Atlantis [S02 : E05] | මළමිණී සමඟ දවසක් [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම්, ඔන්න අද සුපුරුදු පරිදි නියමිත දවසේම ඔයාලට ඇට්ලාන්ටිස් උපසිරැසිය ලබාදෙනවා. පසුගිය දවස් කිහිපයේම වැඩ කිහිපයක් යෙදුනා. නිවාඩු දවසට යෙදෙන නිසා පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න අමාරුයි. කොහොම උනත්, උදේම නැගිටලා ඔන්න අද අත දිග ඇරලාම අද කොටස බැස්සා.
පසුගිය කොටසින්…
අරියාඩ්නි ටෙලමොන් සමඟින් ඔහුගේ පියතුමා ඉන්න නගරයට යනවා. ඒ යන්නේ ජේසන් සහ ඔහුගේ මිත්‍රයින් ඇතුලු හේවායින් කිහිප දෙනෙකුත් එක්ක. ටෙලමොන් කියන්නේ ඉතින් පැසිෆායිට වැඩ කරන කෙනෙක්නේ. ටෙලමොන් හදන්නේ ඉතිං අරියාඩ්නිව මරළා දාන්න උනාට ටෙලමොන්ට ඒක කරගන්න බැරිවෙනවා. ඉතිං මෙයා කරන්නේ අරියාඩ්නිව මරණ්නේ නැතිව පැසිෆායිව හම්බවෙන්න එනවා. අරියාඩ්නිව මරපු නැති හන්දා පැසිෆායි ටෙලමොන්ට පිහියකින් අනිනවා. හැබැයි පසුගිය කොටසින් පෙන්නන විදිහට මිනිහා මැරෙණ්නේනම් නැහැ. ඒත් දුක්විදිනවා. සමහරවිට ඉදිරි කොටසකින් පැසිෆායිගෙන් පලිගන්න එන්න පුලුවන්. කොහොම උනත්, කොල්කීයන් වරුන්ගෙන් ප්‍රහාරයට ලක්උනාට පස්සේ ඉතුරු වෙන්නේ අරියාඩ්නි රැජිණියයි, ජේසන්, පයිතගරස්, හර්කියුලිස්, ඩියෝන් කියන අයයි. මේ කොල්කීන්වරුන්ගෙන් බේරිලා පැනගන්න හදද්දී ඩියෝනට ප්‍රහාරයක් එල්ලවෙනවා. නමුත් පහර කාගෙන උනත් ඔවුන් සැඟවිලා/කොටුවෙලා හිටපු තැනින් බේරිලා පලායනවා. ඒ පලායන අතරතුර ඔවුන්ට සංචාරකයින් කිහිප දෙනෙක්ව හම්බවෙනවා. ඔවුන් සමඟ ජේසන් ඇතුලු පිරිස ගමන් කරද්දී පැසිෆායිගේ හමුදාව ඔවුන්ට පහර දෙන නිසා ඔවුන් ඒ අසල තිබූ සුසානභූමියකට ඇතුලු වෙනවා. පැසිෆායිගේ හමුදාවේ කවුරුවත්ම සුසානභූමියට ඇතුලට යන්න කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒක ඇතුලට යන කවුරුවත් තාමනං එලියට ඇවිත් නැති හන්දා. කරන්න දෙයක් නැතිම හන්දා පැසිෆායි සහ මෙඩීයා ඇතුලට යනවා. සුසානභූමිය ඇතුලෙදී මෙඩීයා සහ ජේසන් මුහුණට මුහුණ හම්බවෙනවා. ඒ වගේම මෙඩීයට පිටිපස්සෙන් පැසිෆායි මතුවෙනවාත් එක්කම ජේසන්ට පිටිපස්සේ හිටපු අරියාඩ්නි ඊතලයකින් පැසිෆායිට විදිනවා. මේක දරාගන්න බැරිව මෙඩීයා කෑගහනවා. ඒත් සමඟම මෙඩීයා සහ ජේසන් හිටපු තැන කඩාගෙන වැටෙනවා.
අද එතැන් පටන්..
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
[button link=”http://goo.gl/E2V5bc” type=”icon” “center” newwindow=”yes”] 232 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/6HV3fY” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6289 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා……
thankz machan sub ekata….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
sub 1ට ස්තුතියි……
thx sahooo
Season 02 Episode 06
Denne naddoooooooooooooo
mokooo parakku.anik kotasa denne nadddooooooooooooooooooooooo.oya okkooootama kiyanne niyamayi hondeeeeeeeeeeeeeeeeeeee
tks bady
චලිදු දේශන් (කිනා) තැන්ක්ස් මචෝ සබ් ඒකට
අනිත් එකත් ඉක්මනට දෙන්න
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
Thanks,mewa kmp plyer eke ply wenne ne,hoda plyer ekak kiyannako kauru hari
tnkzz sahooooo.anith kotasath ikmanatama demu
බොහෝම ස්තූතියි සබට….. ජය……
thanks
එල ඈ..
ඊයේම දීල තියෙන්නෙ.
ජය වේවා. !
Thanks.
THANKS
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks bro..
එලස්
සබට තුති
ඔබට ජය………….
බොහොම තුති සබට .
දිගටම දෙමු .
දැන් x265 තියනවනේ .
ඒ කොපිවලටත් සබ එ වෙන නිසා හොඳයි .
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan….
thanks bro
thx bro
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි මචෝ…. අද වෙලාවට සබ් එක ගෙනාවට…..
thankks machan