Article 15 (2019) with Sinhala Subtitles | පහළොස්වෙනි වගන්තිය… [සිංහල උපසිරැසි සමඟ]
“සමාජේ හැදිලා තියෙන්නේ එක එක රීති මත.
රජෙක් වෙන්න නම් හේතුවක් තියෙන්න ඕන…
සේවයක් වෙන්න නම් දාසයෙක් ඉන්න ඕන…
ලෝකේ මවල තියෙන්නේ ඒ සංතුලනය මත. “
හැම දේම සම සමව තියේනම් “රජෙක්” කවුරු වෙන්නද?
වසරේ නිකුත් වුනු තවත් ආදර්ශමත් චිත්‍රපටියක් අරන් එන්නයි මේ සූදානම. අපි කවුරුත් දන්නා විකී ඩෝනර් අයුශ්මාන් කුරානා පහුගිය වසරේ Andhadun සහ Badhaai Ho චිත්‍රපටි දෙකෙන් පෙරළිකාර සාර්ථකත්වයක් ලබාගත් අතර පහුගිය වසරේ හොඳ නළුවාට හිමි ෆිල්ම්ෆෙයා සම්මානයටට සම හිමිකම දරන්නට සමත්කම් දැක්වුවා. ඉතිං අයුශ්මාන්ගේ මේ වසරේ නිකුත් වුනු අලුත්ම චිත්‍රපටිය තමයි Article 15. ඉන්දියානු ව්‍යවස්ථාවේ පහළොස්වෙනි වගන්තිය වටා ගෙතුණු කතාවක් සමගින් ඔබවෙත එන මේ චිත්‍රපටයට Ayushmann Khurrana, Isha Talwar, Sayani Gupta, Kumud Mishra, Manoj Pahwa, Veen Harsh සහ Sumbul Touqeer රංගන දායකත්වය එක්කාසු කරනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Anubhav Sinha විසින්. ජුනි 28 දින තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත වෙමින් ඉන්දියානු රුපියල් කෝටි 100 කට ආසන්න ආදායම් මුදලක් ඉපයීමට සමත් වනවා. පැය දෙකයි මිනිත්තු 10ක් පුරා දිවෙන මේ සිනමා සිත්තම කුඩා ගමක නාඹර වියේ පසුවන දැරියන් තිදෙනෙකුගේ අතුරුදන් වීමක් විමර්ශනය කරන පොලිස් නිලධාරින් කණ්ඩායමක් වටා ගෙතී තිබෙනවා. ආගම , ජාතිය , කුලය , ස්ත්‍රී පුරුෂ භාවය හෝ උපන් ස්ථානය යන කරුණු අනුව වෙනස් කොට සැලකීම තහනම් කරන ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය පදනම් කරගෙන ගොඩනැගුනු මෙම චිත්‍රපටයේ කතා වස්තුව එක් විශේෂිත සිදුවීමක් මත පදනම් නොවූවත්, 2014 බධාවුන් සමූහ දූෂණ සිද්ධිය සහ 2016 ඌනා පහර දීමේ සිද්ධිය ඇතුළු සැබෑ සිදුවීම් කිහිපයකින් ආභාෂය ලබාගෙන සැකසු එකක්.
Tum Bin (2001), Dus (2005), Ra.One (2011) හා Mulk (2018) යනාදී චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයා හට විවිධ වූ සිනමා අත්දැකීමි තිළිණ කළ Anubhav Sinha නවතම සිනමා නිර්මාණය වන මෙය කුලවාදය තවමත් හිසමත තබාගෙන සිටින මිනිසුන් හට පමණක් නොව රටේ ආරක්ෂාවට වගකියන පොලිස් නිලධාරින් මේ කුල බේදය නිසාවෙන් කරන කියන යම් යම් නොමනා ක්‍රියාවන් හට හොඳ පහරක් එල්ල කරනවා. සමාජයට හොඳ ආදර්ශයක් සපයන මෙම චිත්‍රපටය නිසැකවම ඔබටත් හොඳ පාඩමක් උගන්වාවි.
