Asterix: The Secret of the Magic Potion (2018) with Sinhala Subtitles | මැජික් අරිශ්ඨේ රහස… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ලොකු පොඩි හැමෝම බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි අද මේ ගේන්නේ. හැමෝම දන්නවනේ සූරපප්පා ගැන? ඔව් ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් වහාම කියන්නේ දැන්ම ගිහින් කොහෙන් හරි හොයාගෙන සූරපප්පා බලන්න මොකද ජිවිතේ සමූර්ණ කරගන්න ඕන දේවල් වලින් එකක් තමයි ඒ මග ඇරිලා තියෙන්නේ. මොකද සූරපප්පා කියන කතාව අපේ රූපවාහිනී නරඹන්නන් අතර ඉතාමත් ජනප්‍රිය කතාවක්. අන්න ඒ ප්‍රසිද්ධිය තමයි අදටත් මේ ගැන චිත්‍රපටයක් නිකුත් උනාම අපිට ඒක නොබලා ඉන්න බැරි මට්ටමකට පත් කරලා තියෙන්නේ. අපි ගොඩ දෙනෙක්ට මතක සිරසේ ගිය කාටුන් එකනේ. හැබැයි මේ වගේ ත්‍රිමාන චිත්‍රපටයක් මීට අවුරුදු හතරකට කලින් නිකුත් උනා. 2014 වසරේදී. Asterix and Obelix: Mansion of the Gods (2014) තමයි ඒ චිත්‍රපටය. මතකනේ සහශ්‍ර පුරේ කතාව. අර රෝමන් හවුසින් ස්කීම් එකක් හදන්නේ පප්පා ගමට කිට්ටුව. ඔව් ඒ චිත්‍රපටය නිර්මාණය කල Alexandre Astier විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්. එහෙනම් වැඩිය විස්තර කියන්න යන්නේ නැතුව කියන්නම්. මුලින් නම් ප්‍රංශ භාෂාවෙන් තමයි නිර්මාණය උනේ. එසේ නිර්මාණය උන මුල් පිටපතේ බ්ලුරේ කොපි එකකට තමයි මේ උපසිරස නිර්මාණය කලේ. ගැලපෙන ඉංග්‍රීසි උපසිරසක් නොමැතිව ප්‍රංශ බාශාවෙන් නිර්මාණය උන උපසිරසක් පරිවර්තනය කරගෙන තමයි අද මේ සිංහල උපසිරස ලබා දෙන්නේ. එහෙනම් කතාව ගැන ටිකක් කියල මම සමුගන්නම්.
පටන් ගන්නකොටම අපිට දකින්න ලැබෙන්නෙ වෙද පප්පා මැජික් අරිශ්ඨය හදන්න අවශ්‍යය කළමනා ගෙන්න වනාන්තරයේ ඉන්නකොට පොඩි ගලවාගැනීමේ මෙහෙයුමකට සම්බන්ධ වෙලා කකුලක් එහෙමෙහෙ වෙලා කෙලින්ම ගස් මුදුනක ඉඳල බිමට ගොඩ බානවා. ඉතින් වෙද පප්පලගේ පරණ අදහස් වලට අනූව නම් මේක අවාසනාවක් කියලයි කියන්නේ.මේ නිසා ඉතින් ලොකු ගාලගෝට්ටියක් පප්පා ගමේ. වෙදපප්පා තීරණයක් අරගෙන අලුත් කෙනෙක් තමන්ගේ තනතුරට අරගන්න ඕන කියල. මේකට ගමේ පප්පලගේ නම් වැඩි මනාපයක් නැහැ ඉතින්. මොක උනත් ගහෙන් වැටුන වෙද පප්පා යනවා එයාගේ ගෝලයා හොයාගෙන වෙද පප්පගේ වෙද මිතුරු සමාජය මුණ ගැහෙන්න. ඒ යන්න කලින් වෙද පප්පා පණිවිඩයක් යවනවා මේ ගැන කියල. හැබැයි මේ පණිවිඩය නොලැබෙන්න ඕන කෙනෙකුටත් යනවා. මනුස්සය ටිකක් ආමාරු කාරයා. ඒ අස්සේ රෝමන් කාරයෝ පප්පා ගමට ගහන්නත් ලෑස්තිය. අපි බලමු එහෙනම් මොකද්ද මේ ජරමරේ කියල. එහෙනම් ආයේ මුණ ගැහෙනකන්. හැමෝටම ජය!

SInhala Subtitles
-- Count 41393 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට ගොඩක් ස්තුතියි.ජය වේවා!
