Atlantis (2014) [S02 : E03] | රැජිණිය වෙනුවෙන් සටනට [සිංහල උපසිරැසි සමඟ]
ඊයේ දවසේ දෙන්න තිබුන කොටස පොඩි අතපසුවීමක් නිසා අද දවසේ තමා දෙන්න පුලුවන් උනේ. කට්ටිය මාත් එක්ක අවුලක් නැතිව ඇති කියලා හිතනවා. වැඩි කතා නැතිව පසුගිය කොටසේ මොකද උනේ කියලා බලමු….
පැසිෆායි ඇට්ලාන්ටිස් වලට පහර දෙමින් කොහොම හරි ඇට්ලාන්ටිස් නගරය ඇතුලටම එනවා. ඒත් කොච්චර දේවල් කරත්, ජේසන් ආපහු ආවේ නැතිවුනොත් නගරය බිදවැටෙනවා. ඒ කියන්නේ පැසිෆායි අත්කරගන්නවා. හර්කියුලිස් සහ පයිතගරස් ජේසන්ව අරගෙන සයික්ලොප්ස්ගෙන් බේරිලා මේ පැසිෆායිගේ හමුදාවට මුහුණ දෙනවා. සර්පිඩන් උතුමාණන් පිළිගන්නවා ඔහු අරියාඩ්නිට ද්‍රෝහිකමක් කරපු බවට. ඒත් ඔහු ඒකට වන්දිය ගෙවන්න පැසිෆායිව මරණ්න හැදුවත් අන්තිමට ඒකේ අනිත් පැත්තයි සිද්ධ උනේ. පැසිෆායි ඔහුව මරාදමනු ලැබුවා. සටන අතර තුර හර්කියුලිස් දකිනවා පැසිෆායි එයාගේම හේවායෙක්ව මරණවා ජේසන්ව බේරගන්න. මේකට උත්තරයක් හොයාගන්න ඔරකල් ගාවට ගියපුවාම හර්කියුලිස්ට පුලුවන් වෙනවා ජේසන්ගේ උපත ගැන ඇත්ත දැනගන්න.
අද එතැන් පටන්…
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!
[button link=”http://f.oc.gs/bidnu” type=”icon” “center” newwindow=”yes”] 364 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7037 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankz machan sub ekata….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
episode 4 ikamanata dapankuuu
E04 ekat dapanko machooo
බොහොම ස්තුතියි සබට
කිනා අයියා .
Episode 4 1th diyanko
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ane machan, meke thiyana links 2nma download kala. sound file eka witharane enne.anika
me atlantis series eka godak sites na.thibbath umbala deepu link ekatamai set wenne. passe
mama you tube eken beluwa.mokada danna neda machan seen eka?????????????????????????????
ඒකනං වෙන්න බැරි දෙයක්.
ඔයාට මම download කරපු ලින්ක් එක දෙන්නම්.
https://kickass.so/atlantis-2013-2×03-telemon-hdtv-x264-fov-eztv-t9910629.html
thanks sahoooooooo
Thank You……………
THANKS BRO…………………………………………
thank you very much.
Thanx… bro…. Ane Mcn… HEROES Tv Series 1ta Sub 1ka dapanko… Loku udauwak….
THANKS
බොහෝම ස්තූතියි සබට….. ජය……
sub 1ට ස්තුතියි………
thanks
දැන් තමයි මේ සීසන් එකට අත තිබ්බේ මචං 😀 ගොඩක් තැන්කුයි ඈ.. 😉
Thanks.
bohoma stuti saho. .
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල මචන් එල
සබට තුති
ඔබට ජය……………….
thanks bro
tnkzzzz sahooo.meka denakammay balan hitiye. b.s
niyamai machoooo
Thanks.
බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තුතියි කිනෝ සබට
ඔන්න720p x265 කොපිය තියනවා ඕන නම් අරගන්න
Atlantis.2013.S02E03.720p.HDTV.2CH.x265.HEVC-PSA = 225.33 MB
magnet:?xt=urn:btih:4dc8a085c65f149e41084b09fffde6b9bdf9da38&dn=Atlantis.2013.S02E03.720p.HDTV.2CH.x265.HEVC-PSA&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337
http://thepiratebay.se/torrent/11601133/Atlantis.2013.S02E03.720p.HDTV.2CH.x265.HEVC-PSA
ela machan
මචං Relic Hunter TV Series එකත් sub කරලා දාන්නකෝ……. මට ඒක ආපහු බලන්න ඕන…………… දානවනම් ලොකු help එකක්………………..
ow eka denna puluwan nm loku deyak…..
niayamai…thanks CHALINDU saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Torrent eka wada naha ….
Thanks
එළ කිනා.. බාගෙන තියෙන්නේ
ජය වේවා!
thanks broo…
thanks broo…
එල සහෝ…