Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP11 & EP12 Sinhala Subtitles | අවසානයේ ආරම්භයක්! ආරම්භයේ අවසානයක්! [සිංහල උපසිරසි සමඟ]
සීසන් 3 පාර්ට් 1 අන්තිම කොටස් දෙක තමයි මේ ගෙනාවෙ. තව කොටස් 10යි ඉතුරු වෙලා තියෙන්නෙ දැනට ඇවිත් තියෙන අන්තිම සීසන් එකේ ඔයාලට අරන් එන්න. දහයක් කිව්වට උපසිරසි 5ක් විදියට තමයි අරන් එන්නෙ. ටිකක් ඉවසීමෙන් ඒ ටිකත් මේ විදියටම දවසක දෙකක පරක්කුවෙන් අරන් එනකන් ඉන්න.. මේ දවස් වල වැඩ නිසා පුළුවන් හැමවෙලේම මේක ටයිප් කරන එකයි කරන්නෙ. පහුගිය කොටස්වත් අද කොටස් දෙක ගැනවත් මං මුකුත් කියන්න යන්නෙ නෑ. අද දෙන 12 වෙනි කොටසෙ වීඩියෝවෙ අන්තිමට ටිකකට කලින් (00.22.20) අනාගතයෙ වෙන සිද්ධියක කොටසක් යනවා. මං දන්නෙ නෑ ඒකෙන් කුතුහලය ඇවිස්සෙයිද කියලා. මං මතක් කලේ ඒක මගඇරුනොත් කියලා. එහෙනම් සීසන් 2 පාර්ට් 2 අරන් එනකන් මේ කොටස් දෙක රසවිඳින්න.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11519 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහෝම ස්තුති උපසිරැසියට
සීසන් 3 වල part 1 එකට සම්ම්පූර්ණයෙන්ම උපසිරැසි ලබාදුන්නට බොහොම ස්තූතියි අක්කේ…
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි අක්කෙ…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
සීසන් 3 පාර්ට් 1 වලට සම්පූර්ණයෙන්ම සබ් ලබා දුන්නට ගොඩක් ස්තූතියි අක්කේ.වෙනදා වගේම සබ් ටිකනම් සුපිරී…
Akke digatama me wage anime tvsires walata sub dannako wisesayen comedy romantic awata
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Sub ekata tnx Sis..
නියමයි!!! බොහෝම ස්තූතියි උපසිරැසියට… ඊළඟ සීසන් එකත් ඉක්මන්ටම ගේන්න…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela digatama denna, jaya
Thanks
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තූතියි අක්කේ, උපසිරැසියට
ජය වේවා! ❤️
බොහොම ස්තූතියි කාර්යබහුල වෙලාත් දිගටම sub අරන් ආවාට.. පුලුවන් වේලාවක සබ් ගේන්න, ජය !
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි.ජය..!