Thanks…
Thanx saho sub ekat,. Jayawewa,.
supiri aiyye sub eka very well nice….☺☺☺
ela..
ජයෙන් ජයම.. සුභ..!!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……..!
Thanks for Sub!
සබ් එකට තැන්කු සර්
Thank you.. keep it up good work.. 🙂
නියමයි සහෝ නියමයි….. බොහෝම ස්තූතියි උපසිරැසියට…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!
Sub Ekata Thanks……!
patta asa ekk. jayawewa
Thnx bro
Ela
Thanks brothers ❤
thanx bro
Thanks saho sub ekata❤️❤️
Thanks
Thanks saho….
Thanks machan. Jayama wewa
ela saho thanks
thanks bro !
Thank you. jaya wewa !!!
ඔන්න බලලමයි කමෙන්ටුව දාන්නේ සබ නම් මල් හතයි.
ආතල් එක සුපිරියටම දීලා තියෙනවා. නම් ටිකත් මරු ඈ.. 😛
මේ වගේ ආතල් ඒවා ඉතින් හසා අයියටම තමයි ගැළපෙන්නේ.
සබටත් බොහොම තුති කිව්වා එහෙනම්.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
Thank you
Elama machooo…
thnku
Thanks machan
Thank you so much
Thanx mchn
ගොඩාක් ස්තූතියි බ්‍රෝ සබට!
Thanks bro
Thanks bro
thanks for the sub..
මම මේ සයිට් එකේ එන්න යන්න අරං අවුරුදු ගානක් වෙනවා ඒ කාලය තුල හිත ගැටුන හොදම සාර්ථකම සබක් පට්ටම පට්ට
bohoma sthutii wewa !
Thanx
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnx bro
Thanks for the sub.
බොහොම ස්තුතියි උපසිරැසියට හසන්ත අයියේ! ජය වේවා!
Sub එකට thanku අයියේ සුපිරියටම කරගෙන යන්න පුලුවන් සුභ අළුත් අවුරුද්දක් වේවා…
isthuthi..yaluwe..
film eka download karana link eka nadda?
how can i download this movie?
thanks
thankss bro sub ekata
Thank you bro. keep it up…
Thanks…
tnx bro subata
Thank you broh
thnx bro
thanks!!!!!!!!!!!!
thanks broo
thnkzzz mcn සබ් එකට
Thanks
Thanks
thanks..
Thanks much
Thnx bro
Thanks for sub.good luck bro
Tnks bro
thanks…
thanks saho
tnx
thanks machn….
Thanks
thanks bro
superb saho hodt sub eka krl thibba
Thanks me sub ekata ayye
SUUUUUUUUUUUUUUUUUUUUUpiri Digatama Sub Demu. Thanks
Thanks mchn
Thanks machn
Thanks brother…apie balan hitiye sub ekek kauru harie daaie kiyala.oya dammata thank you.
thank bro
SUpiri mcn thnx sub ekata❤️❤️
niyamai,subata thanks.keep bit up…
Thnxx……….
thank you…..
Thnx
අම්මෝ එනකල් බලන් හිටියේ….ගොඩක් ස්තූතියි සහෝ
thank you……..
Thanks
තෑන්ක්ස් හසායිය.. ඊලඟට එන ඇනිමේෂන් ෆිල්ම් එක නම් මට ඕනෙ..
supiriyatama sub eka thiyanawa , film eka sub ekka balalama comment kare ekai .. awasthawe hatiyata hodata samahara than galapala ape widiyata dala thiyanawa maru sub eka … jaya wewa … suba aluth auruddak BAISCOPE hamotama
Film eka baganne kohomada
thank you ,ජය වේවා
Thank you bro ♥
thank you bro…
THANKS BRO!!!
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
thanks for sub and new films
❤❤❤❤❤
Thanks bro…
thanks bro
දැන් තමයි බලන්න හදන්නේ.. බොහොම ස්තූතියි උපසිරැසියට!!!
Thank you brother
Supiri sahooo…! Thanks sub ekata
thanks
Thanks broo….
Thanks broo
Elama …tnz
Suba aluth awruddak wewa
thanks bro
thans bro
Thanks saho…
Thanks 4 the sub…!!!
Thanks all
Wish your wonderful sinhala & Tamil happy new year!!!
Thank you very much
Happy New Year for everyone
thanks bro
සබට තැන්කු වේවා හසයියේ.
thnx bro…
thanks vey much
Sub ekata thankx bro
Thanks! Labanna u nawa wasara subama suba nawa wasarak wewa!!!!!
tz sub ekata….
SUB EKATA THANKS………………….!
