MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S04 : E07] with Sinhala Subtitles | සහෝදරකම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 6 votes.
Please wait...

Arrow TV S4P3

ඔන්න ඉතින් තියාගේ ජිවිතයට ආයෙමත් එලියක් වැටිලා වගේ. මොකද එයා ඇලෙක්ස් එක්කත් සම්බන්ධයක් පටන්ගන්න වගේ යන්නේ. ඒ වගේම ෆෙලසිටිට අර රේගෙන් ලැබුන පණිවිඩිය ගැනත් එයා ගොඩක් හොයනවා. ගොඩක් කියන්නේ නොකා නොබී හොයනවා. හැබැයි ඉතින් එයාට ලොකු දෙයක් දැනගන්න ලැබෙන්නේ නෑ. ඒත් අහම්බෙන් එයාලට රේ ඉන්න තැන දැනගන්න ලැබෙනවා. ඒ වෙනකොහෙවත් නෙවෙයි ඩේමියන් ඩාර්ක් ලග තමයි රේ ඉන්නේ. හැබැයි එයාව හිරකරලයි තියෙන්නේ. ඒ මදිවට රේ හිතාගන්නවත් බැරිතරමට පුංචි වෙලා. මේ දේ නිසා ෆෙලසිටි ගොඩක් කලබලා වෙලා. එයා ඔලිවර් එක්ක රණ්ඩු වෙන්නත් පටන් ගත්තා. මොකද එයාලා නගරයෙන් ගියේ නැත්නම් මිට කලින් රේව බේරාගන්න තිබුනා කියලා තමයි ෆෙලසිටි හිතන්නේ.

කොහොම හරි රේව මේ උගුලෙන් බේරාගන්න නම් එයාව ලොකු කරන්න වෙනවා. ඒ වෙනුවෙන් හදන උපකරණයට ඕනි කෑල්ලක් හොයන්න ඇරෝ කණ්ඩායම කෝර් ආයතනයට ගියා. ගිහින් නූලෙන් බේරිලා ඒ උපකරණ කෑල්ල අරගෙන ආවා. හැබැයි ඉතින් ඒ වෙලාවේදි සාරාගේ අර අමුතු සතා මතුවුනා. ඒ මදිවට මේ හැමදේම අස්සේ ෆෙලසිටිගේ අම්මත් ටවුන් එකට ඇවිත්. පේන විදියට ඒ ඔලිවර් කතා කරපු නිසා වගේ. මේ ගැනත් ෆෙලසිටි එච්චර සතුටින් නෙවෙයි ඉන්නේ. ඒ කියලා මොනවා කරන්නද. සුපුරුදු පරිදි ෆෙලසිටි එයාගේ වැඩ කරගෙන යනවා. කොහොම හරි උපකරණය හදාගත්ත ඇරෝ කණ්ඩායමට ඊලගට ප්‍රශ්නය වුනේ ඩේමියන් ඉන්න තැන හොයාගන්න එකයි. ඉතින් ලාන්ස්ගේ උදව්වෙන් මෙයාලට ‍ඩේමියන් පස්සේ එයා ඉන්න නැනට යන්න පුලුවන් වෙනවා.

ඔන්න ඉතින් සෙට් එක ගිහින් රේව බේරාගන්නයි යන්නේ. ෆෙලසිටියි කර්ටිසුයි ලොකු පිම්මක් පැනලා ඒ තැනට ඇතුලු වෙනවා. ඒ වගේම අනිත් අයත් සටන් කරලා ඒ තැනට යනවා. ඔය අතරේ ඇරෝට ඩේමියන්ව මුණගැහෙනවා. හැබැයි ඉතින් ඇරෝට නම් ඩේමියන් එක්ක හැප්පෙන්න වෙන්නේ නෑ. මැරෙන්න ඔන්න මෙන්න තිබිලා එයා නූලෙන් බේරිලා යනවා. එතකොට ෆෙලසිටියි කර්ටිසුයි එකතුවෙලා රේව ලොකු කරලා එතනින් බේරාගන්නවා. අන්තිමේට ඉතින් ‍‍රේ ආයෙමත් කණ්ඩායම අතරට එනවා. ඒ වගේම සාරා එයාගේ මේ තියෙන හිතේ අවුල හදාගන්න කියලා හිතාගෙන ස්ටාර් සිටි එකෙන් යන්න යනවා. අන්තිමේට ඉතින් ෆෙලසිටියි ඔලිවරුයි අතර තිබුන අවුල් ටිකත් නැතිවෙලා යනවා වගේම හැමදේම සාමකාමිව සිද්ධ වෙනවා.

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

 

Arrow (2012– ) on IMDb

 

 

[button link=”https://goo.gl/ctZffK” type=”icon” “center” newwindow=”yes”] 274 MB (HDTV.x264.AVC) කොපිය මෙතනින් බාගන්න[/button]

5137EB44DFCDF281365167DD1CC0404FF35320B2

[button link=”https://goo.gl/tRVBT4″ type=”icon” “center” newwindow=”yes”] 188 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

003F6AE8033EB85DCB41D653D75B117438145953
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21267 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

40 thoughts on “Arrow [S04 : E07] with Sinhala Subtitles | සහෝදරකම. [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • බොහෝම ස්තූතියි

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ado 8 ko bn ane bn dahan ikmnta

    Reply
  • Dhananjaya

    8 ikmanata dannnakoooooo ayyaaaaa

    Reply
  • ko bn 8th episoid eka balan idala athi welaaaaa

    Reply
  • Sanjeewa Nirmal

    8 nadda
    ????????????????????????????????????

    Reply
  • induru banneheka

    ko mcn ei me thama 8 neththe?

    Reply
  • nIyaMaI SaHo……..ThaNkZ….

    Reply
  • arrow epi 8 dennaddoooo???

    Reply
  • Pavithra Dharshaka

    ස්තූතියි සහෝදරයා…
    ජය වේවා…!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා…වැඩි වැඩියෙන් සබ් කරන්න හැකියාවක් ලැබේවා…. ජය වේවා….

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • චරිත

    සබට ස්තූතියි. පහුගිය සතියෙ සිදුවුණු කතාව නොකියා අදාළ කොටස ගැන දළ විස්තරයක් දාන්න බැරිද? අර විදිහට දැම්මම වෙන්නෙ ලිපිය කියවන්නෙ නැතිව සබ අරන් යන එක.

    Reply
  • ප්‍රදීප්

    ස්තූතියි මචං

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තැන්කියූ කිව එහෙනම්

    Reply
  • Niyamai saho!!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *