Attack on Titan AKA Shingeki no kyojin [S1] EP07 & EP08 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]
කොතරම් පුහුණුවක් ලැබුවත් සර්වේ කොප්ස් එකේ නවකයින් ඇත්තම ටයිටන් කෙනෙක්ට මුහණ දෙන පළමු වතාව. මේ නිසා හැමෝම පණ බයෙන් තමයි සටන් කලේ. කොහොම වුනත් කොලෝසල් ටයිටන් ආයෙමත් තාප්පය කඩලා දානවා. ටයිටන්ලා නගරයට එනවා. මේ පාරත් කලින් වගේම ටයිටන්ලා නගරයේ මිනිසුන්ව හිතු මතේ මරණ කන්න පටන් ගන්නවා.
මේ අතරේ අපේ එරනුත් තමන්ගේ යාළුවන් මැරෙනවා දැක බොහොම ක්‍රෝධයෙන් පළිගැනීමේ අරමුණින් ටයිටන්ලා ඒකා පිට ඒකා මරණ යනවා. කොහොම නමුත් අපේ ආර්මින් මේ වෙලාවේ මොකුත් කර කියාගන්න බැරුව ඉන්නේ. ඉතින් එහෙම ඉද්දි ආර්මින්ව කන්න ටයිටන් කෙනෙක් එනවා. එක දැකපු එරන් හොදටම තුවාල පිට වුනත් ඇවිත් ආර්මින්ව බේරාගන්නවා. ඒ වුනත් ඉතින් අර ටයිටන් අපේ එරන්ව කාලා දානවා. මාරම වැඩේ. කතාවේ ප්‍රධාන චරිතය මැරුණා. දැන් කොහොමද කතාව ඉස්සරහට ගෙනියන්නේ? ඒක බලමු ඊලග කොටසින් 🙂
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11998 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
මේ එපි දෙකෙ සබ් වලටත් ගොඩක් ස්තූතියි…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
උපසිරසියට බොහෝම ස්තූතියි
උපසිරසට ස්තුතියි!
Thanks mch.sub danakam api balan innawa
Thanks jayawewa……!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro එනකන් හිටියේ
Thankz. Niyama wadak
Thank you bro……….
උපසිරසියට ස්තූතියි මල්ලි ❤️
නියමයි….සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි.ජය වේවා..!
ස්තූතියි.!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙන්න 🙂
ජය වේවා.!