Atlantis (2014) [S02 : E02] | සිංහාසනය වෙනුවෙන් පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]
කට්ටියම සුවෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඇට්ලාන්ටිස් කියන්නේ මුහුදු පතුලේ තියෙන නගරයක් කියලා ගොඩක් අය කියනවා. විශේෂඥයින් සහ පුරාණ පොත්පත් වලත් මේ ගැන කියවිලා තියෙනවා. මේකේ ඇත්ත නැත්ත කොහොමද කියලනම් හරියටම තාමත් කාටවත් ඔප්පු කරගන්නනම් බැරිවෙලා තියෙනවා. නමුත් මේ පිළිබඳව ලෝකයා තුළට ගෙනියෑමේ සහ පුරාණ කථාවන් පිළිබඳ ලෝකයා දැනුවත් කිරීමේ මෙහෙවරක් විදිහට මේ ඇට්ලාන්ටිස් කතාමාලාව විකාශය වෙන්න ගත්තා. ප්‍රසිද්ධිය අතරතුර ලංකාවේත් මේක ප්‍රසිද්ධ වෙච්ච නිසාම හිරු ටීවී එකෙත් මේක පෙන්නුවා. ඉතින් මේ ඒ ප්‍රසිද්ධිය නිසාම ඔවුන් දෙවෙනි කතාමාළවටත් අතගහලා තියෙනවා. අද කොටස පැත්තට හැරෙමු.
පසුගිය සතියේ කොටසින් දැකගන්න පුළුවන් උණා, පැසිෆායි ආපහු සැරයක් සිංහාසනයට තියෙන කෑදරකම නිසා ඇට්ලාන්ටිස් වලට පහර දෙන්න එනවා. ඒ වගේම සර්පිලෝඩ් කියන ඇගේ හෙන්චයියාව අරියාඩ්නි රැජිනිය විශ්වාස කරන අයුරින් මාළිඟාව ඇතුළට යවලා පලේඩියම කියන ඔවුන්ගේ ආරක්ෂක පිළිමය හොරකම් කරනවා. මේ පලේඩියම නැවත ගේන්න ජේසන්, හර්කියුලිස් සහ පයිතරගරස් කියන අයටයි බාරදෙන්නේ. ඔවුන් පලේඩියම පැසිෆායිගෙන් හොරකම් කරගෙන එද්දී ඔවුන්ව දකින නිසා ඔවුන් පලාගොස් ගුහාවකට ඇතුළුවෙනවා. පැසිෆායි ඔවුන්ට නැවත ඇතුළුවුන දොරටුවෙන් එළියට එන්න බැරිවෙන්න ගුහාවේ විවරය ගල්වලින් වසාදමනවා.
අද එතැන් පටන්…
පැසිෆායිට පලේඩියම අරගන්න බැරිනිසා වගේම ඇට්ලාන්ටිස් නගරයේ මිනිස්සු පගේඩියම නැතිවෙලා කියලා දන්න නිසා ඔවුන්ව ආරක්ෂා කරන්න විදිහක් නෑ කියලා ඔවුන් නගරයෙන් පලායනවා. ආරක්ෂකයින් පවා පලා යනවා. මේ අතර සර්පිඩෝන් මාළිගාව තුළ තවත් කුමන්ත්‍රණයක නිරත වෙනවා. ඒ වගේම ජේසන් ගැන ඔහු නොදත්, අනාගතය ගැන කියන කෙනා විතරක් දන්න ඇත්තක් හර්කියුලිස් දැනගන්නවා. ඉතිරිය ඊළඟ සතියෙන් කියන්නම් 😀
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!
[button link=”http://tinyw.in/CGhs” type=”icon” “center” newwindow=”yes”] 190 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/ze9I” type=”icon” “center” newwindow=”yes”] 303 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7343 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thankz machan sub ekata….
thanx mcn..
නියමයි චලිඳු අයියේ !
දිගටම දෙමු .
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks bro
චලිදු දේශන් (කිනා) thanks macho
Ela Machan… good job
link eka wada nane
Elz sahoooooooooooooooooooooooo
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතී සහෝ. වැඩි වැඩියෙන් sub කරන්න ලැබේවා !! 🙂
බොහෝම ස්තූතියි සබට….. ජය……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
sub 1ට ස්තුතියි…….
Thnx bro
Thanks machan.
එල මචෝ
සබට තුති
ඔබට ජය…………
Thanks macho….
අඩේ මෙන්න දීලා.
ගන්න බලාගෙනයි ඉන්නේ.
ඉඩ තියෙන වෙලාවකම මේක බානවා.
බොහෝම ස්තුතියි උපසිරැසියට. 🙂
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි ! කිනා.. ඔන්න බා ගත්තා..
ජය වේවා!
iayamai…thanks CHALINDU saho..sub ekata..ohoma ymu.jaya wewa……
niayamai…thanks CHALINDU saho..sub ekata..ohoma ymu.jaya wewa……
geya episode 1ke name 1ka waraduwata sry saho..me sathiye onna name 1ka hariyata athi…..
හය් අපට දෙවෙනි එපියත් ගේනවා නේද? ගොඩක් ස්තුතිය් සබ් එකට.ඊලග එකත් ඉක්මනටම දෙමු.ජය වේවා …….බුදු සරණය්!!!!!!!!!!!!!!!!!!!
Thanku saho sub 1ta
Thanks.
thanks
thanks
tnx saho
gogad pin sub akata.onna ahenam banta demma.digatama sub denna .obata jaya
thankz brov….. ada man 1
thanks sub එකට,,,,චලිදු සහෝ Grimm tv serise එකට සsub දෙන්ඩකො ලොකු උදව්වක්…ජය෴෴෴
elazzzz