SEMATAMA SUBA ALUTH AWURUDDAK WEWA……………………………….!
ස්තුටි මච්න් ලබන්නාවාවු අලුත් අහුරුද්ද සුබම සුබ අලුත් අවුරුදක් වෙවා
Thank u
Sub eakata thanks
Thanks fo sub
Thank you sahoo..
Thanks
thanks
ela bro..
tnx bn sub ekata..
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට….
_****ජය වේවා****_
Thank you….Wish you very happy new year…….!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ ජය වේවා…!
Thank u bro..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
අම්මෝ එනකන් බලන් හිටියෙ ️ තැන්කූ
thank you
ThankYou
Thank You
Sub ekata thanx Saho. Jaya Wewa.
Thanx saho
Thank you මචං
thanks ayya sub ekata
sub 1ta thanks!!
Thanks
Godak sthuthei saho…
thank you
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
බොහොම ස්තුතියි හසන්ත අයියේ උපසිරසට
Sub එකට තෑන්ක්ස් සහෝ
අඩොව් සහෝ….ෆට්ටෙටම සබ් එක කරල තියෙනව.සුපිරි බම්.සබ් එකේ වචන ටිකනම් සුපිරිම තමා.කියන්න වචන නෑ.thanks……සහෝ සබ් එකට…goood luck ……..
ft ft ft ft ft f tft
Tnx bro sub ekata
patta
Thanks saho
Jaya wewa.. thanks sub ekata aiyye
awila awilasub eka awila thanks machn 🙂
Tu brother
thanks bro
බොහොම ස්තූතියි අයියේ උපසිරැසි ගැන්වීමට, ගොඩක් මහන්සි වෙලා කරපු සබ් එකක්නෙ. ජය!
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ජයෙන් ජය සහෝ………
තැන්කු කොල්ලෝ
Ty 🙂
Enakan balan hitiye…..thanks
budammoo patta ban thx sub ekata balaagenama hitiye meka balanna!!!!!!!!!!!
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!
Denakn hitiye….. Ela ela…….☺☺☺
Sub ekata thanks bn
thanks
Thank you Bro
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි අයියේ.
thx wewa
නියමයි…සබ් එකට තැන්ක්ස්…
download කරගෙන සබ් එක දෙයි කියලා බලන් හිටියේ..
Supiri bro
thanks saho
උපසිරැසියට බොහොම ස්තුතියි..! සූභ අලුත් අවුරුද්දක් වේවා..!
Thankzzz bro & Happy New Year !!!
than you
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා !
උපසිරසියට ගොඩක් ස්තූතියි
තැන්ක්ස් සබ් එකට
Subtata Thanks saho…
Jaya wewa…!!!
Thanks bro
සබ් එකට බොහොම ස්තූතියි….
එනකල් බලන් හිටියේ……
Thanks
thanks …………………….
හම්මෝ.. ඊයේ ඉඳන් බලන් හිටියේ..
උප සිරැසියට බෝම ස්තූතියි.
ජය වේවා
Film aka douwnlod karna ganna site aka mokadda
yts.am
Thanks bro
උපසිරැසියට බොහෝම ස්තූතියි හසන්ත අයියේ
ජය . . . !!! 😀
supiri..Q
happy new year
Thanks Brother !!!!!!!!!!!!!!!!!
Thanks සහෝ,sub එක දානකම්මයි හිටියේ………
බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Black summer series එකට සබ් දෙනවා නේද?
Tnx aiyee
Thank you saho sub ekata
තැන්කියු බොක්ක
අවුරුදු තෑග්ගට Thank මචන්.
බයිස්කෝප් ඔබ සැමට සුබ නව වසරක් වේවා.
නියමයි… මේක දෙනකල් මග බලන් හිටියේ…..
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
ස්තුතියි ඈ …
Godak sthuthi sahooo film eka download karala tibbe sub enakan…
thanks
godak isthuti bro keep it up
ස්තුති සහෝ..සබ් දානකම්ම බලන් හිටියෙ..
thank you brother….
sub eka enakan hitiye , bohoma sthuthi saho. jaya
Thanks. Supiri Hasantha Aiyeee
Thanx mchn
බොහොම ස්තුතියි සහෝ. සියලුම දෙනාට සුභ අලුත් අවුරුද්දක් වෙිවා !!!
ammo thanks bro, balagena hitiye eenakm,
habei mema karana eka harida manda thama lankawe hall walath duwanawa ne meka paw affa:-)
ස්තුතියි
Thanks for subtitles brother.බලාගෙන හිටපු එකක්.great job
Thq mcn…..