Assassin’s Creed: Lineage (2009) | පෙළපත. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ..ගුඩ් මෝර්නින්..ඊයේ හවස ඒ කියන්නේ 12.09.2014 තමා වැඩේ පටන් ගත්තේ..රෑ වෙද්දි වැඩෙත් හමාර කරා..අද 13 උදේම ඔන්න මගේ සබ ඔයාලට දෙන්න එව්වා..අහ් මේ මගේ දෙවනි උපසිරසි නිර්මාණය.. පන්ති වලයි ඉස්කෝලෙයි වැඩ ගොඩ ගැහිලා තියෙන කාලෙක තමා වැඩේ භාරගත්තේ..දැන් අරන් ටික දවසක් වෙනවා..පාමාවට සමාව.. 🙂 අපි කතාව පැත්ත ටිකක් හැරෙමුකෝ..
Assassin’s Creed කිව්වම කව්ද ඉතිං නොදන්නේ නේ… 😛 ඉතාලියේ පහළොස් වන සියවස කාලයේ තමා ෆිල්ම් එක ගහලා තියෙන්නේ..ඒ කියන්නේ කථාවේ අන්තර්ගතය හොදේ..එවකට ඉන්න සුපිරි රජ පවුලක් බලයෙන් පහ කරන්න දෙන ගේමක් තමා තියෙන්නේ..එතකොට කථාවේ චරිතේ තමා කුමන්ත්‍රණය කරන අයට ලොකු බාධාවක් වෙන්නේ..ඔන්න ඔහොමයි කතාව..මේක mini tv series එකක් විදිහට තමා 2009 වසරෙදි ගිහිල්ලා තියෙන්නේ..IMDb ratings වල 7.3 වගේ අගයක් තමා තියෙන්නේ..මේකේ පට්ට පට්ට ෆයිට් ටිකක් එහෙම තියෙනවා..බලන්නකෝ..
අහ් කියන්නම ඕනේ මේක පරණ කතාවක් නිසා බරපතල වචන තියෙන්නේ..ඒවා හොයන්න වෙනම ගේමක් දුන්නා..එහෙනම් මම තවත් බයිස්කෝප් එකක් ඉඩපාඩු ලැබුණ ගමන් අරන් එන්නම්..මේකේ අන්තිම තීරණය අපිට ගන්න තියෙන්නේ..එහෙනම් ඔයාලගේ තීරණයත් දාන්නකෝ..ඔයාලා දාන කමෙන්ට් එකක් විතරයි අපිට ඉතුරු වෙන්නේ..පොඩි අදහසක් දාලා යන්න කාරුණික වෙන්න..එහෙනම් මම ගිහින් එන්නම්..තවත් බයිස්කෝප් එකකින් හමුවෙමු… 🙂
[button link=”http://tinyw.in/bbSH” type=”icon” “center” newwindow=”yes”] 567 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 11765 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/UshanB.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උෂාන් බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankzzzzz broooo
Elah..
thank u bro 😀
මටත් මිස් වෙලානේ
Yakoooo meka kohomada mata miss une bolau …thanx bro sub eakata
Thanx for all gys
Thank you very much, I’m impressed
patta machan ela ela
torrent ekata seeds madi saho
thanx me web eka thama lankawe 1st
thanks friend..
thx
fatta. thnz mchn.
elaaaaaaaaaaa
mechcharada bn meke okkoma kathava?
ජය වේවා.
Maxxa mchn.
එල මචන්……………………..
අද දවස හරි නෑ type කරන හැම එකේම වැරදි
මෙකේ 3d film තියෙනව ද?
[පොඩි typing mistake 1ක් උකා 🙁 ගනන් ගන්න එපා]
3d නෙවෙයි කාටුන් ෆිල්ම් දෙකක්ද කොහෙදෝ නම් තියෙනවා..
ඔය කියන්නේ Assassins Creed 4 Black Flag ද?
මෙ ඔක්කොම ගෙඩි පිටින් U බටෙන් හම්බඋනා 🙂 හැබැයි ඉතිං game movie එක්ක කලවමෙ. තෝරල බේරල ගන්න ඕනෙ.
thakns
Thank U වේවා !
කොල්ල හරි නාකියි වේබං game 1 ගහන්නත් එපා වෙනව 😉
සුපිරි සහෝ, හැකිනම් Assassin’s Creed: Ascendance (2010) දෙන්න බලන්න, Assassin’s Creed: Embers (2011) එකනම් අඩවියේ දීලා තියෙන්නේ, කෙටි චිත්‍රපටයක් නිසා තවත් කෙටි චිත්‍රපටයක් සමඟ උපසිරසි ගන්වා දෙන්න බලන්න, මොකද කෙටි චිත්‍රපටනම් දෙකක් වත් එකට කරන්න ඕනි අඩවියේ පලකරන්න, ජයවේවා.
thanks brother
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
පට්ට බන් එල එල
Thanks……….:)
godak sthuthii kollo. umbalame site ekata wgema apitath loku sampathak. elaaa
බොහොම ස්තූතියි උෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
pattama kathavak vagee….
games tika nam okkoma play kara..
dan ehenam mekath balamukooo…
thanks machan sub ekatahh…
ela kiri ,thanks
thanks patta ahh godak mahan si wela tiyana hedai hoda sub 1 k jaya weva…….
බොහොම ස්තුතියි උපසිරැසියට !
තවත් එකක් ඉක්මනටම ගේමු .
සුභ පතනවා !
😀
Tnx Bro
thankzzz….
Thanks for Sub..
Wish U to do more Sinhala Subs…
නියමයි
සහෝ
සබට
තෑන්ක්ස්
thanks
පට්ට මචං.full sup එක අපෙන්
නියමයි
😛 ඔබට ජය ..
Thank You……………
බොහෝම ස්තුතියි සහෝ…. සබි එකට බොහෝම පිං….
නියමයි උෂාන් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
sub 1ට ස්තුතියි………….
thnx saho mekata mama patta asai sinhala subak dunna akata pin machan
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Wade ela mcho…
Good Luck…
niyamai bn…thanks
Elz machan thank you wewa….!!!
Maru..ahhhhhhhhhhh.subata thanks USAN saho.digatama sub demu.jaya wewa…………
නියමයි සහෝ
ඊලග එකෙත් වැඩ පටන් ගත්තොත් හොදයි නේද.
බොහෝම ස්තුතියි සබ් එකට.
එල මචන්
සබට තුති
ඔබට ජය…….
Thanks bro….
thanks macho..
නියමයි.සබ් එකට බොහොම තෑන්ක්ස්.ඔබට ජයෙන් ජය…!
ela machn thanks
බොහෝම ස්තූතියි සහෝ…
tnx bro !!!!
kee it up.
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
නියමයි සහෝ.
ජය වේවා.
THNQ MACHO 🙂
Thank You……………
Thanks saho sub ekata!
Thanks
great job bro
niayami degatama wada imu thaz subapatum..
thnkss shoo sub ekata…
thnxzz වේවා මේකට සබ් දාල දුන්නට … පට්ටම ෆිල්ම් එකක් තමා. 🙂
නියමයි උෂාන්, සැහෙන්න මහාන්සිවෙලා තියෙන හැඩයි..
ඉඩ ලැබෙන විදිහට මේ පැත්තේ ඇවිල්ලා යන්න..
ජය වේවා!
ගොඩාක් ස්තූතියි සහො…