Asur: Welcome to Your Dark Side (2020) S01E08 Sinhala Subtitles | දාම ඝාතකයෙකුගෙ අවසානය… [සිංහල උපසිරැසි සමඟ] (18+)
කේසර් ගෙ දේශන වලයි එයාගෙ පොඩ්කාස්ට් වලයි කතා කරන විදිහ සම්පූර්නයෙන්ම වෙනස් කියල දැනගත්තනෙ. දැන් තියෙන ප්‍රශ්නෙ, මේ අනිත් කෙනා කවුද කියන එක. ඒ අතරෙ ආදිත්‍ය ව මරලා මිනී මරුවා හරි ඉක්මනට නිකිල් ලගටත් ආවනෙ. මිනීමරුවත් එසේ මෙසේ අයව නෙවෙයි මරන්නෙ. හොද වැඩ කරන අයවයි මරන්නෙත්. ඒ අතරෙ ඊලඟට මරනවයි කියල අනුමාන කරපු දෙන්නවත් හොයා ගත්තා. එ වගේම නිකිල්ට ගෙදරට කතා කරන්නත් පුලුවන් වුනා. ඒ අතරෙ නිකිල් ඉන්න තැන ගැන ඔත්තුකුත් හොයා ගන්න පුලුවන් වුනා. නිකිල්ව හොයාගෙන ගියත්, පොලීසියෙ දෙන්නෙකුටම මිය යන්නටත් සිදු වුනා. ඒ අතරෙ ලිස්ට් එකේ ඊලඟට DJ ව මරන්න නිකිල්ට බාර දෙනවා. අද එතන ඉඳන්…
ඊලඟට මරනවයි කියල හිතාගෙන හිටිය තුන් දෙනාව පැහැර ගන්නවා. පැහැරගෙන කුටියකට දාල හිර කරනවා. ජීවත් වෙන්න තියෙන්නෙ පැය 12යි. ඒ අතරෙ ශුබ්ගෙ හිර ගෙදර ඉන්න සගයාට DJ ව මරන්න ඕනෙ කරන බඩු අතටම ලැබෙනවා. වාහනේක නිදාගෙන ඉන්න කේසර්වත් කට්ටිය හොයා ගන්නවා. ලොලාර්ක් සහ රසුල් පිටත් වෙනවා ගුර්ගාඕන් පොලීසියෙන් ලැබෙන ඔත්තුවක් හොයල බලන්න. ඒ අතරෙ නිකිල් හිර කරල ඉන්න තැනින් පැනල යනවා. එතනින් එහාට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු.
IMDb අගය 8.8 ක් ගත්තු මේ කතා මාලාව අධ්‍යක්ශනය කලේ ඕනි සෙන්. රංගනයෙන් දායක වෙන්නෙ Arshad Warsi, Barun Sobti, Anupriya Goenka, Ridhi Dogra, Sharib Hashmi, Amey Wagh, Pawan Chopra, Vishesh Bansal සහ Gaurav Arora. ඒ වගේම Arshad Warsi රංගනයෙන් දායක වන මුල්ම ටීවී කතා මාලාව තමයි මේ.
ඉතින් මේ කතාවෙත් අන්තිමට හිතා ගන්නම බැරි දෙයක් තමයි සිද්ද වෙන්නෙ. හින්දි බලන නොබලන හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13401 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks For The Subtitle……Good Luck
thanks a lot saho sub ekata
Season 2 ekata subtitles denawada
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…
♥♥
මුලු කතාවම බලලයි දාන්නෙ මේ කමෙන්ට් එක…කොටස් 8ම හොඳට උපසිරැසි ගන්වල තිබ්බා.ඒ වෙනුවෙන් දායක උන සහෝදර සහෝදරියො හැමෝටම ස්තූතියි.serial killerල ඉන්න ඒව බලල තියනව අම්මප මෙහෙම එකෙක් ඉන්න ෆිල්ම් එකක්වත් සීරීස් එකක් වත් ජීවිතේට බලල නෑ.නියම කතාව.
උපසිරැසියට බොහොම ස්තුතියි …!
awesome story..really like it..thank you
Thanks for sub!
tnx sahoo antima ekat dunnata
ස්තුති සහෝදරයා
මේ වගේ ෆට්ට කතාවකට සබ් දුන්නට ගොඩක්ම ස්තූති.සබ් එක සීසන් එක පුරාවට සුපිරියටම තිබ්බා.ජීවිතේට අමතක නොවෙන ෆට්ටම කතාවක්.සීසන් 2 ආවොත් අනිවාරෙන් සබ් දෙන්න…….අවසානෙ පිස්සු හැදුනා ඇත්තටම……………….ජයවේවා.
පිස්සු හැදෙන කතාවක්.ඒත් අර යකා මැරුණේ නැති එකට දුක් වෙන්නද එහෙම නැත්තන් ඒ නිසා තව සීසන් එකක් එන නිසා සතුටු වෙන්නද කියලා හිතා ගන්න බෑ.කතාව ඇතුලේ ජිවත් වෙන්නේ♥️
පට්ට සිරීස් එක. සබ් කලාට තෑන්ක්ස්…..
)
(ඉන්දියන් සිරිස් එකක් විදියට පට්ට, අඩුපාඩු තැන් ගොඩාක් තිවුනා. ඒ උනාට කතා රසය පට්ට,එක දිගට බලන්න උනා ආසාවෙන්
State of siege 26/11 tv series sub demu
season 2 e ak awama ekath ooneeee
Good subtitle cration.thamx brotherall the best and make more and more sub
Thanks jayawewa….!
ගොඩක් ආසාවෙන් බැලුව… ස්තූතියි…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Download krganna widiyak kiyanna brother… episode widiyata down karaganna widiyak hambune nane.. Thanks sub ekata
hambunaa.. thanq sister sub ekata
Thanks ……………good luck ………….
patta kathava so2 ekak eida navatha
thanks for the subs.
what the fuck???
එහෙම අවසානයක්…
ෂිට්…
සිංහල උපසිරැසියට ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තවත් කතා මාලාවකට සබ් අරන් එමු…
මුල ඉදන්ම බැලුවා….සබ් ටික හොදට තිබ්බා……ජය වේවා සෙට් එකටම…..







Elas
thanks
තෑන්ක්ස් මචං සීසන් 2 ආවොත් ඒකත් ඕන
Patta
Sthuthi obata…
Thank you soo much..!