Asterix: The Mansions of the Gods (2014) | සූර පප්පා සහ දෙවියන්ගෙ රාජධානිය [සිංහල උපසිරසි සමඟ]
කැලේ මැද ගමක් තියනවා……..
එහි පප්පලා රෑනක් ඉන්නවා……….
කොහොමද යාළුවනේ. අද නම් සිංදුව දැක්ක ගමන් යාළුවන්ට හිතෙන්න ඇති මොකක්ද චිත්‍රපටිය කියලා. Astérix: The Mansions of the Gods. පහු ගිය අවුරුද්දෙ ආව චිත්‍රපටියක්. ඒත් හොද කොපියක් අන්තර්ජාලෙට නිකුත් වුනේ ටික දවසකට කලින්. ඒත් නිවරදි උපසිරසියක් නම් තවම නෑ. මේක ප්‍රංශ චිත්‍රපටියක්. ඒ නිසා නිවරදි උපසිරසියකුත් නැතුව ගොඩක් අමාරුවෙන් තමයි කරේ. ඒ නිසා අඩුපාඩු ඇති යාළුවනේ ගොඩක්. ඒ ගැන සමාවෙන්න ඕන. මේකට උපසිරසියක් ආව ගමන් අඩුපාඩු හදලා දෙන්න පොරොන්දු වෙනවා. මේක IMDb අගය 7/10 ක් අරන් තියන චිත්‍රපටියක්.
මේ කතාව ඇස්ටරික්ස් වුනත් අපි කාටත් පුරුදු සූර පප්පා කියලානෙ. ඒ නිසා මම අපි බලපු අපට පුරුදු සූර පප්පා, ජිම් පප්පා, වෙද පප්පා කියන ඒ නම් ටිකම යෙදුවා. මම හිතනවා ඔයාලා ඒකට අකමැති වෙන එකක් නෑ කියලා.
කතාව පොඩ්ඩක් කියන්නම්කො. සීසර් ඉතින් හැමදාම පප්පලාට පරදිනවානෙ. මේක දැන් සීසර්ටම ඇති වෙලා. ඉතින් සීසර් තීරණය කරනවා පප්පලාගෙ ගම කිට්ටුව රෝම ජනතාවට ඉන්න ගෙවල් හදන්න. එකෙන් වත් පප්පලාව එයාගෙ උගුලට අහුකරගන්න පුළුවන් වෙයිද බලන්න. ඒත් කිසිම රෝම වැසියෙක් මෙච්චර දුර යන්න කැමති වෙන්නෙ නෑ. ඒත් සීසර්ගෙ ඇමති කෙනෙක් පොඩි රැවටීමක් කරලා මිනිස්සුන්ව එහෙ යවන්න සූදානම් කරනවා.
මේ අතර මේ ගෙවල් හදන්න සීසර් යවපු ගෘහ නිර්මාණ ශිල්පියාට පප්පලා නිකන් ඉන්න දෙන්නෙ නෑ. කොහොමින් කොහොම හරි මේක නවත්තන්න පප්පලාට පුළුවන් වෙන්නෙ නෑ. පප්පලා පහර දෙන්න යද්දි මිනිස්සු ඇවිල්ලා පදිංචි වෙලත් ඉවරයි. මේ වැඩෙන් පප්පලාගෙ ගමට වෙන්නෙ හිතුවෙ වත් නැති කරදර. පප්පලා ටිකත් මේ ගෙවල් වල පදිංචියට යනවා. ඒ අස්සෙ අරිෂ්ඨෙත් ඉවර වෙලා. අරිෂ්ඨෙ හදන්න වෙද පප්පා නෑ සීසර්ගෙ හමුදාව වෙද පප්පාව අල්ලගෙන. බලන්නකො මේ පාරවත් පප්පලාට එරෙහිව සීසර්ට දිනන්න පුළුවන් වෙයිද කියලා. ආ මේ පාර නම් වල් උෟරො නැතුව ජීවත් වෙලා වැඩක් නැති ජිම් පප්පාට වල් ඌරො නැතුව ටික දවසක් ජීවත් වෙන්න වෙනවා ඒ වගේම ජිම් පප්පාට අරිෂ්ඨෙ රහ බලන්නත් ලැබෙනවා.
එහෙනම් තව චිත්‍රපටියක් අරන් එනකන් සියළු දෙනාටම ජය…….
[button link=”http://tinyurl.com/lrsd25e” type=”icon” “center” newwindow=”yes”] 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/q7ztcf3″ type=”icon” “center” newwindow=”yes”] 1.38 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 40192 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/Nirmani-W.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you so much
Thank you very much brother
ගොඩක් ස්තුතියි උපසිරැසියට.ජය වේවා!
Supiri akke nice sub.. and nicely hard work. …☺☺☺
ජයෙන් ජයම.. සුභ..!!
