MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Atlantis (2013) [S01 : E08] | ෆියුරියස් දෙවඟනන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Atlantis (2013)
හරි ඔන්න එහෙනම් ඊයේ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ අටවෙනි කොටස අරගෙන ඔන්න පුලුවන් ඉක්මනින්ම ආවා. ඉතින් වැඩිය කතාබහ නැතිව අද කොටස ගැන බලමු.

අද කොටසේදී ජේසන් ඇතුලු කණ්ඩායමට සිද්ධ වෙනවා හේලියොස් කියන නගරයට රත්‍රං ආභරණ පෙට්ටියක් රැගෙන යන්න. ඒ පිලිමන් කියන කෙනාගේ බිරඳ වෙන්න ඉන්න කෙනාට ත්‍යාගයක් වශයෙන්. මොවුන්ට වෙන්නේ ඒ පෙට්ටිය ආරක්ෂා කරන්න. ඒවගේම අද කතාවේදී පයිතගරස්ගේ සහෝදරයාව හම්බවෙනවා. ඉතින් මේ හැමෝම මේ පෙට්ටිය ආරක්ෂා කරගෙන හේලියොස් වලට යන්න පිටත් වෙනවා. මේ යන මාර්ගය කාන්තාරයක්. කාන්තාරයේ ඝාතකයන්, කොල්ලකරුවන් වගේම ගැටකපන්න් සිටිනවා. එක අවස්ථාවකදී මොවුන්ට සිදුවෙනවා කොල්ලකරුවන් පිරිසකට මුහුණ දෙන්න. මොවනු යම් ගුහාවක් තුලට යනවා. එහි තිබෙන්නේ ෆියුරියස් කියන රාත්‍රියට අධිපතියාගේ දියණියන්ගේ සොහොන් කොතවල්. ඉතින් මෙතනදී පයිතගරස්ගේ සහෝදරයා විසින් යම් ඉල්ලීමක් මේ ෆියුරියස් කියන දියණින්ගෙන් ආයාචනා කරනු ලබනවා. ඉතින් මුලු කණ්ඩායමට මහත් ව්‍යසනයක් වෙන්න පටංගන්නවා. ඉතිං කට්ටියට මොකක් වෙයිද, ආරක්ෂා සහගතව රත්‍රං පෙට්ටිය අරගෙන යයිද, විවාහයට මොකක් වෙයිද, මොකක්ද මේ පයිතගරස්ගේ සහෝදරයා හැමෝටම ව්‍යසනයක් වෙන තරමටම කරපු ආයාචනය… 😀

අද කොටස බලන්න එහෙනම්. ඊලඟ සතියේ කොටසින් හමුවෙමු. ජයවේවා!

Atlantis (2013– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/urJA” type=”icon” “center” newwindow=”yes”] 170 MB කොපිය මෙතනින් බාගන්න[/button]
237c5687edf8b9eba59ea979370cd77d8dd3a879
[button link=”http://tinyw.in/DWgJ” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4e9691636fc166366b13c145b108b0ca6907b229
[button link=”http://tinyw.in/sepU” type=”icon” “center” newwindow=”yes”] 330 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ec2a12754582d69ab93bac139be738bbfa3c4f7c
[button link=”http://tinyw.in/fdrs” type=”icon” “center” newwindow=”yes”] 950 MB කොපිය මෙතනින් බාගන්න[/button]
bace0c3678d070e5ebb274ba0b293c272bddf70f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4513 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

40 thoughts on “Atlantis (2013) [S01 : E08] | ෆියුරියස් දෙවඟනන්… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි. මහන්සියට පිං
    ඔබට ජය

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය

    Reply
  • Ashan S. Peiris

    Supiri machooo ..thanks

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ane machooooo kooo ban meke 9 – 10 kotas…meka nawatthannanam epoooooooo ikmanata dapanno machoooo
    plssss……

    Reply
  • ane ko maka ep 9 and 10. mkooo awa twma naththa????

    Reply
  • meka elama thamyi…eth ko machan 9 weni eka …apu gaman danna….api balagena inne…….

    Reply
  • ko bn next episd eka?????????????????????????????

    Reply
  • Hi macho mama meka beluwa .
    thanks niyama wedak.
    meke 9 kotsa denne kawadda machooooo plz ikmaninma denna

    Reply
  • kiyala wdak na niyamama kathawa…thanx bro

    Reply
  • මේක එනකන්මයි හිටියේ,,,බයිස්කෝප් එකට සුභ පතනවා….

    Reply
  • tv series walata arrow patanganna oyalage web site 1 thawa famous wei dan godak aya kamathi arrow 1 ta

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ…

    Reply
  • Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks macho sab ekata

    Reply
  • mudiya / මුදියා

    නියමයි කිනෝ.
    100ත් වැඩි ඇතක නෑ වගේ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • Download Manager

    Thanks Bro
    Obata jaya

    Reply
  • elama thamayi..magabala bala hitiye..godaaaaa…k pin…jaya wewaq!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    පට්ට කිනෝ ජයවේවා :D:D

    Reply
  • බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සංජය

    උපසිරසියට බොහොම ස්තුතියි කිනා සහෝ…

    Reply
  • Nisal Lakshan

    patta mama asama kathawa …

    Reply
  • බොහොම ස්තුතියි සහෝ….ජය වේවා..!!!

    Reply
  • උදාර

    නියමයි සහෝ

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…මේක දෙනකන් තමයි බලා ගෙන හිටියේ 😀

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    ඉක්මනට දුන්නට තුති
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • isuru samarasinghe

    bohoma pin saho 😀

    Reply
  • ලොවෙත් නෑ මචං ඉක්මනට දෙන එකට තෑන්ක්ස්

    Reply
  • chamath cafe

    ජය වේවා දිගටම සබ් දෙන්න සහෝ

    Reply
  • rusuru | රුසිරු

    පට්ට මචං

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    උබනම් මහා නරයෙක් බන්
    මම උබට ස්තුති කරන්නේ නම් නෑ
    සබ ගන්නවා බලනවා

    Reply

Leave a Reply to gihan Cancel reply

Your email address will not be published. Required fields are marked *