Arrow [S06 : E15] Sinhala Subtitles | ලොරල් ලාන්ස් [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම සුභ දවසක් වේවා… මුවගට නැගුනු සුමියුරු වචන තෙපලමින් බොහෝ දෙනෙක් බලාගෙන සිටිය ඇරෝ කතා මාලාවේ පසු ගිය කොටසේ සිංහල උපසිරසයි මේ රැගෙන ආවේ. ඇතැමෙක් නම් මේ කොටස දැනටමත් බලලා ඇති. ඒ කෙසේ හෝ වේවා නොබැලු සියලු දෙනා වෙනුවෙන් මේ කොටසේ උපසිරස් කරණය කරන වැඩේ මම භාරගෙන වැඩේ හමාර කළා. එහෙනම් පසුගිය කොටස ගැන මුලින් ආයෙත් මතක් කරගෙන ඉමු.
පසුගිය සතියෙන්…
කෙඩ්න් ජේම්ස් ඝාතනය කිරීමෙන් පසු රිකාඩෝ ඩියස් ඇනටෝලි සමග එකතු වී පාලන කටයුතු කරගෙන යනවා.මේ අතර වාරයේ කෙඩ්න් වෙනුවෙන් ලබා දුන් කප්පම් මුදල නැවත ආපසු ලබා ගැනීමට ඔලිවර් සුදානම් වුනත් කෙඩ්න් එය තැම්පත් කල බැංකුවෙන් එම මුදල අතුරුදහන් වීමක් වී තිබුනා.පසුව දැනගන්න ලැබෙනා බ්ලැක් සයිරන් විසින් එය පැහැරගත් බවට.මේ නිසා ඔලිවර්ට අවශ්‍ය වන්නේ බ්ලැක් සයිරන්ගෙන් එම මුදල ලබාගෙන නගරය අවපාතයෙන් බේරගන්න.නමුත් තම පෙම්වතා ඝාතනය කල නිසා ඩයිනා බ්ලැක් සයිරන් ඝාතනය කිරීමේ අරමුණින් ඇයව සොයන්න පටන් ගන්නවා.මේ නිසා ඔලිවර්ගේ කණ්ඩායම හා ඩයිනාගේ කණ්ඩායම අතර ඝට්ටනයක් ඇති වෙන්න පටන් ගන්නවා.මේ අතර වාරයේ වෙඩි වැදී සිටි බ්ලැක් සයිරන්ව නිවසට රැගෙන එන ක්වින්ට ඇයට හොරරහසේම ප්‍රතිකාර කිරීමට පටන් ගත්තත් තියා මේ පිළිබඳව දැනගෙන ඔලිවර්ව දැනුවත් කරනවා.ඒ අනුව එතනට යන ඔලිවර් කෙඩ්න් ලබා ගත් කප්පම් මුදල ලබා දෙන ලෙස බ්ලැක් සයිරන්හට ප්‍රකාශ කර සිටිනවා.තමන්ට ආරක්ෂිතව නගරයෙන් පිට වීමට කටයුතු සුදානම් කර දුන්නොත් පමණක් මුදල් ලබා දෙන බව බ්ලැක් සයිරන් ප්‍රකාශ කර සිටිනවා.කෙසේ හෝ අවසානයේ බ්ලැක් සයිරන් නගරයෙන් පිටකරන අවස්ථාවේ එතනට පැමිණ ඩයිනා හා කණ්ඩායම සමග ඇතිවුන සටනේ දී ඇරෝගෙන් පහර කන රෙනී දැඩිලෙස තුවාල ලබා රෝහල් ගත කරනවා.එමෙන්ම බ්ලැක් සයිරන් එම ස්ථානයෙන් පලා යනවා පමණක් නෙවෙයි තමන් ලොරල් ලාන්ස් බව ප්‍රකාශකරන්න කරන්න පටන් ගන්නවා.
මේ සතියෙන්…
තමන් සැබෑ ලොරල් ලාන්ස් ලෙස ප්‍රකාශ කරමින් බ්ලැක් සයිරන් නැවතවරක් ස්ටාර් සිටි වෙත පැමිණෙනවා.මේ අතර වාරයේ කෙඩ්න් මිය ගිය නිසා ඔලිවර්ට විරුද්ධ තිබු නඩුව නිෂ්ප්‍රභා කිරීමට සුදානම් වුනත් පැමිණිලි කාර පාර්ශ්වය අලුත් සාක්ෂිකරුවෙක් ඉදිරිපත් කිරීමට සුදානම් වන නිසා නැවත ගැටළුවක් ඇති වෙනවා.එසේනම මේ අලුත් සාක්ෂිකාරයා කවුද?ලොරල් ලෙස පෙනී සිටින බ්ලැක් සයිරන්ගේ අභිප්‍රාය මොකක් වේවිද?එයට ඔලිවර ,ඩයිනා කෙසේ ප්‍රතිචාර දක්වාවි ද?මේ ප්‍රශ්න ටික විසඳ කොටසයි මේ.
