MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S03 : E19] |බිදුනු ඊතලය… . .[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

Arrow new

 ඔන්න ඉතින් සති දෙකකට පස්සේ ආයෙත් ඔයාලව මුණගැහෙන්න ආවා. ඒ මොකද ගිය සතියේ ඇරෝ කොටසක් විකාශය වුනේ නෑනේ. අර මසේඕ නගරාධිපතිනියට ඊතලයකින් තියලා මරලා දැම්මානේ. ඒ වගේම ෆෙලසිටිව බේරගන්න රේ මැදට පැනලා තුවාල වුනා. හැබැයි ඉතින් මෙයා‍ගේ මොළයට හානියක් වෙයි කියලා තමයි ඩොක්ටර්ස්ලා කිවේ. මේකෙන් බේරෙන්න ෆෙලසිට් හොරෙන් රේගෙ නැනෝ රොබෝලා රේගේ ඇගට විද්දානේ. ෆෙලසිටිගේ මේ වැඩේ නිසා රේ නම් කොහොම හරි බේරුනා. ඔය අතරේ ඇරෝට විරුද්ධව රාස් අල් ගුල් මේ කරන දේ නවත්වන්න ඔලිවර් නසාගෙත් උදව් අරගෙන එයාලා ඉන්න තැන හොයාගෙන එතනට ගියාම තමයි දන්නේ ඒක උගුලක් කියලා. ඇරෝ කණ්ඩායම ‍එතන ඉන්න පොලිසියෙන් නූලෙන් තමයි බේරුනේ. ඒ වගේම මේ හැම දෙයක් නිසාම ලාන්ස් ඇරෝ එක්ක පුදුම තරහකින්නේ ඉන්නේ. ඇරෝ කියන්නේ ඔලිවර් කියලා එයාට රාස් අල් ගුල් කිවාම ඒ තරහා තවත් වැඩි වුනා. අන්තිමේට ඔලිවර්ව අල්ලන්න වරෙන්තුවකුත් නිකුත් කලානේ. ‍පේන විදියට ඔලිවර් හැම පැත්තෙන්ම කොටුවෙලයි හිටියේ. අන්තිමේට ඔලිවර් කැමැත්තෙන්ම ගිහින් පොලිසියට බාර වුනානේ. හැබැයි මේක නම් ඇරෝ කණ්ඩායමට විශ්වාස කරන්න බැරි දෙයක් වුනා. ඒ නිසා තමයි ‍රෝයි මමයි ඇත්ත ඇරෝ කියලා පොලිසියට කියලා ඔලිවර්ව බේරගන්න උත්සහ කලේ.

 ඉතින් ඇරෝ විදියට පොලිසියට අහුවුන රෝයිට මොන වගේ දෙයක් වෙයිද? ඒ වගේම ඇරෝ ටිම් එක මේ විදියට ඔලිවර්ව බේරගන්න මොන වගේ දෙයක් ද කරන්න යන්නේ? ඇරෝ නැති ස්ටාර්ලින් නගරයේ මොන වගේ දේවල් වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . ^_^

 තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://tinyurl.com/phfn37k” type=”icon” “center” newwindow=”yes”] 120 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

E4541FDDAFBA10D3D2B4368EE31130EE743A2C03

[button link=”http://tinyurl.com/lyhlquq” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

75BFA4EF3A52A4CEA751E7C8025DE976F271FDCD

[button link=”http://tinyurl.com/kgjuamp” type=”icon” “center” newwindow=”yes”] 232 MB කොපිය මෙතනින් බාගන්න[/button]

53896C2A6391A69A672041139E023C018C0F4AFF

[button link=”http://tinyurl.com/nfrbgms” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

94D75DD511CA95C01544D2046D6A0A2DED85ACE7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 24804 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                           Next Episode>> 

100 thoughts on “Arrow [S03 : E19] |බිදුනු ඊතලය… . .[සිංහල උපසිරැසි සමඟ]

  • thanks again machn…

    Reply
  • thanks machan sub 1ta.

    Reply
  • Dinidu Dasanayaka

    sub 1ta thanks aaaaaaaa…..

    Reply
  • 20 kotasa ikmanata dannako plz

    Reply
  • sub ekata thanx aaaaaaa

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • priyanwada

    thx sahoooo………the 100 sesion 3 kawadda enne

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you..digatama sub denna……..

    Reply
  • තරුෂ දිනුජය

    තෑන්ක්ස් කවිඳු අයියේ.

    Reply
  • thanx brooo sub ekata,
    welawak thiye nam Vampire Diaries eke sub demukoooooo…………….

    Reply
  • Pasindu Bimsara

    සහෝ ඔයා නම් දෙවියෙක් නෙවේ දේවාලයක්!!!
    ඔයාට මල් තියන්න ඕනෙ. එක නෙවේ,ආය ඇරෝ ඊලග කොටස එන්න තියෙන්නෙ කවද්ද??

    ඔයාලගේ මේ භාර දූර කාර්‍ය්ට අපගේ ආචාරය!!!!!

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😉 …!

