Atlantis [S02 : E09] | තම ආදරය වෙනුවෙන් පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ ගේන්නේ ඇට්ලාන්ටිස් කතා මාලාවේ අවසානයට කලින් කොටස. ඊලඟ කොටසින් මේ කතා මාලාවේ දෙවෙනි කොටස අහවර වෙනවා. වැඩිය කතා බතා නැතිව පසු ගිය කොටස ගැන බලමු එහෙනම්.
පසුගිය කොටසට කලින් කොටසේදී, ඒ කියන්නේ හත්වෙනි කොටසේදී මෙඩූසාව පැසිෆායි ගෙන්නගෙන ඔරකල්ව මරණවනේ. ඒ කරලා පැසිෆායි මෙඩූසාගේ ශාපය නැතිකරලා දානවා. එතකොට මේ ගැන හර්කියුලිස් දැනගන්නවා. ඒත් එයා බයවුනා පයිතගරස් සහ ජේසන් මේ ගැන දැනගෙන මෙඩූසාට මොනවහරි දෙයක් කරයි කියලා. ඒ හන්දාම ඇට්ලාන්ටිස් නගරයෙන් එහා තියෙන කන්දේ දඬයම් කරන අයට නැවතිලා ඉන්න තියෙන ගෙදරක මෙඩූසාව නතර කරනවා. ශාපයෙන් මිදුනත් ඔරකල්ව මරළා තමන් කරගත්තු පව, ජීවිත කාලය පුරවාටම තමන්ට දෙවියන්ගෙන් ලැබුන ශාපය ගැන හිතද්දී මෙඩූසාට තියෙන හැම සතුටක්ම නැති වෙලා යනවා.
ඔරකල්ව මැරුවා කියලා ජේසන්ව හිරේට දානවනේ. නමුත් අරියාඩ්නි හදන්නේ කොහොමහරි ජේසන්ව මරණයෙන් බේරගන්න. හර්කියුලිස්, පයිතගරස් මොන කෙනා ඇවිත් කිව්වත් රාජසභාවේ ඉන්න පැසිෆායිට පක්ෂපාතී ඇබලයෝ ටික එයාට බේරෙන්න ඉඩ තියන්නේම නෑ. කොහොම නමුත් ජේසන්ව බේරගන්න එන හර්කියුලිස්වත් අන්තිමට හිරේට දාන එකයි කරන්නේ. හැබැයි පයිතගරස් කොහොම හරි ජේසන්වයි හර්කියුලිස්වයි පන්නගන්නවා. නමුත් අන්තිමට වෙන්නේ අසරණ අරියාඩ්නිවයි එයාගේ පක්ෂපාතී සෙබලා ඩෙල්මොස්වයි හිරේට දාන එක. ඒ කරලා අන්තිමට දැකගන්න ලැබුනා පැසිෆායි නගරයට නව රැජිණිය වගේ එනවා.
අද එතැන් පටන්. අවසන් කොටසින් හමුවෙමු. ජයවේවා!
[button link=”http://tinyurl.com/kqomtrq” type=”icon” “center” newwindow=”yes”] 258 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2853 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thankz machan sub ekata….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Me episoid eka vada karana Torrent ekak dennako….
Plz help me….
Ane me Episoid eka vada nahane….
ane kohomada eka baanne…
meka nobalama inna baha dan…..
bro, torrent eka weda nane 🙁
thanks bro….
torrent file 1 wada karanne ne ne. ekata mokada karanne? please help
ela machoo thz
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
කතාව දැන්නම් මරු. ලබන සතියෙන් කතාව ඉවරම වෙයි වගේ.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
thanks
සුපිරි
සබට තුති
ඔබට ජය………..
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks saho…..
tnkzz saho sub ekata.ethakota meke thawa ekai neda? bohoma sthuthiy api wenuwen me karana sewayata. b.s
ele ela 🙂 Thanx saho 🙂
Thanks Duda..
බොහොම තුති කිනා සහොට..
අන්තිම එකත් ආවම ඉක්මනට දෙමු ඇ..
ඔබට ජය ……………….
Thanks……
Thanks.
Mata nam hithenne me series eken kathawa iwara karai kiyala……balamuko mokada wenne kiyala……
Bohoma sthuti saho……….
Thanks. Please continue upload Ancient Aliens subtitles.
thanks
thanks bro…
Thanku saho, elakiri
thx sahoo
ස්තුතියි කිනෝ..
කලින් එකත් එක්කම බලන්න ඕනේ මේකත්.. එලස්ස් වේවා!
ජය වේවා!
thank u