MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාමජපන් (TV)ත්‍රාසජනකදෙනුර වීරසිංහනාට්‍යමය (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E29 & E30 & E31] Sinhala Subtitles | ‌අවසන් උත්සහය. [සිංහල උපසිරසි]

Rating: 9.2/10. From 31 votes.
Please wait...

Hello Weebs!

ඔන්න එහෙනම්, පොරොන්දු වුනු විදිහටම (සතියක් පරක්කු වුනා ඉතින්. ඒකට සමාවෙන්න!) මේ පාරත් Attack on Titan Anime එකේ Final Season Part 3 එකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. දැනට සතියක් ගෙවිලා ගිහිල්ලා තියෙන එකේ මං හිතනවා මේ වෙනකොට AOT Final Season Part 3 නොබලපු කෙනෙක් නැතුව ඇති කියලා. ඒත් පළවෙනි පාරට බලන අයටයි, ආයෙත් බලන්න ඉන්න අයටයි සිංහල උපසිරැසිය එක්ක, මේ Special Episode එක ගැන මගේ අදහස Spoilers නැතුව දාන්නයි මේ ලක ලෑස්තිය.

Director : Yuichiro Hayashi
Script Writer : Hiroshi Seko
Character Designer : Kyoji Asano
Music : Kohta Yamamoto
Original Manga : Hajime Isayama
Genres : Action, Dark fantasy, Post-apocalyptic
IMDB Score : 9.7 ⭐
My Personal Score : 10 / 10 ⭐

“Titans Truly are Magnificent.”

– Hange Zoe

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. AoT The Final Season Part 2 එකේ අපි අන්තිමටම දැක්කේ එරන් Rumbling එක activate කරලා මාර්ලි වල Military Forces සහ ගොඩනැගිලි අනං මනං සමතලා කරගෙන යන එක.Part 3 එකේදී අපිට ඊට වඩා එහා ගිය දෙයක් බලාගන්න පුලුවන්. Something beautiful & something Rage. මේ සීසන් එකටත් Mappa Studio එක මාරම මහන්සියක් වෙලා තියෙනවා කිව්වොත් මං වැරදි නෑ. ඒත් එක්කම Visual එකට Mix වෙච්ච Music එක්ක අපිව වෙනම ලෝකෙකට යනවා වගේ දැනෙන්නේ. (හරියටම කිව්වොත් අපිත් ඒ Rumbling එකට අහුවුනු මිනිස්සු ටිකක් වගේ දැනෙන්නේ.) OST වල Peak Moments විදිහට මං දකින්නේ එක්තරා සිදුවීම් දෙකක්. එතන Actions, Animations, Visual Effects, Emotional Feelings එහෙම දෙනවා ආයේ නෑ දොඹෙන් යන්න. ඒ ගැන අපේ ඩිරෙක්ටර් මහත්තයම කියලා තිබ්බා (ඒ තැන නොකියා ඉන්නම් ස්පොයිල් වෙන නිසා).

තව දෙයක් තමයි කතාව යද්දී එල්ඩියානුවන් සහ මාර්ලිලා Rumbling එක නවත්තන්න දරන උත්සාහය ඇතුලේ ඔවුනොවුන්ගේ අන්‍යෝන්‍යය අවබෝධය, ඔවුනොවුන් කොතරම් දුරට සමානද කියන එක හොඳින් ප්‍රේක්ෂකයින්ට පෙන්වීම.ඒ වගේම තමයි, කලින් එපිසෝඩ් වල අපි මැරුණා කියලා හිතන් හිතපු කෙනෙක් කරන වැඩකින් තව පොඩ්ඩෙන් වැඩේ දෙල් වෙනවා. හැබැයි කොහොම හරි වැඩේ ගොඩ දා ගන්න පුලුවන් වුනත්, මේක අපිට AoT වල තවත් එක් අහිමිවීමකට පාර කපනවා. ඇත්තම කිව්වොත් එපිසෝඩ් එකේ අවුල් වෙනම තැන මේක කිව්වොත් නිවැරදියි.

ඇත්තම කිව්වොත් මේක බලන්නම වටින Anime එකක්. ආයේ කලාතුරකින් තමා මේ වගේ මාරම Hype එකක්, Story Line එකක් තියෙන Anime එකක් Release වෙන්නේ. ඉතින් මං ආරාධනා කරනවා බලපු නැති අයටත් ආයේ මුල ඉඳන්ම බලන්න පටන් ගන්න කියලා.

