Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP03 & EP04 Sinhala Subtitles | මාගේ සොල්දාදුවනි! සටන් කරන්න! [සිංහල උපසිරසි සමඟ]
පාර්ට් 2 වල 3 වන සහ 4 වෙනි කොටස් අරන් ආවා. ඒ කියන්නෙ මුළු සීරීස් එකෙන්ම 52 සහ 53 වෙනි කොටස්. අන්තිමේදි ස්කවුට් රෙජිමේන්තුව ෂිගන්ෂිනා වල සිදුරු වහලා වෝල් මරියා මිනිසුන් යටතට ගන්නයි ඇවිත් තියෙන්නෙ. ඒත් ඒක කියන තරම් ලේසි වෙයිද? බීස්ට් ටයිටන් එක්ක මතුවුන ටයිටන් පේලිය දැක්කම මොන වගේ හැඟීමක්ද ආවෙ? අද එයාලගෙ ඉරණම කොහොම වෙනස් වෙයිද කියලා බලමු.
මීළඟ කොටස් දෙකෙන් නැවත මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11196 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහෝම ස්තුති උපසිරැසියට
උපසිරැසි ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි අක්කෙ… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
මේ එපි දෙකේ සබ් වලටත් ගොඩක් ස්තූතියි අක්කේ…
උපසිරැසියට බොහොම ස්තුතියි …!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Thanks sis
Thank you sis
නියමයි…සබ් එකට තැන්ක්ස්…
niyamy digatama denna. jaya
සබට තුති අක්කේ!
බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තූතියි