Thanks
thank you wewaa…
ela ela
THank saho sub ekat,. jayawewa,.
thanks bro
Subtitles වලට ගොඩක් ස්තුතියි..asterix 02 ඇවිල්ල තියන හින්දා මුලින්ම Asterix 01 cartoon එක බැලුවා…පට්ටම පට්ට,,හිනාවෙවී බලන්න පුළුවන් සුපිරි cartoon එකත්…Thanks for subtitles….
Asterix 02 cartoon එක ඇවිල්ල තියන හින්දා මුලින්ම asterix 01 cartoon එක බැලුවා…නියම cartoon එකක්…Subtitles එකට ගොඩ ගොඩක් Thanks..හිනා වෙවී බලන්න පුළුවන් cartoon එකක් තමයි මේක…* සූරපප්පා *
Thanks
මං ආආසාම එකක්බොහොම ස්තුති
Supper….
thanks akkiyooo
supiri
තෑන්ක්ස් sis සබ් එකට.ජයවේවා…….
melo wedak neeeeeeeee
බොහොම ස්තූතියි උපසිරැසියට
Thank you
Pefect
Mee kabalee subetitle ekakwat weda karanne naaa
අනිත් මිනිස්සුන්ට වැඩනේ බ්‍රෝ..ඔහොම කියන්නෙපා එයාල කොහොම හරි සබ් එක දෙනවනේ හරියට බලල හදාගන්න..තමන්ගේ රටේ මනුස්සයෙක් කරන මේ දේට අකුල් හෙලන්න එපා
thanks nirmani….
sincerel FUN FUN FUN ; WISH GOOD FUTURE
Thank you very much nirmani…
nice film akak… thnks machan
me ara nugegoda
me ara nugegoda hutti neda
thnkuuuuuuuuuuu!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Ekanam maru
mage asama movi 1k
Thank U Very Much
Thank you
ජය වේවා !!
බොහොම ස්තුතියි උපසිරැසියට. 🙂
ඔන්න මමත් අරගෙන බැලුවා….
ස්තුති වේවා!!!
ගොඩාක් ස්තූතියි.
ගොඩාක් ස්තූතියි ඇැැැ….
මන් ආසම කාටූන් එක තැන්ක් යූ වෙවා ! ජය….!!
thanks akki
නිර්මාණිගේ නිර්මාණයක්
ලස්සන නිර්මාණයක්
ආස නිර්මාණයක්.
බලන්න ඕනි නිර්මාණය
ජයම වෙවා නිර්මාණයට
Thanxx brooo
සබට තුති අක්කේ…
ජය වේවා…!!!
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී 😛 ජය
thanks
elaaaa…sub ekata thanks…Suba aluth avuruddak wewa…….thawath sub karanna…….
Patta wadak Thanks
නියමයි,,,, ස්තුතියි,,,,,
TnQ Akkiyoo
oyalagan kuru hari dannwanm mata kiynna pluwanda pappalaga mita kalin film aka awada? a film aka name akai plzzzzz
Thanks Sub Ekata..pattama Movie ekak..
thanks…api
kemathima kathawak…
Thanks machan(y)
කොහොම ස්තූති කරන්නද මංදා….
ලස්සන කතාව…
Nice work akkiyo
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
ela…suba pathum Akka!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😉
Thanks for sub!!!
Thnxx LAddu.. :* :* :*
එළ වැඩක්.දිගටම අපි baiscope එක්ක
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks akki
සබට තුති ඇනී අක්කේ
පට්ට film එක.. නියමයි හුග කාලෙකින් පප්පලව දැක්කෙ.. sub එකට ස්තුතියි..!!
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
Superb! Excellent subtitles!!! Thank you so much!! Keep it up grl 🙂
sub 1ට ස්තුතියි………..
niyamai tnx nira
niyma…wdak… niymai… mekta sub denkn baln hitiye
Mama nam meka download Karan nh ,mkd meke copy eka mage laga thyn nisa 😛 French dannathuwa meka theru gan widapu duka mama witharai danne. Dn nam Sinhala sub ekk anie balanw. Auruddata weda allanne meka balala. :D. Thanks puluwannm Scooby doo & Giripura aththo eke english movie eka (wwe wrestling) sub denna
Thanks………
නියමයි කාටුන් අක්කේ !
පට්ට ෆිල්ම් එකක්නේ .
බොහොම ස්තුතියි උපසිරැසියට .
උපසිරැසියට ස්තූතියි සහෝදරී…
ඔබට ජය ..
thanks.
thanks lovelly
thankz akke.
Niyama filumak. Thanks sis.. Jaya Wewa.!
Niyama Movie ekak, tnx sub eka kalata…….
niyamaaaaaaaaaaaaiiiiiii.thank you
elazzzzz !!!!!!!!!!!!!
Thanks for the sub…………………
☺☺☺☺☺☺☺☺
nangi ge utsahaya mama godak agaya karanawa!!! Tawa tawa upasirasa denna…eka oyage danumatath hondai…:)
ස්තුතියි නිර්මානි, මේවා නම් ආයේ අතාරිනවා බොරු…
ඔන්න දැන්ම බා ගන්න දැම්මා!~ එලස්ස් වේවා!
