MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Atlantis [S02 : E08] | හර්කියුලිස්ගේ පිස්සු වැඩ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Atlantis SE2-1

ගියපාර කොටසින් කිව්වනේ අද කොටස අන්තිම කොටස කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ. තව කොටස් කීපයක් ඉඳිරියට එන්න තියෙනවා වගේ. කොටස් අටකින් යුත්ක වෙලා තිබුන එක මේ කොටසත් එක්ක එකපාරටම කොටස් දහයක් වෙලා. කොහොම නමුත් ඊයේ දෙන්න බැරිවුනා. අදත් මේ පරක්කු වෙන්නේ වැස්ස නිසා අන්තර්ජාල සම්බන්දයට හොඳටම පිස්සු වැටිලා ඉන්න නිසා 😛 කෝම වුනත් ඔන්න නෙට් ආපහු ආව ගමන්ම තමා මේක එව්වේ.

පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු.

ජේසන් සහ අරියාඩ්නිගේ විවාහය කරන්න ඕන වුනත් දේවාශිර්වාදය නැතිව මිනිස්සු ඒක පිළිගන්නේ නැතිවෙයි කියලා ප්‍රධාන පූජකතුමා ඇතුලු රාජසභාවේ තව කිහිප දෙනෙක් කියනවනේ. ඉතින් මේ හේතුව නිසාම ඔරකල් ශුද්ධ වූ වනාන්තරයකට යනවා දෙවියන්ගේ ආශිර්වාදය මේ දෙන්නගේ විවාහයට ලැබෙනවද බලන්න. කොහොම නමුත් ඔතනදී පැසිෆායිගේ හෙංචයියෙක් ඇවිත් ඔරකල්ව පැහැරගෙන පැසිෆායිගේ හිරගෙදරට අරගෙන යනවා. නමුත් ඔරකල්ව කෙනෙක් මැරුවත් ඒ පුද්ගලයාට ජීවිත කාලයටම ශාපයක් වදිනවා. පොසෙයිඩන්ගේ ශාපයෙන් ගැලවෙන්න ඒ පුද්ගලයාට මොනයම් විදිහකින්වත් බෑ. මේ නිසාම මෙඩූසාට වැදිලා තියෙන ශාපයෙන් නිදහස් කරලා දෙනවා කියලා පොරොන්දු වෙන පැසිෆායි මෙඩූසාව එක්කරගෙන එනවා හිරකුටියට. නමුත් මෙඩූසා දන්නේ නෑ එතන ඉන්නේ ඔරකල් කියලා. මොනා කරන්නද නේ… ඔරකල් මෙඩූසාගේ ඇස් දෙක දිහා බලමු ගමං ගල් ගැහෙනවා. පැසිෆායි ඔරකල්ගේ ගල් ගැහුනු සිරුර කුඩු කරලා දානවා. මේ ආරංචිය ජේසන් විසින් අරියාඩ්නිට අරගෙන ගියාට පස්සේ එතන තවත් කාලගෝට්ටියක් ඇතිවෙනවා. ජේසන්ව ප්‍රධාන පූජකතුමා විසින් ඔරකල්ව මැරුවා කියලා එයාව මරණ දණ්ඩනයට නියම කරනවා. නමුත් තමන්ගේ යහලුවාගේ පෙම්වතිය, ඒ කියන්නේ හර්කියුලිස්ගෙග් පෙම්වතිය වන මෙඩූසා මේක කරා කියලා හර්කියුලිස් එලිකරන්නේ නෑ.

කොහොම වුනත් ඉතින් අද කොටසේදී ජේසන්ට මොකද කරන්න හදන්නේ, යාලුවෝ දෙන්නා මොනවද මේ වෙනුවෙන් කරන්නේ, මෙඩූසාට මොකද වෙන්නේ, අරියාඩ්නි මොකද මේ වෙනුවෙන් කරන්නේ කියලා බලාගන්න පුලුවන් වෙයි.

හර්කියුලිස්ට මෙහෙම කියන්නත් පුලුවන් හැබැයි අද කොටස අන්තිමට.
යන්න ගියත් මාව දමා
මට ඕනෑ ඔයා
දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා
ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා… 🙁

ඒ වගේම මෙදා සැරේ කොටසේ පට්ට පසුබිම් සංගීතයක් තියෙනවා. සබ් එක කන පැලෙන්න වැඩිකරලා අහන්න පුලුවන් විදිහේ. ඒකනං නිකං කිව්වේ ඈ. ඒනං තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

 

Atlantis (2013– ) on IMDb

 

 

[button link=”http://goo.gl/M6l6Ua” type=”icon” “center” newwindow=”yes”] 236 MB කොපිය මෙතනින් බාගන්න[/button]

028315a23c74af34426216ddf29cf390b38e58a4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5946 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                          Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

29 thoughts on “Atlantis [S02 : E08] | හර්කියුලිස්ගේ පිස්සු වැඩ [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho…..

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thank saho . digatama karanna……………………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ගොඩක් ස්තුති බයිස්කොප් අඩවියෙ හැම දෙනාටම..ජය වෙවා..

    Reply
  • මරු මරු,මේක මෙතනින් ඉවර නැද්ද?
    එහෙනම් අනිත් ඒවටත් sub දෙන්න
    sub එකට බොහොම ස්තූතියි.

    Reply
  • ස්තුතියි කිනා..

    Reply
  • බොහෝම ස්තුතියි. ජයවේවා.

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    ආ .. නියමයි ..ස්තුතියි සහෝ සබට ..
    ජයවේවා..

    Reply
  • “චූටී මල්ලි”

    .එලස්
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • ~~~thanks for the sub kina~~~

    Reply
  • Sisira Hegoda

    Thanks.බොහොම ස්තූතියි.

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි කිනා..

    ජය වෙවා!

    Reply
  • thanks saho….. sub akata bohoma pin…..

    Reply
  • බොහෝම ස්තුතියි සබ් එකට……ඔන්න එහෙනම් බාගත්තා………

    Reply
  • එල ඈ..
    එකනම් එල. සිසන් 1 වගේ නෙමෙයි. සිසන් 2 පට්ට.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *