MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Atlantis (2013) [S01 : E11] | දෙව්දුවගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 6 votes.
Please wait...

atlantis 2013 bbc

ඔන්න එහෙනම් ඊයේ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ එකොලොස් වෙනි කොටස ගේන්නයි මේ හදන්නේ. තව කොටස් දෙකයි මේ ඇට්ලාන්ටිස් කතා මාලාවේ පලවෙනි මාලාව ඉවර වෙන්න තියෙන්නේ. ඒ දෙකතත් මේ දෙසැම්බරේයම විකාශණය වෙනවා. දෙවනි කතා මාලාව ආරම්භ වෙන දවසක්නම් තාම සඳහන් කරලා නැහැ. හැබැයි දෙවනි කතා මාලව පටං ගන්නවා කියලනම් BBC එකේ ඈයෝ කිව්වේ මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 26 වෙනිදා.

අද කොටසින් වෙන්නේ, කට්ටියම බඩ ගින්නේ ඉන්නේ. කට්ටිය කිව්වේ ජේසන්, හර්කියුලිස් සහ පයිතගරස්. ඉතින් මේ තුන්දෙනා වෙන් වෙන්ව යනවා කෑම හොයාගන්න. මොකද ඉතිං රස්සාවක් තියෙනවා කියලයැ. ඉතින් ඔය අතරතුර ජේසන් පාං ගෙඩියක් හොරකම් කරගෙන දුවද්දි, පාං ගෙඩියේ අයිතිකාරයාගෙන් බේරෙන්න යම් ස්ථානයක හැංගෙනවා. ඉතින් කොහොමහරි පාං ගෙඩියනම් ජේසන්ට බේරගන්න බැරිවුනා. ඒත් මේ ස්ථානයේ යම් මස් කුට්ටියක් තිබිලා ජේසන් ගෙදර ගෙනත් තනියම කනවා. නමුත් මේ මස් ටික කෑවට පස්සේ ජේසන්ගේ හැසිරීම වෙනස් වෙනවා. ජේසන් බල්ලෙක් වගේ හැසිරෙන්න පටං ගන්නවා. ඉතින්, මෙයාට අඳුරු වැටුනහම බල්ලෙකුගේ ස්වරූපය ලැබිලා හැම කෙනෙක්වම මරළ දාන තැනට පත්වෙනවා.

ඉතින් අද කොටසින් මේ මොකක්ද මස් කුට්ටිය, මස් කුට්ටියකින් මෙහෙම දෙයක් වෙන්නෙ කොහොමද, ජේසන්ට මොනව වෙයිද, හර්කියුලිස් සහ පයිතගරස් මේ වෙනුවෙන් මොනවා කරයිද, මේක කොහොම හොඳ කරයිද,.. අනං මනං සේරම ඔයාට එන ප්‍රශ්ණ අද කොටසින් බලාගන්න වෙයි. 😀 එහෙනම් ඊලඟ සතියෙන් හමුවෙමු. ජයවේවා!

Atlantis (2013– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/qVXB” type=”icon” “center” newwindow=”yes”] 145 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4da8a8d3283079662f34c68ded461e4b243bc95d
[button link=”http://tinyw.in/VPw7″ type=”icon” “center” newwindow=”yes”] 175 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d9e2dcc0559c3b27c52d71ddb72a367f82717ad9
[button link=”http://tinyw.in/Z0cb” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]
43f7ff45b45b8b8fff66ab04528c4d5b84fa9547
[button link=”http://tinyw.in/y4nt” type=”icon” “center” newwindow=”yes”] 875 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6b349ebc3fb74882caa4acab31592a3211aaab47
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4335 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

36 thoughts on “Atlantis (2013) [S01 : E11] | දෙව්දුවගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

  • sanjeewa chandrasekara

    sisan 2 awamath upa sirsa danna kinnoo .thanks machan

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    සබට තුති කිනෝ
    මෙන්න ගන්නවා

    Reply
  • Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks macho sab ekata

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි කිනා අර දෙකත් ආපුගමන්ම දෙමු 😛 ජයවේවා සහො

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    එල එල කිනෝ.
    නියම කතාව.
    ඉතිරි දෙකත් ආපු ගමන් දෙමු.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • Nisal Lakshan

    thankxx agent of shield eka nadda?

    Reply
  • Thanksssssssssssssssss

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • නලින්

    ඇත්තටම බල්ලෙක් වගේද ඩැක්‍රියුලා කෙනෙක් වගේද

    එළ එළ කිනා!

    ජය වේවා!

    Reply
  • chamath cafe

    තුති සහෝට!

    Reply
  • rusuru | රුසිරු

    බොහොම පින් සහෝට

    Reply
  • “චූටී මල්ලි”

    තව 2යි නෙ
    එල එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • ela ada nm ikmnata deela txxxx

    Reply
  • එල කිනා ඒජන්ට් ශිල්ඩ් එක මොකෝ වෙන්නේ ?

    Reply
  • isuru samarasinghe

    elakiri subs denakam unnne meykata

    Reply

Leave a Reply to Nethuni Cancel reply

Your email address will not be published. Required fields are marked *