Arrow [S04 : E13] with Sinhala Subtitles | තාත්තගේ වගකිම. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් නන්දා පර්බාත් වල හිර කරලා හිටපු නසා ඇතුලේ කට්ටියකගේ උදව්වෙන් එතනින් පැනගන්නවා. මැල්කම් තියාව බලන්න ආපු නිසා එයා මේ ගැන කිසි දෙයක් දන්නේ නෑ. කොහොම හරි නසා මැල්කම්ගෙන් පලිගන්න වගේ හදන්නේ. ඔය අතරේ සෙන්ට්‍රල් නගරයට අලුත් හොරෙක් කෙනෙක් ඇවිත්. එයා නම් වැඩ කාරයෙක් වගේ. ඇරෝ ටිම් එක එයාව අල්ලා ගන්න හැදුවත් තියාට එක පාරටම සිහිය නැති වුන නිසා ඒක කරන්න බැරි වුනා. මෙයාලට නම් ඒ මොකක් නිසාද කියලා හිතාගන්නවත් බෑ. හැබැයි ඉතින් ඔලිවර් මේක එයාගේ වැරැද්දක් නිසා වුනා කියලා තමයි හිතන්නේ.
ඒ වගේම ෆෙලසිටි රෝද පුටුවේ ඉදන් පාමර් ටෙක් එක ගොඩනගන්න ගොඩක් උත්සහ කරනවා. හැබැයි ඉතින් ඒක කරන්න අමාරු වැඩක්. මර්ලින් කියන විදියට තියාගේ ලේ පිපාසය ඩේමියන් නිසා නැති වුන හින්දා ඒක තියාටම බලපානවාලු. ඒක නැති කරන්න විදියක් හොයාගන්න බැරිවයි මෙයාලා ඉන්නේ. ඒ වෙලාවේ තමයි අර අලුත් හොරා තවත් දෙයක් හොරකම් කරනවා කියලා දැනගන්න පුලුවන් වෙන්නේ. ඔලිවර් ඒ හොරාව අල්ලාගෙන එයාගේ වෙස්මුන ගලවලා බලනවා. ඒ දැක්ක දෙයින් ඔලිවර්ට ඇස් අදහාගන්න බැරිවෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි දුර ඈතකට යනවා කියලා කියපු රෝයි තමයි අලුත් හොරා. හැබැයි ඉතින් එයා පැනලා යනවා. රෝයි හොරකම් කරපු දෙක එකතු කලොත් ලොකු අන්තර්ජාල බෝම්බයක් හදන්න පුලුවන් කියලා ෆෙලසිටි කියනවා. ඒ වගේම ඒ දේ හදන්න ඉතිරි කෑල්ල හොරකම් කරන්න ඊලගට එන්නේ ප්ලාමර් ටෙක් එකට කියලා එයාලා දැනගන්නවා. හැබැයි එයාලා එතනට යද්දි පරක්කු වැඩියි. හැබැයි මෙයාලට රෝයිව අල්ලාගන්න පුලුවන් වෙනවා. ඇත්තටම එයාගේ ඇහැට උපකරනයක් දාලා වෙන කවුදෝ කෙනෙක් එයාව පාලනය කරලා. ඒකයි එයා මේ විදියට වැඩ කරලා තියෙන්නේ. රෝයිව පාලනය කරපු කෙනාට කැල්කියුලේටර් කියලා තමයි කට්ටිය කියන්නේ. ඉතින් ෆෙලසිටි ඒ කාචයේ සිග්නල්වලින් කැල්කියුලේටර් ඉන්න තැන හොයාගන්න උත්සහ කරනවා.