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
    ජයවේවා…… 😆

    Reply
  • janaka sampath

    ගොඩක් ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!

    Reply
  • ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ස්තුතියි කවි
    ඔබට ජය ..

    Reply
  • sub 1ට ස්තුතියි………..

    Reply
  • Sub ekata thanks saho..

    Reply
  • Thanks Bro sub ekata.Next episode eka thursday hawasama denda try ekak demu.

    Reply
  • Sanjaya AK

    Thanks සහෝ……

    Reply
  • සුපුන් මධුසංක

    Thanks saho…..

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • sasi Spenzer

    ela ela saho thnx sub ekata

    Reply
  • ane machn micromkv play wenne vlc eke witharda? sinhala sub balanne kohomada? vlc eke

    Reply
    • Media player classic pawichchi karanna

      Reply
    • KM player eketh aluth update eka daganna.pattatama wada karanawa.sub hodatama thiyenawa.

      Reply
  • thankzzzz hode.
    elGA EKA KAWADADA SAHO ANNA?

    Reply
  • නියමයි සහෝ…….
    උපසිරසට ස්තූතියි… 🙂 🙂

    Reply
  • isuru hasaranga

    thanx machan enakan hitiyte uba ape comment kiyawanawada bn? :3

    Reply
  • Thankz saho….meka enakan angili gana gana hitiye….

    Reply
  • Thenx Bro Sub Akata Jaya Vewa

    Reply
  • Jayz Waniganeththi

    Ane Sahola ubala kawruhari ban Gotham E19 sub eka deehallako…. ade pin ban.. hena kal idan me Ep eka bagena balan inne

    Reply
  • හම්මේ…. තෑන්ක්ස් මචන්……

    Reply
  • සබට තුති.

    Reply
  • sub akata thanks………bro……!

    Reply
  • Thanks Kavindu Bro!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ප්‍රදීප් මධුසංඛ

    තව 6යි කොල්ලෝ 200ට…
    අතාරින්න එපා වැඩේ.
    අනිවාර්යයෙන්ම ඉතුරු හයත්
    ඉක්මන්ටම කරගන්න පුලුවන් ඔයාට.
    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!
    😀

    Reply
    • නෑ සහෝ ඊට වඩා තියෙනවා. ඔය අංක දාලා තියෙන්නේ බ්‍රේකින් බෑඩ් එපිසොයිඩ් ඔක්කොටම ඉඩ තියලා. බ්‍රේකින් බෑඩ් ඉවර වුනාම නම් ඔයා කියන ගානට ලං වේවි…. . . 😀

      Reply
  • SHASITH SANDARUWAN

    එල මචන් දිගටම දෙමු ආ…

    Reply
  • Thusitha Hettiarachchi

    උපසිරසට ගොඩක් ස්තූතියි!!! 🙂

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ……උපසිරසට..ජය වේවා …

    Reply
  • dilshan gamage

    තැන්කු සහෝ

    Reply
  • ඇති යන්තම් සති දෙකකට පස්සෙ ඇරෝ බලත හැකි..
    බොහොම ස්තුතියි සහෝ ..
    ජය වේවා …

    Reply
  • උපසිරැසියට ස්තූති සහෝ…. පට්ට

    Reply
  • Ravindu Adithya

    thanx weewa sub ekata.

    Reply
  • Thanks sub ekata . anith epoisde wala sub ikmanta dnna

    Reply
  • So sorrowful end…………………. :'( :'( :'( :'( :'(

    Reply
  • නියමයි සහෝ…….
    උපසිරසට ස්තූතියි… 🙂 🙂
    ජය වේවා…!

    Reply
  • Sub ekta thanx……..

    Reply
  • දුම්ත් සුසන්ත

    බොහෝම ස්තූතියි මචෝ…..

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට…
    ජය!!!

    Reply
  • jaya wewaaaaaaaaaa tnx tnx

    Reply
  • සබට ස්තූති සහෝ….
    ඔන්න බෑවා
    ඔබට ජය…

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • nipun sanjula

    ada mama comment 2nd.sub 17

    Reply
  • නලින්

    ස්තුතියි කවිදු මලේ…

    ජය වේවා!

    Reply
  • ගොඩාක් ස්තුතියි…. THXXXXXX……………… 🙂

    Reply
  • Muditha Sandeepa

    ela ela…… 1st banne mamaaaaaaaa

    Reply
  • Sub akta gdaaak tnq bro.,

    Reply
  • මේක නැතුව සති 2 හිටියා,ඇති යන්තම් ආවා.Thanks සහෝ sub එකට

    Reply
  • ada mama 1st.thanks bro sub ekata.

    Reply
    • Na na mama oyata kalin first udenma thama mama arrow kickass eken download kare sub eka witharai meken gaththe

      Reply
      • pssuda macho mama arrow iye gaththe extratorrent eken gaththe mulinma

        Reply
        • banuka silva

          ubala okkoma neme bn first…mama meka download karala dan auruddakatath wedi :))

          Reply

Leave a Reply to Binod Cancel reply

Your email address will not be published. Required fields are marked *