Atlantis [S02 : E06] | මරණයෙන් අවදි කරන්නට… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඊයේ දවසේ දෙන්න තිබුණු කතා මාලාව අද දවසේ දෙන්නයි යන්නේ. පොඩි පොඩි අතපසුවීම් නිසා තමයි මේ වගේ ප්‍රමාද දෝෂයන් ඇතිවෙන්නේ ඉතින්. කොහොම නමුත්, කතාව ඔන්න ඉක්මනටම ගෙනාවා.
ගිය සතියේ කොටසින් දැකගන්න පුළුවන් උණානේ, කන්දෙන් පහළට වැටුණ පැසිෆායි පලිය ගන්න මළ මිනී වලට පණ දුන්නා. ඩියෝනට පවා පණ ලැබුණා ඒ කරපු මන්තරෙන්. මේ හේතුව නිසාම ජේසන් සහ මෙඩේයා එකට එකතුවෙලා සහයෝගයෙන් වැඩ කරනවා. මොකද තනි තනිව මේ ඇවිදින පණ පිටින් ඉන්න මළමිනීත් එක්ක සටන් කරන්න බැරි නිසා. දෙන්නා සහයෝගයෙන් වැඩකරොත් දෙන්නටම පණ බේරගන්න පුළුවන් බව දැනගෙන දෙන්නා එකමුතුව වැඩ කරනවා. නමුත් මේ මළමිනීන්ව කොච්චර කපල කොටලා දැම්මත් මැරෙන්නේ නෑ. ඒකට පිළියමක් හර්කියුලිස් හොයාගන්නවා. ඒ, මළමිණියගේ හදවතට කෙළින්ම අනින එකෙන්. හර්කියුලිස් සහ ජේසන් මහත් ක්‍රියාදාමයකින් පස්සේ මේ මළමිනී නැගිට්ටවපු මන්ත්‍රය විනාශ කරලා දානවා. ඒත් සේරම අවසන් වෙද්දී මෙඩේයා අරියාඩ්නිට පිහියකිනක් අනිනවා.
අද එතැන් පටන්…
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
[button link=”http://tinyw.in/7C5e” type=”icon” “center” newwindow=”yes”] 258MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7027 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankz machan sub ekata….
Atlantis eke season 2 episode 7 eka awilla. ikmanata sub eka danna
Sub denna meke ituru kotas tika telecast wenna one ne. BBC eka me kathawa me series eken nawaththanna decide karala. Meke ituru kotas 7 enne spring season ekelu. Habai hadisiye nawatyapu hinda me kathawata honda awasanayak labei kiyala hitanna amarui. Me series eka digatama balanna kamati aya me petition ekata sign karana. I dont know whther it will work. http://www.ipetitions.com/petition/atlantis-series-3
ko 7 weni eka?
ithuru tikath ikmanata dennako
machan meke ituru kotas tikat ikmanata dennako
ko ithuru kotas toka………
macho ,ithuru kotas tika denna,please……………………..
ai aluth eka thawama neththe?????
elaga tikath dnko bnnnnnn
machan atlantis eke elaga episoid enne kawadda bn den huga kalekin awe nene
aiyo mun ai appa me bbc eka meka nawaththala thiyenne 🙁
7van kotasa dane kavadada
ep 7 thama naththe ayi
ko meke athuru tika weda maga newathune moko
Ayye….. ko…..meke ithurutika mama mehe agili ganan karanawa
chalinu ayye ane atlantis 7 eka ai mechchara parakku!!!!!!!!!!!!
Chalidu Atlantis 7 enakam Balagena inne
e moko me ilaga eka tamat natte. http://www.airdates.tv/ metanat dala na ena dwaskwat
machan atlantis tv series eke samahara torrent file valin download venne nahane…poddak eka gana hoyala mona hari karanna puluvanda………
ee eturu tika ko bnz…ekmanta dapanko saho…kanna ne wage me dawas wala…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Atlantis season 2 iwarada? Kawadada ithuru kotas enne?
thanks……………!
sub 1ට ස්තුතියි……
mama mekan sinhala sub bawa witharai.ekama eka comment eka wath damme na.so sory ekata aththatama.. ewa walata athtama thx lokuu udahuwak thnks ,,,,,,,
puluwannam Strike back TV series eke sub denna pls…
Atlantis season 2 iwarada?
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
බොහොම ස්තූතියික් චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලස්
සබට තුති
ඔබට ජය….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks bro.
thx
tnkz saho sub ekata.parakku unata kamak nehe api api genama hithanna hoda nehene.oyalatath edineda weda katayuthu kiyala jathiyak thiyenawane.kohomahari sub dena eka thamai watinne b.s
බොහෝම ස්තූතියි සබට….. ජය……
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
චලිදු දේශන් (කිනා) තැන්ක්ස් මචෝ සබ් එකට,
අනිත් එකත් ආපු ගමන් දෙන්න hode
Thank Atlantic 06
thanks
ස්තුතියි කිනා.. ජය වේවා!
එල ඈ..
පොඩ්ඩක් පරක්කු උනාට අව්ලක් නෑ.
කොහොම හරි දෙන එක තමයි වටින්නේ.
ජය වේවා. !
thank you dear
Me Episode Eka Enakam Balagena Hitiye….
Thanks Bro…
For Subs…
And Good Luck For Journey In Atlantis…..
thanks Kina
thanks bro…
thanks bro digatama karamu
තෑක්ස් මචන්…. එල
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
ammo athi yantham dila thaaaaaaaaaaaaaaaaaaaaaaaaanks
mak macharaida awilla tiyaneee 🙁