ඔන්න දැන් තමා විශේෂම දේ කියන්න යන්නේ.මේ කතාවේ නිල අයිතිය තියෙන්නේ කවිඳු සහෝට.ඉතින් කවිඳු නිදහසේ උන්න කාලයේ ඉතා ඉක්මනින් උපසිරස ලබා දුන්නා.නමුත් හැමදාම එක වගේ ඉන්න බෑනේ.කවිඳු කාර්බහුල වීමත් සමග මේ කතාවට නිල උපසිරස්කරුවෙක් නැති වෙලා ගියා.නමුත් අපේ අනෙකුත් සහෝලා කතාව අදාළ උපසිරස නතර නොවෙන්න නොදී මේ වෙනතෙක් කතාව ඇදගෙන ආවා.හැබැයි මේ දේ හැමදාම මෙහෙම කරන්න බෑ.හැමෝම වගේ කාර්යබහුල වෙද්දී උපසිරස පරක්කු නොවුනාම නෙවෙයි.ඒ නිසා ඇතැමෙක් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ජරා කල අවස්ථා නැතිවාම නෙවෙයි.ඒ මොනවා වුනත් මේ වෙනකම් අපේ නිලුපුල් සහෝ ඒ වචන සතේකට මායිම් නොකර තමන්ගේ වැඩත් පාඩු කරගෙන අද වෙනකම් මේ වැඩේ ඇදගෙන ආවා.කෙසේ හෝ වේවා මේ කතා මාලාවේ මේ සමයේ තව කොටස් අටක් වගේ තියෙන නිසා මේ කොටසේ පටන් මේ කතා සමය අවසන් වෙනකම් මම උපසිරස ගෙන ඒමේ කාර්ය සිද්ධ කරනවා.මට කවිඳු,නිලුපුල් වගේ ඉක්මනට උපසිරස දෙන්නනම් බෑ.හැබැයි ඉරිදා දවල් වෙන්න කලින් අනිවාර්යෙන් උපසිරස දෙනවා කියලා පොරොන්දු වෙන ගමන් ලබන සතියේ L.O.T තුලින් හමුවෙනකම් හැමෝටම ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13014 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for your valuable service
Thanks for subtitles
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
el ela sho
Thanks bro sub ekata.
Thanks bro
thanks
Thanks !!!!!!!!!!!!!!!
ado..awrudu kale nisa weda wedith athi…, 16 weni epiye sub diyan bm puluwn tharam ikmanata…plz bm…,pinsidda wei
tnx aiya
godaaaaaaaaaaak sthuthi saho sabata………….parakku unata kamak nehe…………jayawewa…………
ඇයි බන් මෙච්චර ඉක්මන්ට සබ් එක දුන්නේ
thanks ban godak sthuthiy kohoma hari sub dunnata….elama….
liyo bro malagedaraka gihin. eka hinda wenna athi sub denna parakku….
MEkt sub denna ekek nadda bn episode 2k awilla thama sub na
machan ubata wela nattan wena ekekta sub eka krnna deepan..me karana vade kisima therumak nane bn
විශ්වාසබංගයක් ගේන්න වෙන්නෙ
පක්ශාආයි
amboooo ekaaaa 🙂
ආයෙ සබ් දෙකක් හිර උනා යකෝව්
පක්ශාආයි
bro 16 sub nadda dan 17 awillane me irida dekama denawada???? :'(
Ane sahoo ikmnt sub denna blnnako…dan 17 avilla…..me admin madulle awadanaya pinaisa kiyanne…..yko views 2000,3000 thiyana ewata episode apu gmn sub denawa eth mekata nm ithin kiyala vadak ne brooooooooooo……me davas tike nm hodata ivasima preguna keranawa api…..
thnxx sub ekata
jaya wewaa!!!!
elazzz
thanks macho.
විරුද්දාආයි
Still waiting :'( ….!!!!!!!!
E:16 sub eka dena dawasak kiyanna berida bro
Irida dawal wenna kalin denwa kiyala boru balaporuttu dunne aii bro…baiscope subcribe kargena bln inno dan dei dan dei kiyla et naa..notification eddi mona wade tibbt dala 4n eka arn blno arrow dala ati kiyla balddi me kohewt nati film ekak..epa wela inne bro
Wedakata nethi ewatanam welawata sub deno mechchara aya balan inna mekata sub dennane adminlata meka pennedda manda
Atta bro.epa wela inne
16 sub eka enkm downlord krpu eka nobla sitimen iwsima praguna karmi…
අනේ මේ උපසිරස දේන කල් ඉදපල්ලකො මොකද මේ කෑ ගහන්නේ
එකේ සබ දෙන වෙලාවක දෙයි
ඉවසීම පුරුදු වෙයන්
කෑ ගහන්නේ නැතුන් බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ka gawuwe na bro dena dawasa hariyatama kiyanna kiyala kiwe
bro 16 sub denawa kiwe iridane e unata thama nane denne next sunday da hemanam apiwa danuwath karanna nathnam kattiya balan idala epa wela don yanawa
Arrow [S06 : E16] Sinhala Subtitles thama nane
sub eka denne labana iridada bn?
