Arrow [S07 : E08] Sinhala Subtitles | සෙවනැළි අතරින් ආලෝකයට.. [සිංහල උපසිරැසි සමඟ]
ඇරෝ හත්වැනි කතාමාලාවේ අටවැනි කොටස අරගෙන තමයි ඔන්න අද ආවේ. හොදයි එහෙනම් වෙනදා වගේම කලින් කොටහේ උනේ මොනාද කියන එක මතක් කරගෙනම අපි කතාව බලමු..
ගිය සතියේ දැකගන්න ලැබුනා රිකාඩො ඩියැස්ව සිර ගත කරලා ඔලිවර් ක්වින්ව බේරගන්න ලෝරල් FBI එක්ක ආපු එකගතාවයට අනුව ඩියැස්ව ස්ලැබ්සයිඩ් බන්ධනාගාරය වෙත අරන් ගියත් ඩියැස් වෙනදා වගේම තමන්ගේ කූට බුද්ධිය උපයෝගී කරගෙන ඒකෙන් බේරුනා. හැබැයි මිනිහා ඒකෙන් බේරිලා පලා ගියේ නෑ. ඔලිවර්ව මරලා දාන්න කියලා හිතාගෙන ස්ලැබ්සයිඩ් බන්ධනාගාරය ඇතුළටම තමයි ආවේ. ඔලිවරුත් මේ ගැන ගාඩ්ලට කිව්වට මොකද ගාඩ්ලා ඒ කතාව තඹේකට ගණන් ගත්තේ නෑ. උන්දලා කිව්වෙම තමන්ට ඩියැස් ගැන බලාගන්න පුළුවන් කියලා. හැබැයි අපි දැක්කා ඔලිවර් ගාඩ්ලට විරුද්ධව යමින් ඩියැස්ව නවත්තන්න වැඩ කටයුතු කරන්න සූදානම් වෙනවා. කොහොමින්හරි ඩියැස් බන්ධනාගාරය ඇතුළට රිංගලා ගාඩ්ලා කීප දෙනෙක්ව මරලා බ්‍රික් සහ සැම්ප්සන් ඇතුළු අපරාධකාරයො කීප දෙනෙක්ව උසි ගන්නනවා ගාඩ්ලව මරන්න කියලා. ඒ වැඩෙත් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා හා සමානව නැගලාම යනවා. කොහොමහරි ඔලිවරුත් තව පොඩ්ඩෙන් බ්රි ක් සහ සැම්ප්සන් දෙන්නා අතින් මැරුම් කනවා. ඔලිවර්ව බේරගත්තේ ටර්නර් ඇවිල්ලා කියලා මතක ඇතිනේ. එතනින් පස්සෙ මකරාට විරුද්ධව සටන මෙහෙයවන්නේ ඔලිවර් සහ ටර්නර් එකතු වෙලා. ටර්නර් ඔලිවර්ට උදව් කලේ තමන්ට හිරෙන් නිදහස් වෙන්න උදව් ලබාගන්න කියලා කට්ටියට මතක ඇතිනේ. ඒ දේවල් ඔහොම වෙද්දී මතකයිනේ ඔලිවර්ගේ යාලුවා ස්ටැන්ලි හීන් සීරුවේ ගේමක් ගහනවා. මිනිහා අහිංසකයා වගේ රගපෑවාට මොකද බලාන යද්දි හෙන දරුණු ඩයල් එකක් නෙව.කොහොමහරි ඔලිවර් සහ ටර්නර් දෙන්නා එකතු වෙලා බ්‍රික්, සැම්ප්සන් සහ ඩියැස්ව පරාද කරනු ලබනවා. සැම්ප්සන් හාදයනම් ටර්නර් අතින් මැරුම් කෑවා. ඔලිවර් ඉතින් වෙනදා වගේම ඩියැස් මරන්නෙ නැතුව ඉතුරු කරනවා. හැබැයි බ්‍රික්ට වෙන්නේ අවාසනාවන්තම සිදුවීමක් නෙව. මැරුම් කන්න උනේ ස්ටැන්ලිගේ අතින්.
