Atlantis (2013) [S01 : E08] | ෆියුරියස් දෙවඟනන්… [සිංහල උපසිරැසි සමඟ]
හරි ඔන්න එහෙනම් ඊයේ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ අටවෙනි කොටස අරගෙන ඔන්න පුලුවන් ඉක්මනින්ම ආවා. ඉතින් වැඩිය කතාබහ නැතිව අද කොටස ගැන බලමු.
අද කොටසේදී ජේසන් ඇතුලු කණ්ඩායමට සිද්ධ වෙනවා හේලියොස් කියන නගරයට රත්‍රං ආභරණ පෙට්ටියක් රැගෙන යන්න. ඒ පිලිමන් කියන කෙනාගේ බිරඳ වෙන්න ඉන්න කෙනාට ත්‍යාගයක් වශයෙන්. මොවුන්ට වෙන්නේ ඒ පෙට්ටිය ආරක්ෂා කරන්න. ඒවගේම අද කතාවේදී පයිතගරස්ගේ සහෝදරයාව හම්බවෙනවා. ඉතින් මේ හැමෝම මේ පෙට්ටිය ආරක්ෂා කරගෙන හේලියොස් වලට යන්න පිටත් වෙනවා. මේ යන මාර්ගය කාන්තාරයක්. කාන්තාරයේ ඝාතකයන්, කොල්ලකරුවන් වගේම ගැටකපන්න් සිටිනවා. එක අවස්ථාවකදී මොවුන්ට සිදුවෙනවා කොල්ලකරුවන් පිරිසකට මුහුණ දෙන්න. මොවනු යම් ගුහාවක් තුලට යනවා. එහි තිබෙන්නේ ෆියුරියස් කියන රාත්‍රියට අධිපතියාගේ දියණියන්ගේ සොහොන් කොතවල්. ඉතින් මෙතනදී පයිතගරස්ගේ සහෝදරයා විසින් යම් ඉල්ලීමක් මේ ෆියුරියස් කියන දියණින්ගෙන් ආයාචනා කරනු ලබනවා. ඉතින් මුලු කණ්ඩායමට මහත් ව්‍යසනයක් වෙන්න පටංගන්නවා. ඉතිං කට්ටියට මොකක් වෙයිද, ආරක්ෂා සහගතව රත්‍රං පෙට්ටිය අරගෙන යයිද, විවාහයට මොකක් වෙයිද, මොකක්ද මේ පයිතගරස්ගේ සහෝදරයා හැමෝටම ව්‍යසනයක් වෙන තරමටම කරපු ආයාචනය… 😀
අද කොටස බලන්න එහෙනම්. ඊලඟ සතියේ කොටසින් හමුවෙමු. ජයවේවා!
SInhala Subtitles
-- Count 4513 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks brother
බොහොම ස්තූතියි. මහන්සියට පිං
ඔබට ජය
බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
Supiri machooo ..thanks
thankssss machooo…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ane machooooo kooo ban meke 9 – 10 kotas…meka nawatthannanam epoooooooo ikmanata dapanno machoooo
plssss……
ane ko maka ep 9 and 10. mkooo awa twma naththa????
meka elama thamyi…eth ko machan 9 weni eka …apu gaman danna….api balagena inne…….
ko bn next episd eka?????????????????????????????
Hi macho mama meka beluwa .
thanks niyama wedak.
meke 9 kotsa denne kawadda machooooo plz ikmaninma denna
ගොඩක් ස්තුතියි
kiyala wdak na niyamama kathawa…thanx bro
මේක එනකන්මයි හිටියේ,,,බයිස්කෝප් එකට සුභ පතනවා….
tv series walata arrow patanganna oyalage web site 1 thawa famous wei dan godak aya kamathi arrow 1 ta
ගොඩාක් ස්තුතියි මචෝ…
චලිදු දේශන් (කිනා) thanks macho sab ekata
නියමයි කිනෝ.
100ත් වැඩි ඇතක නෑ වගේ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!
Thanks Bro
Obata jaya
elama thamayi..magabala bala hitiye..godaaaaa…k pin…jaya wewaq!!!!
පට්ට කිනෝ ජයවේවා :D:D
බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
උපසිරසියට බොහොම ස්තුතියි කිනා සහෝ…
patta mama asama kathawa …
බොහොම ස්තුතියි සහෝ….ජය වේවා..!!!
thanks
නියමයි සහෝ
ස්තුතියි සහෝ උපසිරැසියට…මේක දෙනකන් තමයි බලා ගෙන හිටියේ 😀
එල එල
ඉක්මනට දුන්නට තුති
සබට තුති
ඔබට ජය…..
bohoma pin saho 😀
thnxz saho
ලොවෙත් නෑ මචං ඉක්මනට දෙන එකට තෑන්ක්ස්
wow,,, maru 😀
Thanks
ජය වේවා දිගටම සබ් දෙන්න සහෝ
පට්ට මචං
උබනම් මහා නරයෙක් බන්
මම උබට ස්තුති කරන්නේ නම් නෑ
සබ ගන්නවා බලනවා
thanx