16 ikmanata dennakoooo
ඒ ඇයි බන් arrow එකටම ඔහොම සති ගනන් ඇද ඇද sub දෙන්නෙ…අර ඕනතරම් පනස් ගණන් හැට ගණන් බලන tv series වලට ලස්සනට වෙලාවට sub දීලා තියෙනවා මන් දැක්කා…එකදිගට කරන්න පුලුවන් එකෙක්ට Arrow එක භාර දියන්කෝ….
16 Denna dawas kiyak yaida bro twa
irida dunnethi unath adawath sub deyi kiyala balaporoththu weno
Mekata sub denakan 2500 adika sankayawak balan inno kiyala admin madullatath pennadda manda
Thanks bro
E16 sub ada denwda bn
thanks bro 🙂 dan irida awasa bro 16 sub nadda
Thnx bro.digatama karan yanna
e 16 thama nadda bro
sub 1 ganna bane bn.403 soyagatha nohaka kiyanne.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ane sahoo ikmnt sub denna blnnako…dan 17 avilla
thx machan,jaya wewa
403’ සොයා ගත නොහැක කියනො
tnx bn
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…….
ජය වේවා !!!!!!!!!
ස්තුතියි ඔබට.ජයම වෙව……………
thanks for sub
thanx bro
Thnxzzz bro
thx broo
ඔබට ස්තුතියි….
thank you for the subtitle bro
good luck and be continue
Thanks saho..
bohoma sthuthi
ela brooooooooooo……………
thanks sub 1ta…..
digatama sub keranna suba pathanawa oyata…
බොහොම ස්තුතියි උපසිරසට
බොහොම ස්තුතියි උපසිරසට
බොහොම ස්තුතියි උපසිරසට
බොහොම ස්තුතියි උපසිරසට
බොහොම ස්තුතියි උපසිරසට
බොහොම ස්තුතියි උපසිරසට
බොහොම ස්තුතියි උපසිරසට
බොහොම ස්තුතියි උපසිරසට
🙂 :-):-):-):-):-):-):-):-):-):-):-)
Ela shupri
Tnks thada
Thanq sub ekata
bohoma sthuthi sahooo jaya
බොහොම ස්තුතියි උපසිරසට…………………………….
Sub ekata tanx machan.
Thanks bro
thanks ban…………
Ammoh athi yanntham..oyavath digatama karanna meka…good luk thnxzzzz
Subata thanks bro…
Thanks bn
sab eka denakan unne, thanks
Thanks Macho. Sunday dawal weddi hari sub eka dena eka ahannath sathutui.. Digatama karagena yamu.. Jaya Wewa!!
thanx saho sub ekata.jayen jayama
sub ekata thanks wawa
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks bro
Thanks Bro.
Anith eavath balance eake denna balapan bro umbata maara ceen eakak thamai vela thiyenne bro.thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …
SUb aka ela
Tnq brooo
සබ් එක ටිකක් පරක්කු උනා.සබ් එකට තැන්ක්‍යූ
Thanx bro!
Thanks bro…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකටත් ඉක්මනට දෙන්න….
Sub ekata thanks bro
sub ekata thanks saho.. jaya wewa!!
thnks…
Sub ekta thanks..
බොහොම ස්තුතියි සහෝ උපසිරසට.. මේක බාරගත්ත එකනම් ලොකු දෙයක් සහෝ. කොච්චර පරක්කු උනත් කමක් නෑ කරන්න කෙනෙක් ඉන්නවනම්..බුදුසරණයි..!
Thanks
thanks broo
thanks broo
Thanx bn
Thanks broo.
Thanks machan……jayawewa……
බොහෝම ස්තූතිය සහෝ
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanx sahooooo
ලියෝ උබනම් දෙවියෙක් නෙවෙයි දේවාලයක්….
සතියට එපි 4 ක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජය
Sub ekata thanx
episode eka hoyaganna ne ne mchn
thiyenawa bro
mchn torrent link ekak danavay
tnx tnx sahoooooooo
බොහෝම ස්තූතිය සහෝ…..ඉදිරියටත් වැඩ කටයුතු හොදින් කරන් යන්න කියලා සුභ පතනවා…
ගොඩාක් ස්තූතියි සහෝ… ගොඩාක් දවස් බලාගෙන හිටියා සබ දෙනකන්…
ඔබට ජය