Atlantis (2013) [S01 : E06] | සයිරන්ස්ගේ ගීතය [සිංහල උපසිරැසි සමඟ]
මුහුදේ සැඟව ඇති දූපතේ හයවෙනි කොටස අරගෙන ඔන්න මේ ආවේ. ඉතින් ගිය සතියේ කොටසේ අවසන් වුනාට පස්සේ අද කොටස ගැන යම් ඉඟියක් ලබා දෙනවනේ. 😀 ඒ ඉඟිය හොඳටම ප්‍රමාණවත් අද කතාව ගැන. කමක් නෑ ඉතිං කතාව ටිකක් කියන්නම්.
හර්කියුලිස් ආදරය කරනවනේ මෙඩූසට. ඉතින් හර්කියුලිස්ට මෙඩූසා නොලැබනවා කියන දේ දැනගෙන ඉන්න අමාරුම වෙනවා. ඉතින් හර්කියුලිස්ට ලැබනෙ ආරංචියකට අනුව සයිරස් කියන යක්දෙස්සියව හොයාගෙන යනවා. ඒ මෙඩූසාව වසඟ කරගන්න. ඉතින් සයිරස් යම් දෙයක් කරලා දෙනවා හර්කියුලිස්ට මෙඩූසාව වසඟ කරගන්න. නමුත් ඇත්තටම සයිරස්ගේ බලාපොරොත්තුව හර්කියුලිස්ට උදව් කරන එක නෙමෙයි. යම් කෙනෙකුගෙන් ජේසන් ලවා පළිගන්න. ඉතින් මේ හේතුව මත සයිරස් හර්කියුලිස්ව ඌරෙක් බවට පත්කරවන්නත්, මෙඩූසව ලෙඩ කරවන්නත්, ඒ වගේම පයිතගරස්ව මරණ්න දරුණු සතෙක් එවන්න තරම් මේ යක්දෙස්සිය නීච වෙනවා. ඉතින් මේ දේවල් වලින් අපේ පිරිස බේරෙන්නේ කොහමොද, මොකක්ද මේ යක්දෙස්සියට ජේසන්ට කියලා ඉටු කරගන්න තියෙන පලිය… 😀
අද කොටස බලන්න වේවි. එහෙනම් ඊලඟ සතියේ කොටසින් හම්බවෙමු. ජයවේවා!
SInhala Subtitles
-- Count 3605 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
obata sada jaya,,,,,jayen jayakma weeewaaaaaaaa,
Dear Best regards. & thanks lot
තෑන්ක්ස් මචං මෙකට
බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
bohoma stuti saho…….. .
ගොඩක් ස්තුතියි
Thanx sahooooooooooooo….
7thath awaha aniwa danna
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හප්පොච්චියේ ඊයෙ එක දිගට කොටස් දෙකක්ම බැලුව.
දැන් බලනකොට කොටස් 6ක්ම දීල.
මං තාම බලල තියෙන්නෙ 3යි බොල.
බාල තියා ගන්නව වෙලාවක් ලැබුන ගමන්ම බලන්න.
සුපිරියි කිනෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!
Thanks macho…
මැක්සා කතාවක්නේ සහෝ මේ……
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා……
thank,s chalidu
නියමයි කිනා ජය 😀
thanks chalindu.
එලස් කිනා
සබට තුති
ඔබට ජය……
Thanks.
Thanks saho!!!
බොහොම ස්තුතියි කිනා සහෝ..
thanx……..
thanks
එල ආ
මෙන්න අරගත්තා
සබට බොහොම තුති මචෝ 🙂
mge speed hambenne 5.edata las api 2ma baganawa.maru kathawa.tnkz ah..
thanks
sha niyamai…. krrish 3 dvd rip aka dannako pl………
ඇවිත් තියෙන්නේ තාම CAM කොපියක්. DVD රිප් එකක් ආපු ගමන් අපේ සහෝදරයෙක් දේවි!
චලිදු දේශන් (කිනා) thanks macho sab ekata
wow,,,maru 😀
thanks lot kollo
ahh mey thiyenne macho
එල එල මචං
elazzz thnxzz
patta kathwak meykath digatamaa denna
නියමයි සහෝ මේ කොටස එනකම් හිටියේ මාත්
තැන්ක්ස් වේවා!!!
machan sub enne 5 evane
සුළු වැරදීමක් වෙලා තිබුනා.
දැං හරි. මේ කොටස තමයි අප්ලෝඩ් කරල තියෙන්නේ.
සිඳුවුන වැරැද්දට සමාවෙන්න!
thanks machan
Maxxa machan
Supiri saho
Thanks meyka anakm unne