ඉතිං එහෙනම් ඔයිට වැඩිය කියවන්නේ නැහැ. අරගෙන බලන්න කියල අරාධනා කර සිටිනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේක අපේ ආසිරි ප්‍රියන්ත ලොක්කා කරන්න සූදානමින් හිටියත් වැඩ කටයුතු නිසා අරගෙන එන්න පැයක දෙකක පොඩි එහෙමෙහෙ වීමක් උනා. 😉 මොනා කරන්නද ඉතිං මැරෙන්නයෑ. තටමලා තටමලා ඔන්න එහෙනං අරන් ආවා. අරගෙන බලන්න, රස විඳින්න කියන ගමන් අපි විසි වෙනවා. හැකි ඉක්මනින් ආයෙත් හම්බවෙමු. අවසාන වශයෙන් ඇඩ්මින් මඩුල්ල ඇතුළු බයිස්කෝප් සෙට් එකේ හැමෝමටමත්, බයිස්කෝප් අඩවියට දිනපතා එන යන ඔබ සැමටත් සම්මා සම්බුදු සරණ පතමින් මං සමුගන්නවා. යනගමන් ඔය හිතේ තියෙන දෙයක් හලාගෙන ගියාටත් කමක් නෑ. ජයෙන් ජය…!!!
” බීරන්ට කියල දෙන්න හයියෙන් බෙරිහන් දෙන්න එපැයි “
– භගත් සිං –
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Proper HDRip පිටපත් සඳහා ගැලපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19738 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks ❤️
බොහොම ස්තූතියි
Thanx Tharaka
thanks
thanks
Thank you
THank you..sub downloaded…..
Thanks for the sub.
Thanks For Subtitle…..jaya wewa saho.
වැඩි වැඩ නැතිවට
හිතට වදින්නට
මේ වගෙ ෆිලුමක්
හැදෙයිද අපෙ රට?
කතාව සුපිරියි
රංගන ඉහලයි
වචන මදි හැඩයි
ගොඩක් ස්තුතියි!
ස්තුතියි තාරක!
Thanks !!!!!!!!!
sub eka nam poor
3/10
Thanx mchn sub ekt..baiscopelk ekt jaya wewa
Supiri
tnx
සබට බොහොම තුති කිව්වා…
අනිවා බැලිල්ලක්…
දිගටම සබ් දෙමු ආ…
ජය!
Thanks Machoiooo…!!! patta….
Puluwan nam sub karaddi kunuharapa wachana wenuwata wena deyak use karapan bro.. plz..
uba balnne nethuwa hitapn
තෑන්ස් සහෝ වැඩේ දිගටම කරගෙන යන්න අපි ඉන්නවා ඔයත් එක්ක හැමදාම.
Thnx ………
ස්තූතියි සහෝ
tnx lot sahoo
ගොඩක් හොදයි , ජය වේවා.
tnxxxx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට තෑන්ක්ස්
Thanks brother
Thank U Tharaka Brother & Baiscope team For the Sub. Wow it was so Good, love the Movie one of the Best in 2019.
Thnx broo
Thanx bro
Thanks for the subtitle. Keep it up the good work.
Keep up the good work
Thanks saho
thanks..
Tks bro……..
Sub ekata thanx
tankz
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා…!
එල සහෝ බොහෝම ස්තූතියි
TnQ bro
Ela bn tnx..
Thanks bro…………..
Thanks Tharaka ✨
බොහොම ස්තූතියි සබට.. ජය වේවා….
Pattaaaaaaaaa
thank yoiuu
BOHOMA STHUTHI SAHOOO JYA
ආසිරි ප්‍රියන්ත Is Back..!
bohoma sthutiy sub ekata
ස්තුතියි තාරක සහෝ.ජයවේවා!
ස්තූතියි උපසිරැසියට ඔබට ජය
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thank You.
Thankz bro.web rip eke awilla.puluwan unoth update ekak denna.enakan balan hitapu film ekak
බොහොම ස්තුතියි♥️♥️♥️♥️
thanks
Thanks
####උපසිරසියට බොහොමතුති තාරක සහෝ.තවත් පට්ට එකක් වේ…ජය.ඔන්න ගත්තා.
thank you…
Sthuthi obata …
bhooooooom sthuth
නියමයි සහෝ වෙච්ච මහන්සියට පිං…ස්තුතියි ස්තුතියි ස්තුතියි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා…..
Pin ubalata..
Thank You
පිං සිද්දවෙනවා මචො
Tnx tharaka malli..aniwa balillak thamai oyage sub…supiri film ekk dunne..❤️
ඕක දෙනකන්ම තමයි බලාන හිටියේ.. “අයුශ්මාන්” නම් ආයේ කතා ඕන නෑ. අනිවා බලනවා.. බොහොම ස්තුතියි මචන් සිංහල උපසිරැසියට… !!
Thanx for the sub
Thanks brother