ඔය අතරේ නසා ටට්සු ඉන්න තැනකට ගිහින් එයාගෙන් ලෝටස් කියලා එකක් ඉල්ලනවා. හැබැයි ටට්සු ඒක දෙන්න නම් කැමති වෙන්නේ නෑ. ඒ නිසා ඒ දෙන්නා ඒ වෙනුවෙන් සටන් කරනවා. ස්ටාර් නගරයට ආව රෝයි එයාගේ පරණ පෙම්වතිය වුන තියාව බලන්න යනවා. ඒ වෙලාවේ තියා ගොඩක් පුදුම වෙනවා වගේම එයාගේ ලෙඩේ නැති වෙනවා. රෝයිගෙන් ගත්ත උපකරණය මාර්ගයෙන් ෆෙලසිටි කැල්කියුලේටර් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට තමයි දැනගන්න වෙන්නේ කැල්කියුලේටර් ඉන්ටර්නෙට් නැති කරන්න නෙවෙයි මුලු නගරයම විනාශ කරන්න පාව්ච්චි කරනවා කියලා. ෆෙලසිටිට පුලුවන් වෙනවා රේගෙ පරණ උපකරණයක් පාවිච්චි කරලා එයාගේ ඊලග ඉලක්කය වුන තැන හොයාගන්න. ඒ වගේම ෆෙලසිටි කැල්කියුලේටර්වත් පරාද කලා. හැබැයි එයාලට බෝම්බය නිකන් නිෂ්ක්‍රිය කරන්න පුලුවන් වුනේ නෑ. හැබැයි රෝයි තනියම ඒක පුපුරලා දැම්මා වගේම එයා ඒකෙන් බේරුනා. හැබැයි එතනින් පස්සේ රෝයි ආයෙමත් අතුරුදහන් වෙලා යන්න ගියා.
ඔන්න කොහොම හරි ෆෙලසිටි එයාගේ ප්ලාමර් ටෙක් එකේ අලුත් බැටරිය හදුන්වාදෙන වැඩේ ලස්සනට කරගෙන ගියා. එතනට අමුත්තෙකුත් ඇවිත් හිටියා. අපි දන්න තරමින් එයා කැල්කියුලේටර්. හැබැයි ෆෙලසිටි එයාව දැක්ක ගමන් තාත්තේ කියලා තමයි කතා කලේ. ඒ කියන්නේ ඒ දවසේ තාත්තයි දුවයි අතරේ සටනක් තමයි අපිට දකින්න ලැබුනේ. හැබැයි ෆෙලසිටි නම් මේ ගැන මොකුත්ම දන්නේ නෑ… . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය!
[button link=”https://goo.gl/zu1pHA” type=”icon” “center” newwindow=”yes”] 131 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/DRRdC8″ type=”icon” “center” newwindow=”yes”] 225 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 12747 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
උපසිරැසියට තුති…
ela macahn
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks. Black Sails season 3 please.
Thanks for the sub
ස්තූතියි සහෝ!!!!
ගොඩක් ස්තුතියි සබට.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ..
දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
Sub ekata thanx aaaaaaaaaaaaa
patta speedne.. thankz bro..
niayamai…denakm unne…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela bro…thnx…
Tnx for sub… Torrent eka nane
tnkx mxhn jaya wewa!!
thx bro…!
උපසිරැසියට ස්තූතියි. 🙂
ජය වේවා..!!
THE MAGICIANS wlta th sub ek dnko bro
Patta ma series ek imdb 7.6 tynw
Supiriytma hit wei
elma thz machoo sub ekata
thankz a lot saho
බොහොම ස්තුතියි සහෝ..
බොහොම ස්තූතියි කවිදු මලේ වෙඩි වගේ සිංහල උපසිරැසිය දෙනවට. ජය වේවා෴
Thanx bro
thx sahoo
Thank you
Thanks
thnx broo
Niyamai macho.. Ikmntama dilane.. Thnks..
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
baiscope alerts
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
හැමෝටම ජය වේවා!!!!!!!aaaaa
Thanks
ela
shaaa..niyamaine..patta machooo…mara ikman ne
shaaa..niyamaine..hamadama me wage ikmata denna ..thanks
Thank You Machan (Y) 😀 Good Luck 😀 (Y)
Thanx saho………………
Thax mchn!!! Elama!!!
Thanks machan…
Ela Macho,Jaya wewa