Attila (2013) | යෂ්ටිය. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉති යාළුවේ මම තවත් Film එකක් උපසිරසි කළා, මේක ටිකක් අමුතු Film එකක්. මේක මගේ දෙවනි උපසිරසිය. එහෙනම් මේකත් බලන්නකෝ..
මේ කතාව දිවයන්නෙ බලගතු යෂ්ටියක් ගැන. මේ යෂ්ටිය පස්වෙනි ශතවර්ෂයේ දී යුරෝපයේ හිටපු ඝාතකයෙක් වෙන අටිලා විසින් අරගෙන ඒකෙන් එයාගෙ පුතාව අමරණීය කරනව. පස්සෙ මේක කොටස් තුනකට වෙන්කරල ලෝකෙ තැන් තුනක තැම්පත් කරල ආරක්ෂා කරනව. වර්තමානෙදි ඒක හොයල යුද මෙහෙයුමක් දියත් කරනව, ඒක හොයා ගන්න පුළුවන් වෙයිද? එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයිද්? මොනවයින් මොනව වෙයිද කියල දැන ගන්නනම් මේක බලන්නම වෙනව.
ඉතින් යනකොට පොඩි අදහසක් දෙකක් දාගෙන යන්න, ඒක මාර වටිනව. ෴ඔයාල ඔක්කොටම ජය….෴
[button link=”http://tinyw.in/bV2W” type=”icon” “center” newwindow=”yes”] 699 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/woHl” type=”icon” “center” newwindow=”yes”] 1.24GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3773 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/nishanthas.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks. ……………good luck. …….
nice work.thanks….for the best of your future
thanx
tenx mcn
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
sinhala sub ekata thanks..
thanx machan…. (y)
jaya wewa biscop……..
නියම කතාවක් වගේ බොහොම ස්තුතියි,ජයවේවා.
Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……
සබට තුති
ඔබට ජය…….
එලකිරි නියමයි
මුලින්ම sub වලට thanks.
film එක නම් මෙලෝ රහක් නෑ අනික Attila Hun කියන්නේ අතින් පයින් ගුටි කෙලගත්තු වැද්දෙක් නෙමෙයි.
එල එල
සබට තුති
ඔබට ජය……….
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි කොල්ලෝ.තැන්ක්ස්. 🙂 🙂 🙂
digatama yamu ….
සහෝ පුලුවන් නම් A Sound of Thunder(2005) චිත්‍රපටිය සබි කරලා දෙන්න කෝ ඒක මාරම මාර චිත්‍රපටියක් සබ් කරලා දෙන්න පුලුවන් නම් ලෝකු දෙයක් ඔබට ජය
දිලිප ජයමාල්
suppa machan…tnkz wewa
Thanksssssssssss!!!!!!!!!
නියමයි මචන් …දිගටම කරගෙන පලයං…………………
හැමදාම ෆිල්ම් බානවා. මොනවත් කියන්නේ නැතුව යනවා. ඔන්න අද ඉඳන් මමත් comment කරනවා.
අයියා සුපිරි.
Good work,
thank you.
nice work broo
අමුතු කතාවක් වගේ.බලන්න ඕනි.
නියමයි නිශාන්ත.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………………ම ස්තූතියි…!
Thanks….!
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Thanks, නියම යි නියමයි එලකිරි ජයවේවා!
බොහොම ස්තුතියි !!!
නියමයි සහෝ
නියමයි
දිගටම සබ් කරමු 😀
Thanks machan
ස්තුතියි නිෂාන්ත සහෝ
දෙවැනි එකට ස්තුතියි
ජය වේවා!
Superima suiri Macho..
Thanks Sub ekata
ස්තුතියි යාලුවා උපසිරැසියට.
pattai.onna mmth gatta. subata thanks NISHANTHA saho.digatama sub demu. jaya wewa……..
ඔන්න බෑවා සහෝ, සබට බොහොම ස්තුතියි !!!
බොහොම ස්තුතියි සහො 😀 😀 ජය
ela,thanks
ela ela saho jaya wewa
superb puluwannam dhoom3 movie eka denna
mama palaweniyatama down lode kara
ane kawruhari saho kenek Malligadu Marriage Bureau 2014 telugu film 1th sub denn balanwada……….?