචන් …දිගටම කරගෙන පලයං…………………

    Reply
  • හැමදාම ෆිල්ම් බානවා. මොනවත් කියන්නේ නැතුව යනවා. ඔන්න අද ඉඳන් මමත් comment කරනවා.

    Reply
  • Givantha Arshakularathne

    අයියා සුපිරි.

    Reply
  • Good work,
    thank you.

    Reply
  • mudiya / මුදියා

    අමුතු කතාවක් වගේ.බලන්න ඕනි.
    නියමයි නිශාන්ත.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Thanks, නියම යි නියමයි එලකිරි ජයවේවා!

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි සහෝ
    නියමයි
    දිගටම සබ් කරමු 😀

    Reply
  • නලින්

    ස්තුතියි නිෂාන්ත සහෝ

    දෙවැනි එකට ස්තුතියි

    ජය වේවා!

    Reply
  • ස්තුතියි යාලුවා උපසිරැසියට.

    Reply
  • Kulanjana Maduranga

    pattai.onna mmth gatta. subata thanks NISHANTHA saho.digatama sub demu. jaya wewa……..

    Reply
  • මැංගා

    ඔන්න බෑවා සහෝ, සබට බොහොම ස්තුතියි !!!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 😀 ජය

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • superb puluwannam dhoom3 movie eka denna

    Reply
  • mama palaweniyatama down lode kara

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *