Assassination Games (2011) | මිනීමැරීමේ සෙල්ලම්. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මම මගේ තුන් වෙනි සබ් එක අරන් ආවා. මුලින්ම මම කියන්න ඔනේ මගේ පළවෙනි සබ් එක කළේ I robot (2004) ෆිල්ම් එකට දෙවෙනියට කළේ Dinosaur (2000) ෆිල්ම් එක. මේ දෙකටම මට කමේන්ට් දාපු හැමෝටම ස්තුති. ඒ වගේම මන් කියන්න ඕන, Dinosaur ෆිල්ම් එකේ සබ් එකේ අන්තිම ටික කරනකොට මට notepad එක save කරන්න අමතක වෙලා යාළුවනේ.ඒ නිසා ඒ සබ් එකේ ලයින් 5ක් 6ක් engilsh විදියටම ඇති යාළුවනේ එකට මට සමාවෙන්න. මොකද මම මේ හැම සබ් එකක්ම A/l වලට පාඩම් කරන අස්සේ රෑ නිදිමරාගෙන ඔයාලට කරන්නේ යාළුවනේ ඒ නිසා සබ් වල පොඩ් පොඩ් වැරදි තියෙන්න පුළුවන් යාළුවනේ. කොහොම උණත් යාළුවනේ මම මගේ තුන්වෙනි සබ් එක විදියට ඔයාලට ගෙනාවේ Assassination games (2011) කියන සුපිරි ෆිල්ම් එක.
දැන් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ යාළුවනේ මේ ෆිල්ම් එකේ IMDb අගය 6.2 විදියට සටහන් වෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ernie barbarash ඒවගේම මෙකේ ප්‍රධාන නළුවෝ දෙන්නෙක් ඉන්නවා මේ දෙන්නවම අපි හොදට දන්නවා යාළුවනේ එක්කෙනෙක් තමයි Van Damme (වැන්සෙන්ට්) මේ නළුවා ගැන මන් කියන්න ඔනේ නැනේ යාළුවනේ හමෝම දන්නවනේ මොහු තමයි 6 Bullets (2012) ෆිල්ම් එකෙත් ඉන්නේ.අපි දැන් බලමු අනිත් නළුවා කවුද කියලා ඒ තමයි scott adkins (ෆ්ලින්ට්) කියන නළුවා මොහු තමයි undisputed කියන ෆිල්ම් මාලාවෙත් ninja shadow of tear (2013) ෆිල්ම් එකෙත් ප්‍රධාන නළුවට ඉන්නේ.
දැන් හැරෙමුකෝ යාළුවනේ කතාව පැත්තට මේ කථාවේ වැන්සෙන්ට් ඒ කියන්නේ van damme මොහු සල්ලි වලට මිණිමරන්නෙක් මොහුට දවසක් ලැබේනවා හිරෙන් නිදහස් වෙලා එන මැරයෙක්ව මරන්න නමුත් කවදාවත් තමන්ගේ ඉලක්කයක් වැරදුණේ නැති වැන්සෙන්ට එදා ඉලක්කය වරදිනවා. ඒ වගේම අපේ scott ඒ කියන්නේ ෆිලින්ට් මොහුටත් අර හිරෙන් ආපු කෙනාව මරන්න ඔනේ හැබැයි ඒ සල්ලි වලට නම් නෙමෙයි ඔහුගේ වෛයිරයක් පිරිමහ ගන්න. ඔන්න යාළුවනේ මෙතනින් එහාට මන් කතාව කියන් නැ හිරෙන් නිදහස් වෙලා එන මේ හිර කාරයා මොන වගේ කෙනෙක්ද? ඇයි වැන්සෙන්ට්ට ඉලක්කය මග හැරෙන්නේ? ඇයි ෆ්ලින්ට්ට හිරෙන් ආපු මිනිහව මරන්න ඔනේ? මොකක්ද ඔහුගේ වෛරය? මේ හැම දේටම උත්තර ඔනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා යාළුවනේ එහෙනම් මන් ගියා තවත් අලුත් ෆිල්ම් එකකින් හම්බෙමු.හැමෝටම බුදු සරණයි!
[button link=”http://tinyw.in/Zsue” type=”icon” “center” newwindow=”yes”] 705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5110 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/SupunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුපුන් දර්ශන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි සහෝ….
thanks bro
බොහොම ස්තූතියි අනිවාර්යෙන්ම බලනවා මේක මං බලන්න ආසාවෙන්ම හිටපු ෆිල්ම් එකක්. ඔයාට සුබ අනාගතයක් වේවා
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…
නියම කතාවක්, උපසිරැසියත් සුපිරියටම තිබුන…
ela thanks
thank bro van dammge nam ein elama tama
Godak pin jayawewa
Thnx alot machan… oyala serama ekathu wela loku sewayak apita me karanne…. thnx thnx thnx
ela machoooooooooooooooo
Maxa Saho. Oya Niyama Waddek. Digatama karagena Yanta. Budusaranai !!!!!!!!!!!!
තෑන්ක්ස් සහෝ…. ඒ වගේම හොදට පාඩම් වැඩත් කරපන් හොදද සහෝ…
බොහොම ස්තුතියි සහෝ, පොඩි වැරදීම් කා අතිනුත් වෙනවා, අනික අනුන්ගේ සතුට වෙනුවෙන් අපි මේ කරන දේ කවුරුත් අගය කල යුතුයි, මොකද සබ් කරන එකේ අමාරුව දන්නේ කරන කෙනෙක්ම පමණක් නිසා, ඔයාට තවත් ඉදිරියට යන්න මම සුබ පතනවා, ජයවේවා.
බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx macho sabata.
thanks machan
machan aulak ganna epa, film eka nam honda patai. eath meka thiyenne wena language ekakinne….
සහෝලා මන් මේ ඔයාලට දිලා තියෙන්නේ හොදට සිඩිස්ලා ඉන්න ටොරෙන්ට් ලින්ක් එකක්. මේක දුන්නේ ඔයාලගේම පහසුව සඳහා
Why french rip anyhow Thanks lot
වැඩේ නම් නියමයි සහෝ. බොහොම ස්තුතියි…. සුපිරියි….
බොහොම ස්තුතියි සහෝ…
Niyamai …thanks api hamoma athin waradi wenawa machan..umba xan ekath thiyagena me kalana weden umbe xam eka elatama pass wewa/…..
niyamai degatama ona supery katawak……. thaz & suba patum……
Niyamai machan..api wenuwen wediwediyen mewani dewal kireemata wasanawa lebeewaa !!! ela..
thanks
බොහොම ස්තුතියි සහො 😀 ජය
බොහොම ස්තුතියි සහෝ. අනෙක් වැඩ අස්සේ මේ වගේ දෙයකුත් කරන එක නම් ලොකු පිනක්. හැම වැඩක්ම බැලන්ස් කරගෙන හොඳට කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා පතනවා..ජයෙන් ජය
how to train your dragon 2 movie 1th vijahata denna apita…
මේකේ තාම හොද කොපියක් නැ සහෝ හොද කොපියක් තියනවනම් ලින්ක් එක මට එවන්න
niyamai ahhhh………..
niyamai……..ahhhhhhhhhhh.subata thanks SUPUN saho.digatama sub denna.jayen jaya…….
Niyamai. thawa one. yaluwe yaluwe 😀 😉
නියමයි සහෝ. සුපිරි නලුවෝ දෙන්නෙක්නේ ඉන්නේ
අනිවා බානවා.
ස්තුතියි.
Thank You..
එල
සබට තුති
ඔබට ජය…………..
ela bro…thanks
nice job
niyamai puluwannam total recall[1991] film eke sub denna,,,,,, jayawewa
thanks macho
සුපිරි .Thank you.
ස්තුතියි සුපුන් සහෝ
3 වෙනි එකටත් මැක්සා කථාවක් ගෙනාවට
ජය වේවා 4 වෙනි එකෙන් හමුවෙමු!
ada mama mulinma. thankz