Atlantis [S02 : E04] | රැජිණිය වෙනුවෙන් සටනට [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටස විකාශය උණේ 2014 දෙසැම්බර් 06 වෙනිදා. මේ පාර කොටසත් දවස් දෙකක් විතර පරක්කු උණා. සමාව ඉල්ලනවා. වැඩිය කතාබතා නැතිව කතාව පැත්තට හැරෙමු. පසුගිය කොටසින් දැකගන්න පුළුවන් උණා,
ජේසන් රාජාභිෂේක තරඟයේ ටෙලමොන් කියලා කෙනෙක් එක්ක සටන් කරනවා. ටෙලමොන් කියන්නේ එජීනා වල කුමාරයා කියලා ඔවුන්ට දැනගන්න ලැබෙන්නේ පස්සෙයි. මේ ටෙලමොන් ඇවිත් තියෙන්නේ අරියාඩ්නි රැජිණියව විවාහ කරගන්න. කොහොම උණත් පයිතගරස්ට සැකයක් ඇතිවෙනවා ටෙලමොන් කියන්නේ තමන්ගේ ඇත්ත අනන්‍යතාවය හංගගෙන වෙනස් විදිහට ඉන්න කෙනෙක් කියලා. පයිතගරස්ට ඒ ගැන ඔප්පු කරන්න සාක්ෂිත් ලැබෙනවා. ඉතින් මේ හේතු නිසා පයිතගරස් සහ හර්කියුලිස් කියන දෙන්නටම මේ ටෙලමොන්ගේ ක්‍රියාකලාපයන් නිසා බයවෙනවා, ඒක අරියාඩ්නි ජේසන්ට ආදරේ කරනවා කියන එක දැනගෙන ටෙලමොන් ජේසන්ව අවසන් වටයේදී තරඟය අතරතුර මරයි කියලා. නමුත් ජේසන් ඔහුව පරාජය කරා. නමුත් අන්තිමට සිඳුවුනේ අරියාඩ්නි රැජිනිය ටෙලමොන් කුමාරයාගේ විවාහ යෝජනාවට කැමති වෙනවා.
අද එතැන් පටන්…
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!!
[button link=”http://tinyw.in/AEay” type=”icon” “center” newwindow=”yes”] 110 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/bpsV” type=”icon” “center” newwindow=”yes”] 332 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6614 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thankz machan sub ekata….
me giya satiye kataawane
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thx
Thanks machan.
tnkzzzzzzzzz saho.meka denakam thamai balan unne. anith kotasath ikmanatama demu b.s
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි කිනා අයියා .
කලින් බලා තියාගත්තා .
දැන් සබ එක්කම බලනවා .
දිගටම දෙමු.
niayamai…thanks CHALINDU saho..sub ekata..Digatama sub demu.jaya wewa……
thanks bro
ටිකක් පරක්කු උනා නේද??? අවුලක් නැ.. එල එල… දිගටම කරගෙන යමු……..
එල ඈ..
ඊයෙ ඉදන් බලගෙන ඉදියේ.
ජය වේවා. !
Thanks bro….
THANKS
නියමයි සහෝ…ස්තුතියි..
දිගටම නරගෙන යුම..
110MB file 1 Audio vitharai..
ow bn eka Audio witharai math downlord kra aparade..
update kmp
update කරාට හරි ගියේ නෑනේ.
kmp upadate karama wada.
Please update your player.
because its a x265 (new version) file.
thank you!
sub 1ට ස්තුතියි……..
Thanks machan.
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
බොහෝම ස්තූතියි සබට….. ජය……
eanakal bala hitiye thank you dear
thanks
Thanks.
Thank You…. Sub දෙනකල් බලන් හිටියේ,