MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Atlantis (2013) [S01 : E13] | දෙවියන්ගේ අවසන් ස්පර්ෂය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

atlantis 2013 bbc

ඔන්න එහෙනම් අද මේ දෙන්නේ මුහුදේ පතුලේ හැංගිලා තියෙන අභිරහස් නගරයේ පළවෙනි කතා මාලාවේ අවසාන කොටසයි. දෙවෙනි කතා මාලාව පටං ගන්න දවසක්නම් තාම හරියට නිකුත් වෙලා නෑ. ඒක නිසා ඉතිං මටත් හරියටම දවසක් කියන්නත් බෑ 😀 😛 කොහොම නමුත් දෙවෙනි කොටස ආපු ගමන් මම හරි අපේ වෙන සහෝදරයෙක් හෝ සහෝදරියක් 😀 ලබාදෙයි. සහෝදරියොත් ඉන්න නිසා දැං ඒ වචනෙ කියන්නත් එපැයි. හරි සංතෝසයි! 😀 😀

සැප්තැම්බර් 29වෙනිදා ඉදලා දිගටම කතා මාලාවන් 13ක් එකක් ඔභ රැදී සිටියා. ඒ බයිස්කෝප් වෙනුවෙන් ඔබට තියෙන විශ්වාසය මත. අනිත් අයවගේ බාගෙට වැඩ පටං අරගෙන ඒකත් බාගෙට නවත්තලා දාන්නෙවත්, මුලින් පටං අරගෙන මගදී අතෑරලා දාන අය මේකේ නැති නිසා. ඒ විශ්වාසයට හැමදාම වගේ අපි හැමෝම ගරු කරනවා. එක කොටසක් කරන්න අපේ හසන්ත අයියා උදව් කරා. එයාට ස්තූති කරන්න ඕන. ඒ වගේම ඇට්ලාන්ටිස් ගැන කිව්වෙ විකියා. විකියටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ගෙදරට ගහක් වැටිලා වහලෙන් බාගයක්ම කුඩු වෙලා තිබ්බත් මම එදාම සබ් එක කරල දුන්නට මටත් ස්තූති වන්ත වෙන්න ඕන 😀 😀 😛

අද කොටස පැත්තට හැරුනොත්,
ගියපාර කොටසින් දකින්න ඇතිනේ අරියාඩ්නිව මරණයට නියම කරනවා වගේම රජතුමාත් මැරෙණ්න ඔන්න මෙන්න ඉන්නේ කියලා. අද කොටසින් අරියාඩ්නිව බේරගන්න ජේසන් සැලැසුමක් හදනවා. මාළිගාවෙන් කෙනෙකුත් මෙයාට උදව් වෙනවා අරියාඩ්නිව බේරගන්න. ඔය අතරම ජේසන්ට පරණ අතෑරලා දාල තියෙන රීදි පතලකට යන්න කියලා ඔරකල් කියනවා. ඒ ජේසන්ගේ තාත්තා ජීවත් වෙන්නේ එහේ නිසා. ඒ වගේම.. ජේසන්ගේ අම්මා කවුද කියලත් අද කොටසින් දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම මොකක්ද මේ ජේසන්ට දෙවියන්ගෙන් තියෙන ස්පර්ෂය කියන එකත්.

එහෙනම් මෙතෙක් කල් රැඳී හිටපු හැමෝටම, කමෙන්ට් ලබා දුන් හැමෝටම, කමෙන්ට් ලබා නොදුන් හැමෝටම, උපසිරැසි බාගත්ත, නොබාගත්ත හැමෝටමත් ස්තූතියි! ජයවේවා!

ආ තව එකක්! තෙලිඟු චිත්‍රපටියක් නැතිව වේලි වේලි හිටපු අයට හෙට ආදරය, ත්‍රාසය, සටන්, අපරාධ , කොමඩි හැම එකක්ම කලවම් උන චිත්‍රපටියක් බලාගන්න ලැබෙයි! 😀 😉

Atlantis (2013– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/KjRR” type=”icon” “center” newwindow=”yes”] 125 MB කොපිය මෙතනින් බාගන්න[/button]
232d03bae4119bfedc370853151585b5ee0b34f9
[button link=”http://tinyw.in/gezh” type=”icon” “center” newwindow=”yes”] 170 MB කොපිය මෙතනින් බාගන්න[/button]
c8c4a34e8af3904e778f3173f092647479df91d0
[button link=”http://tinyw.in/Nu9H” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
65b8a56e273f2fe88af42bf7603e8ea29c1e5cd0
[button link=”http://tinyw.in/ml5z” type=”icon” “center” newwindow=”yes”] 900 MB කොපිය මෙතනින් බාගන්න[/button]
575c052a95c9ce631ccff8a5d6ccdfc2cbebc961
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4316 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              2nd Season >>

53 thoughts on “Atlantis (2013) [S01 : E13] | දෙවියන්ගේ අවසන් ස්පර්ෂය [සිංහල උපසිරැසි සමඟ]

  • සබ් එක දිගට දුන්නාට ස්තුතියි

    Reply
  • dhanushla

    නියම කථාව, ස්තූතියි….

    Reply
  • Me season1 1ke sub labadunnata oyta godk thaknx bn..meke elaga 1 enakn mata ewasumk na…machoo apu gaman dapn

    Reply
  • pattama katawa ela, sub walata itin Thanks karaa madi neda?…niyama wadak thanks…..

