Arrow [S08 : E04] Sinhala Subtitles | අනාගතයෙ ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ අටවැනි කතාමාලාවේ 4 වැනි කොටස .. ඉතින් වෙනදා වගේම අපි බලමු කතාවේ වෙන්නෙ මොකද කියලා…
ගිය සතියෙ කොටසින් මතක ඇති ඔලිවර් නන්දා පර්බාත්වලට ගිහිල්ලා ස්පීඩිගෙ වගේම ටාලියා අල්ගුල්ගෙ සහය ඇතුව මාර් නෝවූ ගැන යම් දෙයක් සොයාගන්නවා.. ඉතින් ඒ හොයාගත්ත දේ අනුව දැනගන්න ලැබෙනවා මාර් නෝවූ කියන තරම් හොද හාදයෙක් නෙවේ කියලා.. ඒ වයේම මතක ඇතිනෙ ස්පීඩිට ඇසසින් ලීගයෙ නායකත්වය ලැබුනා.
ඔය අතරේ අනාගතේ හිටිය විලියම් ඇතුලු කන්ඩායම ඩෙත්ස්ට්‍රෝක් මරන්න ගිහිල්ලා වෙච්ච ඇබැද්දිය .. මියාගෙ පන්ඩිතකම නිසා අසරණ සෝයිට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා.. ඉතින් ඔය දේවල් ඒ විදිහට වෙද්දි අන්තිමේ උනේ කවුරුවත් නොසිතූ අපැහැදිලි දෙයක්.. ඒ තමා අනාගතයෙ හිටි විලියම්, මියා සහ කොනර් තුන්දෙනා කාල තරණය කරලා වර්තමානයට එන එක.. ඒකත් ඔලිවර්ව මුන ගැහෙන්න..
ඉතින් අද බලමු ඒකට මොන වගෙ දෙයක් හේතුවෙන්න ඇත්ද කියලා… ඒ වගෙම තමා ඕන් ලබන සතියෙ මේක විකාශය වෙන්නෙ නෑ.. අපි ආයේ හමුවෙන්නෙ 20වෙනිදා.. එතෙක් ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9392 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
thanks ………………
Thank u brother
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
dyrxzhgz
ඊලග කොටස දෙන්න ඇයි මෙච්චර පරක්කු
Thanks for Sub!
tz sub ekata….
Tnx bro subt. Puluwnnum the purge ekt sub eka diynko
Thanks bro
Sub ekata thanx
sub ekata thanks bro godak asama kathwak meeka
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Thanks bro
Thanks !!!!!!!!!!!!!!!!!!!
thanks..
final episode eka 2 hours kiynwa neda eththda eka
Thanks
Supiri..ela …thanks ssub ekata
Thanks for Subtitle……….
Jayawewa………….!!!!!!!!!!
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
උපැසිරසට ස්තූති
ජය වේවා!
Thanx saho
මේ සීසන් එක සුපිරියක්. අතීතය මතක් කරනවා හැම මොහොතක් ගානේම. ඉස්සර අපි කොච්චර නම් ආස උනාද මේකට..
thanks
බොහොම ස්තූතියි සබ් එකට.. මචන් පුලුවන් නම් Supergirl එකටත් සබ් දෙන්නකො.. මෙකෙ Cross Over එක බලන්න වෙන්නෙ නෑ Supergirl එක බලන්නෙ නැහැ නතුව.
ow ne me season ekatawath sub denna bro.ekatama wagene yanne set ekama.
Thank You
Tnx mchn suv ekata …!!
ela
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. 🙂
Supergirl එකටත් සබ් දියල්ලකො මචංලා සතියකට සැරයක් එන එකනෙ බං
පුළුවන්කමක් තිබ්බනම් දෙනවා සහෝදරයා.
නමුත් මට තියෙන වැඩ කටයුතු එක්ක සතියකට
සමගාමීව විකාශය වෙන කතාමාලා දෙකක් දෙන්න අපහසුයි.
වෙන කාටහරි දෙන්න කියන්නත් බැයිද
පුළුවන්නම් ලොකු උදව්වක්
Supergirl vitharak neme, me paara Batwoman ekath sambandai.
Tnx bro subt.puluwnnum the purge tv series ekt sub eka doynko puluwnnum. Nathnum kawa hari set krhnko
නියමයි….සබ් එකට තැන්ක්ස්…
thank you
Thank you for the subtitles!
කාලෙකින් කමෙන්ට් එකක් දැම්මෙ, තෑන්ක්ස් බ්‍රෝ.
thanks aiye
Thanks…
Thanks bro
thanks bro
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Sub ekata thnx sahoo
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thank You Bro