ජය වේවා!
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
Thanks machan, nam tikath purudu widihata dapu eka hodaii……………………
meka gatha …. sthutiy
thn Q 🙂
මෙන්න බඩු…
මෙව්වා තමා අපේ ටයිප්…
ඔය කවුරු කොහොම මොනවා කිව්වත්…
මේක බානවා, මේක ගන්නවා, ඔන්න ගත්තා කියලා..
ලොවෙත් ගන්නේ නැහැ..(මම ගැනමයි කිව්වේ හොදේ)
ඒ පච…
මේකනම් අනිවා බානවා…
තවමත් ටි වී එකේ යද්දී බලනවා මම මේ කාටුන් එක..
බොහොම ස්ටුටියි හොදේ..
ජය වේවා!!
හම්මේ මේකට උපසිරැසියක් එනකම් මග බලාගෙන හිටියෙ..
උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!! 🙂 🙂
සබ් එකට ස්තුතියි, ජය වේවා!!!
සබට බොහොමත්ම ස්තූතියි නිර්මාණි!!!
thank you sub ekata
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thnx sis 😀
මේකනම් ඉතින් අනිවා බෑමක් තමයි. සබ් එකට බොහොම ස්තුතියි
Thank you sis
මෙන්න බානෝ
නික්..
Wowwwwwwwwwww….Thnxx Sub Ekta..
thanks
ස්තුතියි අක්කෙ ජයවේවා……!
ගොඩක් ස්තුති නිර්මාණි විජේසිංහ අක්කේ.
Thanks….
Onna balanawanam Film. Tnx Nago…………….
Thank you nirmani…:)
උපසිරැසි වලට ගොඩාක් ස්තූතියි. නංගි. <3 <3 <3
me thiyenne cartoon bohoma pin akki
ගින්දර සහෝදරි….
සබට තුති, ජය වේවා!!!!
සැබැවින්ම ලබාදෙන උපසිරැසි වලට ඔබට බොහෝම ස්තුතියි…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
නියමයි,,,, ස්තුතියි,,,,,
Thankzzz 🙂
thanks
thanx…!!
ස්තූතියි සහෝදරී….පුලුවන්නම් ලස්සන ඉරාන චිත්‍රපටියක් තියනවා children of heaven කියලා ඒකපරිවර්තනය කරන්න.
pasta film ekak sis ty!
keep it up sis
නියමයි කාටුන් අක්කියෝ.
පොඩි කාලේ බලපු හොදම කාටුන් එකක්.
අනිවා බානවා.
බොහොම ස්තුතියිබ් එකට.
ජය.
සබ් එකට ගොඩක් ස්තුති අක්කේ… ඔය දෙන කාටුන්ස් නම් මරු.. ජය වේවා !!
niyamai kella niyamai thanks niyamai…
thanx for the sub akki…………….
එල…..
උපසිරසට තුති සොයුරිය…
ජය…
උපසිරැසියට ස්තූතියි සහෝදරී…
මං මේක කරන්න හිතන් හිටියේ..
කොහේද ඉතින් අපේ ඇනී කලින්ම බාරගෙන කිව්වනේ…
එහෙනම් තවත් සුපිරි කතාවකින් මුණ ගැහෙමු…
ජය!!!
ආ ෂෙරින් අක්කත් දැන් කාටුන් අක්කට මන් හදපු නම පාවිච්චි කරනව මට නම් මාර ෆන්
අපි දෙන්න විතරද දන්නෑ කාටුන් අක්කට ඇනී කියන්නෙ
Thanks
තැන්ක්ස් සුදු අක්කෙ ඇනිමෙශන් නම් කවුද අතරින්නෙ මරු ඇ තව කොමඩි ,ඇනිමෙශන් දෙන්න හොදෙ
Ah, man aasama cartoon 1… Thanx sub 1ta
niyamai sahodari,,keep it up
tnx for sub…..suba anagthyak….
ගොඩක් ස්තුතියි කාටුන් අක්කේ 😀 මෙව්වා නං අතාරින්නෙ නෑ කීයටවත් 😀 දැන් යන කාටුන් මොනාද කියලා හිතෙනවා මේක බැලුවම ඒ කාලේ සිරසේ ගියපු එක පිස්සුවෙන් වගේ බැලුවේ.. ඔන්න එහෙනම් බලන ලිස්ට් එකට දාගත්තා හෙට අනිද්දම බලනවා ජය වේවා !!
tnx akka sub ekate
එල ඈ..
ලැබුවා වු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන,
වැඩිවැඩියෙන් සබ් කරන්න හැකි වෙන,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… !!! 😀
නිර්මාණි අක්කගේන් පප්පලටවත් බේරිලා ඉන්න බෑ වගේ. 😀
සබට තැන්ක්ස්.
ජය වේවා. !