MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිශල් රසින්තක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S08 : E07] Sinhala Subtitles | අපායට නැවතත්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 37 votes.
Please wait...

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් අරගෙන ආවා Arrow අටවෙනි කතා සමයේ හත්වෙන කොටස. ඊයේ රෑ වුනා හරියාකාර සබ් එකක් එනකොට. කෝමහරි අද දවස ඇතුලත ඔන්න ගෙනවා. බලමු එහෙනම් කතාව ගැන…

පෙර කොටසින්…

කලින් කොටසෙදි අපි දැක්කේ ඔලිවර් සහ ලෝරල් මාර් නෝවු විසින් නිර්මානය කරපු විකල්ප යථාර්ථයක හිර වෙලා සිද්ද වෙච්ච සිද්ධි දාමය. ඔලිවර් මෙච්චර දවස් ඉරණම සමග සටන් කලාට, ඉදිරියේ එන්න තියෙන ව්‍යසනයට මුහුණ දෙන්න නම් ඒ ඉරනම සමග කරන සටන් කිරීම නවත්වන්න තමයි මාර් නෝවු මේ කාර්‍යය සිද්ද කලේ. ඒක සිද්ද ලෝරල්ගේ තාත්තා ලාන්ස්ව යොදාගෙන. ලෝර්ලට කලින් කොටසකදි ඔලිවර්ට පිටුපාන්න කියලා නියොග ලැබුනත් ඒක සිදු කලේ නැති නිසා ඇයට ඇයගේ තාත්තා ලාන්ස්ගෙන් සමුගන්න අවස්ථාවක් විදිහට තමයි මේ විකල්ප යතාර්තයට ඇයව දාල තිබ්බේ. ඒ වගේම ඔලිවර් දිගින් දිගටම යථාර්තයේ හිරවෙලා අවසානේ තේරුම් ගත්තා ඉරණම සමග සටන් කරලා වැඩක් නොවන බව. මාර් නෝවු කියන්නේ හතුරෙක් නොවන වගත් ඔහුට ඕන බහුලෝකයන් බේරගන්න කියලත් ඔලිවර් ඊට පස්සේ ලයිලගෙ මාර්ගයෙන් දැනගන්නවා. අවසානේ ඔලිවර්, ලෝරල්, ජෝන් සහ, මියා, කෝනර් සහ විලියම් හැමෝම ආයුධය නිර්මානයට ලියාන් යූ වලට ගෙනහිල්ලා තමයි නැවතුනේ.

අද කොටසින්…

අද කොටසින් ලියාන් යූ වලදි සිද්ද වෙන දේවල් වගේම ව්‍යසනයේ ආරම්භයත් දැකගන්න පුළුවන්. ඒ වගේම අද මුල් කාලයේ ඔලිවර් ලියාන් යු වල ඉන්නකොට හිටපු යාළුවෙක් වගේම සතුරොත් නැවතත් ආගමනය වෙනවා. රෝයිට පොඩි කරදරයකුත් වෙනවා මේ අතරේ. ඒනම් වැඩි කතා ඕන නෑ අරගෙන බලන්න.

ඔන්න අද කොටසෙන් පස්සෙ අපි ආපහු හම්බුවෙන්නේ ජනවාරි 14 වෙනිදා. ඒ CW එක වාර්ශිකව සිදු කරන Crossover එක සමගින්. ඉතින් ජනවාරි 14 වෙනිදා Arrow අට වෙනි කොටස Crossover එකේ හතරවෙනි කොටස. ඉතින් ඔබට ඒ කොටස බලන්න කලින් ලබන සතියේ විකාශය වෙන Super Girl, BatWomen සහ Flash කොටස් බලලා ඉන්න වෙනවා. ඒ කතාමාලවන් ඔබ නොබැලුවත් අනිවාරෙන් ඉතින් ලබන සතියවත් බලන්න. ඒම නැත්තම් ඉතින් කතාවේ තේරුමක් නෑ. මම කොටස් විකාශය වෙන විදිහ පහලින් දාල තියන්නම්. ඒවා බලලා එහෙනම් ජනවාරි 14 වෙනිදා ලෑස්ති වෙන්න Arrow කොටස බලන්න.
එහෙනම් මම ගියා. ජය වේවා…