මේ Episode එක පැයක Run Time එකක් තියෙන Special Episode එකක්. ඒක Chapters දෙකක එකතුවක්.
1. The Rumbling
2. Sinners

ඊළඟ Special Episode එක එන්නේ මේ අවුරුද්දෙම අග හරියෙදි.

ඉතින් එහෙනම් අදට සමුගන්නයි මේ ලෑස්තිය. මං හිතනවා ඔයාලා මේක හොඳට රසවිඳී කියලා. අපි ඊළඟ Episode එකෙන් හම්බෙමු. ආ තව දෙයක්, අඩුපාඩු, යෝජනා, චෝදනා හා අදහස් තිබ්බොත් පහළින් කමෙන්ට් කරගෙන යන්න. ❤

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9947 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

34 thoughts on “Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E29 & E30 & E31] Sinhala Subtitles | ‌අවසන් උත්සහය. [සිංහල උපසිරසි]

  • bro steins gate anime ekata sub eka dennako

    Reply
  • bro steins gate anime ekatath sub dennako

    Reply
  • Aluth eke sub eka dennako.

    Reply
  • BRO ALUTH EPIYA AWANE EKATH GEMU IKKMANATA

    Reply
  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • anith tikata sub dennko ikmata

    Reply
    • Brother final episode ekath ikmanatama dennako…❤

      Reply
  • anthima episode eke sub eka dnwko ikmnta

    Reply
  • Sarath kumara

    අලුත් එකත් ඉක්මනටම දාමු නේ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Anonymous

    තැන්ක්ස් මචන් සබ් එකට

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • Minindu Fernando

    ස්තූතියි සහෝ sub එකට.❤️❤️❤️❤️

    Reply
    • අනේ sub එක ඩවුන්ලෝඩ් කරන්න බැහැනෙ

      Reply
    • Minindu Fernando

      ස්තූතියි සහෝ sub එකට.❤️❤️❤️❤️

      Reply
  • බලලම තමා මේ කමෙන්ට් එක දාන්නේ. පට්ට ආ සබ නම්. Aot උඹේ සබෙන් බලනවා කියන්නේ වෙනම එකක්. තවත් ඇනිමේ එකකට සබ් දෙමු ආ… ❤️

    Reply
    • Denura Weerasinghe

      අනිවා. Thanks අයියේ : )

      Reply
  • Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • Akila Dilhara

    Thank You Very Much Brother…AOT is a Masterpiece…❤❤❤

    Reply
  • Demon slayer එකෙත් අලුත් එපියට සබ් දෙන්න බොසා ඉක්කමට බලන්න පට්ට ආසවෙන් ඉන්නෙ ඒක. ❤️

    Reply
  • Thank you මචන් සබ් එකට

    Reply
  • විමා

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
    ඉවරයක්ම කරලා දාමු අලුත් සීසන් එක ආවම.

    Reply
    • Denura Weerasinghe

      අනිවාරෙන් ❤️

      Reply
  • Outer banks eke subtitle tik dnnko

    Reply
  • Hasaranga Nadeesha

    නියමයි මල්ලි.හැමෝම බලාපොරොත්තුවෙන්ම හිටපු සබ් එකක්නෙ.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • දෙනුර කොල්ලෝ..දෙනකන්ම හිටියෙ මේක..බලන්නෙ නැතුව හිටියෙ ඔයාගෙ සබ් එකත් එක්ක එන හයිප් එකත් එක්කම බලද්දි වටිනාකම 1000% වැඩි වෙන නිසා..එහෙනම් බලන්න පටන් ගන්නම්.. තෑන්ක් යූ මේ සියවසේ ඇනිමේ එකට සබ් එක දුන්නට

    Reply
  • තැන්කූ බොක්ක. හැබැයි පුතේ ෆයිනල් එපිය නම් අනිවාර්යයෙන් එදාම ඕන. නැත්නම් ස්පොයිල් වෙලා ගම හාල ඉවරයි අපේ එවුන් ගෙන් නම්

    Reply
  • පට්ට කොල්ලෝ. එනකම් හිටිය සබක්. ඔන්න බෑවා එහෙනම්. තුති වේවා සබට…. ❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *