Athithi (2014) | අනපේක්ෂිත අමුත්තා… [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාලුවනේ….
ඔන්න ඔයාලට මුලින්ම කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් කියල…ඔන්න මම අලුත් අවුරුද්දට ඔයාලට තෑග්ගක් අරන් අවා… මේ ෆිල්ම් එක ඇවිත් තියෙන්නේ නම් 2014 ජුනි මාසේ 27 වෙනිදා… මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ බරතන් කියලා අති විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක්… IMDb අගය 6.0 අගයක් අරන් තියන මෙම බයිස්කෝප් එක කරන්න මට කිව්වේ අපේ බයිස්කෝප් එකේ ඉහලම තනතුරක ඉන්න තරිදු දර්ශන කියන සහෝදරයා අපි ආදරේට කියන්නේ විකි අයියා කියලා… මට මේ බයිස්කෝප් එකත් කරන්න ඉෂාරා නංගි ගොඩාක් උදව් උනා… එයාව විශේෂයෙන් මතක් කරන්න ඕන…
මේකේ රඟපාන්නේ
Nikesh Ram – සරවනන්
Nandha – මැදිහගම්
Ananya – වාසුකි
Varsha Ashwathi – ලක්ෂ්මි
කතාව පැත්තට හැරෙමුකො…මැදිහගම්,වාසුකි සහ පාවිත්‍රා පුංචි ලස්සන පවුලක්. මේ දෙන්නා විවාහ වෙන්නේ වාසුකිගේ ගෙදරින් අකැමැත්ත උඩ. තුන් දෙනාම ආදරයෙන් ගොඩක් සතුටින් කාලය ගත කරනවා. මැදිහගම් වැඩ කරන්නේ ස්පෙල්බවුන්ඩ් පවුද්ගලික සමාගමේ. මේ සමාගමට වෙන්න යන ලොකු අලාභයකින් මුදවා ගන්න මැදිහගම්ට පුළුවං වෙනවා. ඒ නිසා බෝස්ගේ ප්‍රශංසාව ලැබෙනවා වගේම සතුරන් ඇති වෙනවා. දවස ගානේ ගෙදරට නිර්නාමික ඇමතුම් එන්න පටන් ගන්නවා. දවසක් වාසුකිගේ යාළුවෙක් එයාගේ උපන්දින සාදයට ආරාධනා කරනවා. ඒ සාදය තියෙන දවසෙම මැදිහගම්ට බොස් එක්ක උත්සවයකට යන්න සිදු වෙනවා. පාවිව බලාගන්නේ පාර්වතී අම්මා. ඒදින එයාට අසනීපයි කියලා ඇගේ ලේලිය වන කාන්චනා එනවා පාවිව බලාගන්න. කාන්චනා එක්ක පාවිව ගෙදර දාලා මේ දෙන්න යන්න ලෑස්ති වෙනවා. මගදී මේ දෙන්නට අමුත්තෙක්ව මුණ ගැහෙනවා.
ඔහු කවුද…?
ඔහු හමු වූ පසු සිදුවන්නේ කුමක්ද…?
මැදිහගම්ට ඇතිවන සතුරන් කව්ද…?
මැදිහගම් එන නිර්නාමික දුරකථන ඇමතුම් එන්නේ කාගෙන්ද…?
ඒ සියල්ලටම පිළිතුරු මේ බයිස්කෝප් එක අරගෙනම බලන්නකෝ…
අන්තිමට කියන්න ඕන මේක ආදර්ශමත් බයිස්කෝප් එකක්.. අපේ භාෂාවෙන් කියනවනම් තහනම් ගහේ ගෙඩි හොයන්න යන පෙම්වතුන් සහ ආදරණිය පවුල් ජිවිතයක් ගත කරන අය සදහානම් ඉතාමත් අගනා බයිස්කෝප් එකක්…අදහස් දාගෙනම යන්නකෝ…
[button link=”http://tinyw.in/b1j6″ type=”icon” “center” newwindow=”yes”] 732 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3578 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/12/charuka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Athidhi (2007) fillm ekata sub danna puluwn da?
meka 18+ da ponnayooooo
මේකෙ English movie එකත් මං බැලුවා.. Butterfly on a Wheel (2007)
බොහොම ස්තුතියි සහො!!!
Thank you… 🙂
ඉතාමත් සුන්දර නිර්මාණායක් රස විඳින්නට සැලසුනේ ඔබ නිසයි. ස්තුතියි හදවතින්ම……………….. චාරුක සහෝ, ඔබට………..
ගොඩාක් තුති සහෝ…
අපිට සල්ලි ලැබෙන්නේ නැහැ මේවා කරා කියල…
අදහස් වලින් තමයි අපේ හිත පිරෙන්නේ…
දිගටම අදහස් දෙන්න සහෝ…
ජය…
Thanks Charuka saho…..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thank YOu
Thank you very much……………
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
සුබ අලුත් අවුරුද්දක් වේවා!!! බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල මචන්
සුභ නව වරක් වේවා
තව කරමු
සබට තුති
ඔබට ජය………..
me katada bn danum denna ona mama sub ekak hadanna haduwe bn .. Suryage vel film eka hadanna baluwe udauwak karapankoo
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
pattai.tamil 1k nm aniwa balanawa….subata thanks CHARUKA saho….digatama sub denn.jaya wewa………
Happy New Year….
සබට තුති. 🙂
ජය.!.!
happy new year to all එල ටැමිලක් නම් කොමද අත අරින්නෙ තැන්ක්ස් සබට
NIYAMAI SAHOO..
SUPIRI FILM EKAK WAGE NE..
JAYAMA WEWA…!!!
2015 SUBAMA SUBA NAWA WASARAK WEWA…!!!
නියමයි.
සබ් එකට ස්තූතියි.
සුබම සුබ නව වසරක් වේවා!!!!
Tamil akak a 😆 Godakma Sthuthiy saho Sabata.
එල ඈ..
බයිස්කොප් වාසි සියලුම දෙනාට සුබම සුබ නව වසරක් වේවා… !
ජය වේවා. !
Thank You Soo much saho Sub ekata..onna mama nam download kragaththa…Suba Aluth awuruddak Wewa..