ඉතින් ගිය සතියේ කතාව ඔය ආකාරයට ගලාගෙන යද්දි ඔන්න අද ඔලිවර් ක්වින් හිරෙන් නිදහස් වෙලා සතියකුත් ගතවෙලා ගිහින්. ඒ වගේම ස්ලැබ්සයිඩ්වල දැක්වූ වීර ක්‍රියාව හේතුවෙන් ඔහුව වීරයෙක් විදිහට සම්මානයට පාත්‍ර කරන්න යන්නෙ. හැබැයි අද අලුත් ග්‍රීන් ඇරෝ හිටිහැටියේම මිනී මරන්න ගන්නවා. ඒ වගේම මේ අලුත් ග්‍රීන් ඇරෝ කවුද කියන අභිරහසත් අද විසදෙනවා. ඒ වගේම අනාගතයේ ඉන්න විලියම් ඇතුළු පිරිස ගැනත් අද දැකගන්න ලැබෙනවා.හොදයි එහෙමනම් කතාව ගැන මීට වඩා යමක් කියන්න යන්නෙ නෑ. කතාවේ අන්තිම මිනිත්තු කීපයේ දැකගන්න ලැබෙනවා දෙසැම්බර් 9වැනිදා ආරම්භ වීමට නියමිත ක්‍රොසෝවර් කොටස් මාලාවේ යම් සිදුවීමක්. කොටස්වල පෙළ ගැස්ම හැදිලා තියෙන්නෙ ෆ්ලෑෂ්, ඇරෝ සහ සුපර්ගර්ල් ලෙස. එහෙනම් ලබන සතියේ ඔහෙලට මේ කොටස් තුනම බලන්න වෙයි ඔන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12889 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
cross over eke supergirl episode ekata sub denne kauda?
Thanks for Sub!
thank you
thanks …………..
thanks,,,
thanks bro
ela ela
Sub ekata thanks….!!!!
Thnks machn
Thanks for the sub!!
ado crossover eake sub dipanko bro plz
Tnx bro subata. Elesworld ake okkoma kotas awilla iwara wennath lagai. Puluwan ikmnata suba denna balahn. Tnx
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා………….!
tz sub ekata……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx lot bro
ela
bohoma sthuthi sahooo
thanks bn
thanks saho..
Thanks sub ekata..
thanks for subtitle
thanks sub ekata
thank you
Thx bro
Thanks Bro.
Thank You
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ……
ජය වේවා !!!!!!
thanks bro…
Thnkz bro sub ekt
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
thanx bro…..sub ekata …digatama karagena yanna dairiya labenna ona….
thankz mchn
thanks mchn..
subata thanks
Thank You
thanx bro
Thanks bro
tnx bn
Thanks bro
thanks
thanks bro…….
░░░░░░░░░░░░░░░░░░░░░░█████████
░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░░████████████░░░█████████████████
Thanx broo..
THanks bro
Thanks very much bro………
Thank you very much
ela macho. thanks
තෑන්ක්ස් පනහ්
Thankx bro
Sub ekata thanx
Thanks bro..
Thanks bro
Tnx bro.meka anakan hitiye mara hadisssiyakin. Cross over akanum puluwan tharam ikmanata denna. Elm
Tnx mchn sub ekata ..!!
tnz sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Tnks wasthu
Sub eakata thanks
……….thanks……….
ස්තුතියි. Sub දෙන එක කොච්චර පරක්කු උනත් කමක් නෑ. ඔයාලා දහසක් වැඩ එක්ක ලොකු සේවයක් කරන්නෙ. ක්‍රොසොවර් ටික නම් කොහොමහරි වෙලාවට දෙන්න
thanks bro!!!
Thanks bro sub ekata
thnq mcn <3 cross ekn set wemu
බොහොම ස්තූති සහෝ උපසිරසට…!
ela machan, thx kivva
Thanks saho
thnkq aiye..
Thanks
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!