MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාමජපන් (TV)ත්‍රාසජනකදෙනුර වීරසිංහනාට්‍යමය (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E11] Sinhala Subtitles | ‌සිරකරුවන්ගේ පැනයාම [සිංහල උපසිරසි]

Rating: 9.8/10. From 16 votes.
Please wait...

ශොගන්ගෙන් පැවත එන්නෙක් පැරඩයිස් වල නවතින්න තීරණය කරන්නේ ෆ්‍රිට්ස් රජුත් එක්ක තියෙන මිත්‍රත්වය සංකේත කරන්නයි. අන්න ඒ ශෝගුනේට්ලගෙන් පැවත එන කෙනෙක් තමයි මිකසා අකර්මන් කියන්නේ….ඒ Shogunate Clan එකේ අවසන් පුරුක වෙන්නෙත් මිකසයි. හීසුරු ජීක් එක්ක ගිවිසුමට ආවේ ඒකෙන් හීසුරු වලට වාසි ලැබෙන නිසා. විශේෂයෙන්ම පැරඩයිස් වල තියෙන අවේණික ස්වාභාවික සම්පත් නිසා. අසුමාබිතෝ කියන්නේ ඒ වගේ කෙනෙක්.

ජීක් හිතන විදිහට එල්ඩියාව බේරගන්න තියෙන්නේ ක්‍රම තුනයි.

1. Rumbling එකේ සාම්පල් එකක් ලෝකයාට පෙන්නලා මේකෙන් වෙන විනාසේ හැමොටම තේරුම්කරලා දෙන එක.

2. හීසුරු මැදිහත්වෙලා පැරඩයිස් වල ආර්මි එක ගොඩක් Devolop කරලා, රාජකීය ලේ තියෙන ටයිටන් කෙනෙකුයි ප්‍රාරම්භක ටයිටන්වයි එකතු කරන එක.

3. රාජකීය ලේ තියෙන කෙනෙක්ට බීස්ට් ටයිටන්ව දීලා එයාගේ අවුරුදු දහ තුන සම්පූර්ණ වෙනකන් පුළුවන් තරම් ළමයි හදන එක.( මේකට හේතුව පස්සෙ කියන්නම්. Spoil කරන්න ඕනෙ නෑනෙ )

මේ විකල්ප තුනම තිබ්බත් ඉදිරියෙන් ඉන්නේ Rumbling එකේ ව්‍යසනකාරී කමයි.

අපි අද කතාව පැත්තට හැරෙමු. අද කතාව හිරෙන් පැන්න කට්ටියක් ගැන. කොහොමහරි මේ හැම ජරමරයක්ම අස්සේම ගොඩක් පීඩනයට පත් වෙලා ඉන්නේ හන්ජියී. ලොකුම වගකීම තියෙන්නේ එයාටයි. ඒ ගමන එල්ඩියානු සාමාන්‍ය මිනිස්සු අතරේ ලොකු කැරැල්ලක් ඇතිවෙනවා. ඒකට හේතුව මොකක්ද, ඒක කරන්නේ කවුද, ආර්මින්ගේ අන්තිම විසඳුම මොකක්ද කියලා දැනගන්න මේ Episode එක බලලා ඉන්න ඕනේ. එහෙනම් අදට සමුදෙනවා, සතුටෙන් සනීපෙන් ඉන්න කස්ටියම

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8436 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

Thisara Neo

Hail Hydra

11 thoughts on “Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E11] Sinhala Subtitles | ‌සිරකරුවන්ගේ පැනයාම [සිංහල උපසිරසි]

  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thank you for the sub

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Me wge fast sub denna bosa. Part 2 k wenknma guna busa kep it up <3 much lv

    Reply
  • Supiri mchn.. ube sub wala kolitiya nam patta aa.. niyameta feel wenawa kathawa

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply

Leave a Reply to gihan Cancel reply

Your email address will not be published. Required fields are marked *