MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුසිංහල උපසිරැසි

Atlantis [S02 : E11] | පලායෑම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

Atlantis SE2-1

කොහොමද ඉතින් හැමෝටම? ජයටම බයිස්කෝප් බලබල ඉන්නව ඇති නේද?

මුලින්ම කියන්න ඕනි මේ Atlantis කතා මාලාව මුලින් ගෙනාවෙ මමනම් නෙවෙයි. හසන්ත අයියගෙ ඉල්ලීමකට අනුව කරපු එකක් තමයි මේක. කලින් මේ සීරීස් එක ගෙනාපු සහෝදරයට මොකක්හරි පුද්ගලික ප්‍රශ්නයක්වත් වෙන්න ඇතිනෙ. හැමෝටම ඉතින් එහෙම දේවල් වෙනවනෙ. ඒකනිසා ඒ සහෝට අයෙත් බනින්නෙ නැතුව මේක බලන්න. 🙂

ඒ වගේම මම මේක බාරගෙන කරද්දි සෑහෙන ප්‍රශ්නෙකටත් මැදිවුනා මං මේ කතාව බලල තිබුණෙ නැති නිසා. ඒක නිසා උපසිරැසිවල නම් ගම් නොගැලපීමක් තිබුණොත් සමාවෙන්න. කලින් කොටස්වල දකින්න ලැබුණු විදිහට ජේසන්ව පැසිෆායිගෙ ගෝලයෝ අල්ලගෙන ආවා. පැසිෆායි ගෙ සේවකයෙක් ( මම නම දන්නෙ නෑ) පැසිෆායිට බල කරනවා ජේසන් ඔරකල්ව මැරුවට ජේසන්ට මරණ දඬුවම දෙන්න කියලා. පැසිෆායි ඒකට කැමතිවෙන්නෙ නෑ. ඒත් ජේසන්ට නිකන් නිදහස දෙන්නෙත් නෑ… ඇයිද කියල බලන්නකො..

වැඩිය කතාව ගැන නොදන්න නිසා දිග ලිපියක් ලියන්නෙ නැත්තෙ.

මේ ළඟකදි ඉඳන් පොඩි ගැටලුවක් වෙලා මගේ උපසිරැසි KM Player එකේ හරියට පේන්නෙ නෑ කියලා කිහිපදෙනෙක්ම දැනුම්දුන්න නිසා එහෙම උපසිරැසි වල ගැටළුවක් ඇතිවුනොත් ඒකට පිළියම් දෙකක් ලිපියෙම සඳහන් කරන්නම්..

1) භාවිතාකරන KM Player වෙනුවට MP Classic භාවිතා කිරීම.

2) උපසිරැසි ගොනුව වෙනස්කමකට ලක්කිරීම.
* උපසිරැසිය (.srt file එක) notepad එකට කොපි කරගන්න. උපසිරැසියේ වෙනසක් නොකර save as විධානය ලබාදී එහි encoding එක UTF-8 ලෙස ලබාදී save කරගන්න.

උපසිරැසිය නිවැරදිව ධාවනය වීම හෝ නොවීම ගැන යෝජනා, චෝදනා කමෙන්ටුවක් විදිහට ලියලා යන්න කියල ඉල්ලන ගමන්…..

මම යනවෝ එහෙනම්.. අවසාන කොටසින් හමුවෙමු….!

Atlantis (2013– ) on IMDb

 

 

[button link=”http://goo.gl/07e8J6″ type=”icon” “center” newwindow=”yes”] 314 MB කොපිය මෙතනින් බාගන්න[/button]

c868dcaddd59e8e3ff6c16ac14187c170ed45580
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5672 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                          Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

27 thoughts on “Atlantis [S02 : E11] | පලායෑම… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Achintha Sameera

    රවිඳු තේනබදු තැන්ක්ස් මචෝ සබ් එකට
    අනිත් එකටත් ඉක්මනට සබ් එක දෙන්න මචෝ

    Reply
  • swgasandaruwan

    sub weda, thanks dear

    Reply
  • thaks u bro godakk..me karana udhuwata jayen jaya pathanawa bro

    Reply
  • machn next aka denwada

    Reply
  • ChameeraK Peiris

    ethi yanhan.. next ekath oyama denna hode

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho….. me paara anm late una neh. eelaga episde 1th ikmanata denna. thanks saho ube mahansiyata…..

    Reply
  • appe athi yantham.meka enakam godak kal balan hitiya.kohoma hari apata meka genawata tnkzzz saho.mulin kenthiyen wage hitiyath meka dakinakotama a okkoma nethiwela giya.anith ekath ikmanatama denna. b.s

    Reply
  • සබ දුන්නට තුති සහෝ … ඔයා උපසිරසි හදද්දී unicode use කරනවද කියලා පොඩ්ඩක් චෙක් කරගන්න ..
    මම හිතන්නේ එකේ අවුලක් වෙන්න ඇති

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට..

    Reply
  • එල මචන් ..මහන්සියට….

    Reply
  • Meka genakal sahena kalayak balagena hitiya.amathakath wela tibune…..meka genawata sthuthi ravindu saho.next sub ekath ikmanatama gemu…………

    Reply
  • dhanushkaprabodhana

    meka dammata godak thanks.ikmanin episode 12 denna.

    Reply
  • නලින්

    ස්තුතියි රවිඳු සහෝ!

    බලමු! ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *