MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාමජපන් (TV)ත්‍රාසජනකදෙනුර වීරසිංහනාට්‍යමය (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E07] Sinhala Subtitles | ‌පළමු යුද්ධය [සිංහල උපසිරසි]

Rating: 9.5/10. From 16 votes.
Please wait...

ඔන්න එහෙනම් මුලු කතාවෙන්ම මගේ ආසම Episode එක; E07 උපසිරැසියක් විදිහට අරගෙන ආවා.

කලින් එපිසෝඩ් එකේදී එරන් Do it now, Mikasa කියලා කියද්දිම Mikasa Enter වෙන විදිහ කොහොමද? ලීවායිගේ ගේ පැමිණීමත් එක්කම ජෝව් ටයිටන් කොච්චර බය වුනාද කියලත් ඔයා දකින්න ඇති. ඒ වගේම තමා Beast Titan එතනට එද්දි පොරගෙ තිබ්බ බැල්ම❤️ මන් හිතන්නේ ඒක නිසයි ගොඩක් අය එරන්ට වඩා ලීවායිට කැමති.

හිරිඟඩු පිපෙන විදිහේ සටන් ටිකක් එක්කත්, සුපිරිම Soundtracks ටිකකුත් අන්තර්ගත වුනු මේ එපිසෝඩ් එකට IMDB 9.9⭐ හම්බෙලා තියෙනවා. මේ පළමු සටනෙන් කවුරු දිනයි, කවුරු පරදීද? පැරඩයිස් සෙට් එක මාර්ලිවලට ආවේ කොහොමද? එරන්ට හම්බවෙන අලුත් Power එක මොකක්ද? උත්තර ටික මේ එපිය බලලම හොයාගන්නකෝ අදට එහෙනම් සමුදෙනවා. කට්ටියම සතුටෙන්, පරිස්සමින් ඉන්න.❤️

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8913 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

Thisara Neo

Hail Hydra

10 thoughts on “Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E07] Sinhala Subtitles | ‌පළමු යුද්ධය [සිංහල උපසිරසි]

  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Pasindu Manujith

    සබ් දෙනවට බොහොම ස්තූතියි ❤️

    Reply
  • Pasindu Manujith

    සබ් දෙනවට බොහොම ස්තූතියි ❤️

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • අම්මෝඔ ඕයි සුපිරි සබ් දෙනවට පට්ටම ආදරෙයි ඉතිම් ඇහ් ♥️♥️♥️ දිගටම දෙන්න අනේ මාරම ආසවක් එන්නෙ අප්පා…

    Reply

Leave a Reply to Hasiya KG Cancel reply

Your email address will not be published. Required fields are marked *