MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S08 : E04] Sinhala Subtitles | අනාගතයෙ ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 27 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ අටවැනි කතාමාලාවේ 4 වැනි කොටස .. ඉතින් වෙනදා වගේම අපි බලමු කතාවේ වෙන්නෙ මොකද කියලා…

ගිය සතියෙ කොටසින් මතක ඇති ඔලිවර් නන්දා පර්බාත්වලට ගිහිල්ලා ස්පීඩිගෙ වගේම ටාලියා අල්ගුල්ගෙ සහය ඇතුව මාර් නෝවූ ගැන යම් දෙයක් සොයාගන්නවා.. ඉතින් ඒ හොයාගත්ත දේ අනුව දැනගන්න ලැබෙනවා මාර් නෝවූ කියන තරම් හොද හාදයෙක් නෙවේ කියලා.. ඒ වයේම මතක ඇතිනෙ ස්පීඩිට ඇසසින් ලීගයෙ නායකත්වය ලැබුනා.

ඔය අතරේ අනාගතේ හිටිය විලියම් ඇතුලු කන්ඩායම ඩෙත්ස්ට්‍රෝක් මරන්න ගිහිල්ලා වෙච්ච ඇබැද්දිය .. මියාගෙ පන්ඩිතකම නිසා අසරණ සෝයිට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා.. ඉතින් ඔය දේවල් ඒ විදිහට වෙද්දි අන්තිමේ උනේ කවුරුවත් නොසිතූ අපැහැදිලි දෙයක්.. ඒ තමා අනාගතයෙ හිටි විලියම්, මියා සහ කොනර් තුන්දෙනා කාල තරණය කරලා වර්තමානයට එන එක.. ඒකත් ඔලිවර්ව මුන ගැහෙන්න..

ඉතින් අද බලමු ඒකට මොන වගෙ දෙයක් හේතුවෙන්න ඇත්ද කියලා… ඒ වගෙම තමා ඕන් ලබන සතියෙ මේක විකාශය වෙන්නෙ නෑ.. අපි ආයේ හමුවෙන්නෙ 20වෙනිදා.. එතෙක් ඔබට ජය.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9392 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

48 thoughts on “Arrow [S08 : E04] Sinhala Subtitles | අනාගතයෙ ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ………………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith Dissanayaka

    dyrxzhgz

    Reply
  • Thameesha Teheran

    ඊලග කොටස දෙන්න ඇයි මෙච්චර පරක්කු

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt. Puluwnnum the purge ekt sub eka diynko

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • sub ekata thanks bro godak asama kathwak meeka

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!

    Reply
  • final episode eka 2 hours kiynwa neda eththda eka

    Reply
  • Supiri..ela …thanks ssub ekata

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • Lahiru Kekulandara

    උපැසිරසට ස්තූති
    ජය වේවා!

    Reply
  • මේ සීසන් එක සුපිරියක්. අතීතය මතක් කරනවා හැම මොහොතක් ගානේම. ඉස්සර අපි කොච්චර නම් ආස උනාද මේකට..

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    thanks

    Reply
  • Rumesh Perera

    බොහොම ස්තූතියි සබ් එකට.. මචන් පුලුවන් නම් Supergirl එකටත් සබ් දෙන්නකො.. මෙකෙ Cross Over එක බලන්න වෙන්නෙ නෑ Supergirl එක බලන්නෙ නැහැ නතුව.

    Reply
    • ප්‍රශාත් මදුෂංක

      ow ne me season ekatawath sub denna bro.ekatama wagene yanne set ekama.

      Reply
  • ravidu ishan

    Tnx mchn suv ekata …!!

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. 🙂
    Supergirl එකටත් සබ් දියල්ලකො මචංලා සතියකට සැරයක් එන එකනෙ බං

    Reply
    • පුළුවන්කමක් තිබ්බනම් දෙනවා සහෝදරයා.
      නමුත් මට තියෙන වැඩ කටයුතු එක්ක සතියකට
      සමගාමීව විකාශය වෙන කතාමාලා දෙකක් දෙන්න අපහසුයි.

      Reply
      • Lahiru Kekulandara

        වෙන කාටහරි දෙන්න කියන්නත් බැයිද
        පුළුවන්නම් ලොකු උදව්වක්

        Reply
        • dcdweerawardhana

          Supergirl vitharak neme, me paara Batwoman ekath sambandai.

          Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt.puluwnnum the purge tv series ekt sub eka doynko puluwnnum. Nathnum kawa hari set krhnko

    Reply
  • Asiri Dilshan

    Thank you for the subtitles!

    Reply
  • කාලෙකින් කමෙන්ට් එකක් දැම්මෙ, තෑන්ක්ස් බ්‍රෝ.

    Reply
  • Sandaru Dilshan Maduhansa

    Thanks bro

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • tisal_akesh

    Sub ekata thnx sahoo

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply

Leave a Reply to dush135 Cancel reply

Your email address will not be published. Required fields are marked *