    Reply
  • bro season 2 ekat one plsssssssssssssssssssssssssssssssssssssssssssssssssssss

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය

    Reply
  • Saketha Pulasthi

    ඇති යන්තන් පළවෙනි season එක ඉවර උනා . නැත්තන් බලලා නිවනක් නෑ

    Reply
  • Thanks Apiwenuwen Welawa Kepa Karala Sub Denawata Saho…

    Reply
  • baiscop eka ithin kawadath marune.ake dekak nene.thanks me katha malawe anith ewa tikath ikmanata dey kiyala api hithanawa wagema ehema karanna heki wewa kiyala api hadawathinma prarthana karanawa.

    Reply
  • wooooooooooowwwwwwww thank u bro niyamai ilaga ekath apu gamanma denna wish ur best of luck

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ඉනූෂ අඹගහවත්ත

    ඔක්කොම කොටස් ටික බැළුවා..බොහොම පිං ඔක්කොමට උපසිරැසි දුන්නට. උපසිරැසි ටිකනම් නියමයි.
    ජයවේවා!!!

    Reply
  • patta katawa machan ela…

    Reply
  • thanx sub eka dammata.

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • atthatama godaaaaa…..k pim. api wenuwan kala me upakarayata. oyata suba pathanwa. atthatama lassana kthawak thamayi oya apita dunne…..jaya wewa!!!!!

    Reply
  • Achintha sameera

    චලිදු දේශන් (කිනා) තැන්ක්ස් සබ් එකට මචෝ,මේකට සබ් දීල ඉවර වෙනකම්ම අපි ගන්නවෝ

    Reply
  • bohoma stuti saho… .
    lassana katawak… .
    me wage wedi wediyen sinhala sub danna diriya shaktiya lebewa.

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    ඉටිකිරිස් වේවා
    මෙන්න අරගන්නවා කිනෝදැන් ඉතින් උබට ශිල්ඩ් එක නිවී හැනහිල්ලේ අඩන යන්ට පුළුවනි නේද 🙂

    Reply
  • “චූටී මල්ලි”

    හත්තිලව්වයි අදනෙ දන්නෙ
    ගහක් කඩන් වැටිලා කියලා
    කොහෙද ඉතින් එදා කරදරයක් උනා කිව්වට
    උනේ මොකද්ද කියලා කියලා තිබ්බෙ නෑනෙ
    කරදර අස්සෙ සබ් දෙනවට ඉතින් පිං කියලා තමා කියන්න තියෙන්නෙ
    අනික් සීසන් 1ත් අවාම ඔයාම දෙයි කියලා හිතනවා
    මේක ඉවර කලාට තුති
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • thankz… bro….. supiri story eka……

    Reply
  • බොහොම ස්තුතීයි සබ් එකට. ඊලඟ කතා මාලාවත් ආපු ගමන් ඉක්මනටම දෙන්ඩෝ………………

    Reply
  • Thanks a lot dear Friend. The story is really interesting. Really appreciate your kind effort. Good Luck.

    Reply
  • THANX SUB 1TA……..

    Reply
  • godak sthuuthi malli… sinhala mooda jokes dean thiththa wela … balanna melo deyak nathuwa iddi apiwa goda daaana oyalata.. films nam nathath kamak na .. thawa tele ekakin aye enna … maara lassanai me story eka
    suba nawa wasarak .. ayubovan …

    Reply
  • tanks lokka !
    eka digata sub eka welaawatama dunnata .

    Reply
  • meka denakan maga balagena hitiye
    supiri kathawak
    godak thanks bro

    Reply
  • thanksssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss kollo meka patta kathawa

    Reply
  • Sisira Hegoda

    Thanks. Suba Nawa Wasarak Wewa.

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….මේ කතාවට සබ් දිපු එකට බයිස්කෝප් කණ්ඩායමට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා..ජය​! 😛 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි කිනා මේකත් කරද‍ර අස්සෙ
    උඹ කොහොම හරි ඇදගෙන ගිය එකටනම්
    ස්තුතිකරලත් මදි… 😛
    කොහොම උනත් බොහොම ස්තුතියි කිනා 😀 😀 ජය

    Reply
  • නලින්

    තියමයි! චලියා නියමයි!!

    මේ කථාවට එළටම දුන්නා උඹ! ලොවෙත් නැතිවෙන්නම

    ස්තුතියි මචං

    ජය වේවා!

    Reply
  • නියම වැඩක් සහෝ…දැන් ටිකකට කලින් episode එක ඩව්න්ලෝඩ් කරා.බයිස්කෝප් එක පැත්තෙ නිකමට ආව විතරයි සබ් එකත් දීල…නියමයි ආ…..

    Reply
  • mudiya / මුදියා

    අනේ අප්පේ ඒකත් ඉවරද එහෙනම්.
    නියමයි කිනා.
    දෙවෙනි එකත් ආපු ගමන් දෙන්න.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • කිනෝ… උබනම් මාර ඩයල් එකක්.. වහලෙන් බාගයක් ගැලවිලත් අපිට සබ් දෙන එක නැවැත්තුවෙ නැ.. 🙂
    උබනම් දෙයියෙක් නෙවි දේවාලයක්…..
    බොහෝම ස්තුතිවන්ත වෙනවා මේ ටි.වී සිරියස් එකට දිගටම සබ් ලබා දිපු එකට…

    Reply
  • පට්ට මචං

    Reply
  • Thanx Sahoooo…………..
    Jayen jaya

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචන්…………

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *