Atlantis (2013) [S01 : E11] | දෙව්දුවගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ඊයේ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ එකොලොස් වෙනි කොටස ගේන්නයි මේ හදන්නේ. තව කොටස් දෙකයි මේ ඇට්ලාන්ටිස් කතා මාලාවේ පලවෙනි මාලාව ඉවර වෙන්න තියෙන්නේ. ඒ දෙකතත් මේ දෙසැම්බරේයම විකාශණය වෙනවා. දෙවනි කතා මාලාව ආරම්භ වෙන දවසක්නම් තාම සඳහන් කරලා නැහැ. හැබැයි දෙවනි කතා මාලව පටං ගන්නවා කියලනම් BBC එකේ ඈයෝ කිව්වේ මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 26 වෙනිදා.
අද කොටසින් වෙන්නේ, කට්ටියම බඩ ගින්නේ ඉන්නේ. කට්ටිය කිව්වේ ජේසන්, හර්කියුලිස් සහ පයිතගරස්. ඉතින් මේ තුන්දෙනා වෙන් වෙන්ව යනවා කෑම හොයාගන්න. මොකද ඉතිං රස්සාවක් තියෙනවා කියලයැ. ඉතින් ඔය අතරතුර ජේසන් පාං ගෙඩියක් හොරකම් කරගෙන දුවද්දි, පාං ගෙඩියේ අයිතිකාරයාගෙන් බේරෙන්න යම් ස්ථානයක හැංගෙනවා. ඉතින් කොහොමහරි පාං ගෙඩියනම් ජේසන්ට බේරගන්න බැරිවුනා. ඒත් මේ ස්ථානයේ යම් මස් කුට්ටියක් තිබිලා ජේසන් ගෙදර ගෙනත් තනියම කනවා. නමුත් මේ මස් ටික කෑවට පස්සේ ජේසන්ගේ හැසිරීම වෙනස් වෙනවා. ජේසන් බල්ලෙක් වගේ හැසිරෙන්න පටං ගන්නවා. ඉතින්, මෙයාට අඳුරු වැටුනහම බල්ලෙකුගේ ස්වරූපය ලැබිලා හැම කෙනෙක්වම මරළ දාන තැනට පත්වෙනවා.
ඉතින් අද කොටසින් මේ මොකක්ද මස් කුට්ටිය, මස් කුට්ටියකින් මෙහෙම දෙයක් වෙන්නෙ කොහොමද, ජේසන්ට මොනව වෙයිද, හර්කියුලිස් සහ පයිතගරස් මේ වෙනුවෙන් මොනවා කරයිද, මේක කොහොම හොඳ කරයිද,.. අනං මනං සේරම ඔයාට එන ප්‍රශ්ණ අද කොටසින් බලාගන්න වෙයි. 😀 එහෙනම් ඊලඟ සතියෙන් හමුවෙමු. ජයවේවා!
SInhala Subtitles
-- Count 4335 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි
niyamai elaaa
sisan 2 awamath upa sirsa danna kinnoo .thanks machan
බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සබට තුති කිනෝ
මෙන්න ගන්නවා
thanks
චලිදු දේශන් (කිනා) thanks macho sab ekata
එලකිරි කිනා අර දෙකත් ආපුගමන්ම දෙමු 😛 ජයවේවා සහො
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තූතියි!!!
ඔබට ජය!!!
Thanks Bro… Sub ekata..
thanx aiye…
එල එල කිනෝ.
නියම කතාව.
ඉතිරි දෙකත් ආපු ගමන් දෙමු.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
thankxx agent of shield eka nadda?
Thanksssssssssssssssss
Thanks saho sinhala sub ekata.
bohoma stuti saho,,, ,
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
superb
thanks bro…..
ඇත්තටම බල්ලෙක් වගේද ඩැක්‍රියුලා කෙනෙක් වගේද
එළ එළ කිනා!
ජය වේවා!
තුති සහෝට!
elakiri machan
tx machan
බොහොම පින් සහෝට
wow,, maru 😀
fattama thama saho
තව 2යි නෙ
එල එල
සබට තුති
ඔබට ජය……..
ela ada nm ikmnata deela txxxx
එල කිනා ඒජන්ට් ශිල්ඩ් එක මොකෝ වෙන්නේ ?
Thanks
elakiri subs denakam unnne meykata
thanks machan
“චලිදු දේශන් (කිනා) -ස්තූතියි