Crisis on Infinite Earths Crossover

  1. Supergirl – 2019 දෙසැම්බර් 08 Crisis on Infinite Earths: Part One
  2. Batwomen – 2019 දෙසැම්බර් 09 Crisis on Infinite Earths: Part Two
  3. Flash – 2019 දෙසැම්බර් 09 Crisis on Infinite Earths: Part Three
  4. Arrow – 2020 ජනවාරි 14 Crisis on Infinite Earths: Part Four
  5. DC’s Legends of Tomorrow – 2020 ජනවාරි 14 Crisis on Infinite Earths: Part Five

___ ____

අද කතාවේ නම “Purgatory “
අධ්‍යක්ෂණය: James Bamford
ලිව්වේ: Greg Berlanti
විකාශනය වුනේ: 2019 දෙසැම්බර් 03
මීලග කොටසින්: Crisis on Infinite Earths: Part Four | 2019 ජනවාරි 14

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9011 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

39 thoughts on “Arrow [S08 : E07] Sinhala Subtitles | අපායට නැවතත්! [සිංහල උපසිරැසි සමඟ]

  • kavisha_miram

    AIYE EKMANATHA ANITH THIKATH DANNAKO

    Reply
  • thanks ……………….

    Reply
  • Ramishka_dilshan

    Ep 8 Sub ඕනි

    Reply
  • Anuradha lakshan

    සහෝ 8 ඉක්මනින් ඕන…

    Reply
  • Shehan Pramuditha

    Brother Eo8 sub eka dendoo crisis on infinite earths part 4

    Reply
  • මේ ඔලිවර් අයියා ඉන්න Code 8 (2019) ෆිලුමටත් සබ කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ජය!

    Reply
  • Pasindu16022

    Thanks for the sub bro.

    Reply
  • madhawa_max

    බොහොම් ස්තූතියි සහෝදරයා ❤️

    Reply
  • Lahiru Kekulandara

    උපසිරසට ස්තූති.
    ජය වේවා!

    පුළුවන්නම් Crossover එකේ Supergirl , Batwoman & DC’s Legends of the Tomorrow කොටස් වලටත් උපසිරස දෙන්න.
    ලොකු උදව්වක්.

    Reply
  • Pathum Winchester

    ස්තුති වේවා

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Isuru Priyankara

    Sub ekata thank you macho….crossover eke thiyena kotas walin arrow & flash kotas deka witharai ne bro apita balanna wenne, barida kastiya ekka e gana poddak hithala balanna, Thank you…!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Gm aiye api aurudu ganak inne oyalage site ekath ekka. Meparawath cosover ekedi Kostas 5ma beluwe nethnam wedak nehene. Co Ekata athul wena episodes Tika witharakwath super girl, bat women.. Wala wage ewage apita dennako. Nethnam mechchara Kal balapu eke wedak nehene

      Reply
  • Hashan M. Priyadarshana

    Supergirl season 05ටත් සබ් දියල්ලකො මචංල ගොඩක් උන් ඉල්ලනවත් එක්කනෙ

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt. Super girl, batwomen, legend katha set eke e tikt hari sub hambei ne. Nathnum crossover eka blnna aul ne. E tikth kohoma hari krwl diyn a. Tnx bokka

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..jaya wewa !!!

    Reply
  • ගියපාරත් ඔය ක්‍රොශ් ඕවර් එක නිසා තමයි සබ් වලට කෙල උනේ..
    මට නිකමට හිතෙනවා මේ පාරත් ඕක වෙයි කියලා..
    සුපර් ගර්ල් සීසන් 05 මුල් එපි වලට සබ් නොදී මේ එපියට විතරක් සබ් දෙයිද??

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා…

    Reply
  • Ruwan@chamara

    Enkn machn balan hitiye.
    Tnx ikmanatama genawata..
    Idiriyatath sub denna shakthiya lebenna…
    Tnq බයිස්කෝප් team..
    ❤️❤️❤️

    Reply
  • super girl s5 ekat dennko sub

    Reply
  • Sahan Sulakkhana

    sub ekata thanks saho

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ..මේ පාර CW කතා ටික බැලුවෙම crossover එක නිසයි,Arrow අන්තිම සීසන් එක නිසයි. මේකත් බලලා CW ටික අහවරක් කරලා දාන්න පුලුවන්.

    Reply
  • Sandaru Dilshan Maduhansa

    Thank you Brother!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Elama bro…crossover ekatath sub denna…..

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    Thanks

    Reply
  • vishanfernando

    thanks for sub
    cross over 1k supergirl, batwoman, legends valata sinhala sub danavada????

    Reply
  • Saho. Sub ekata Thanks.
    Jaya Wewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *