Arrow [S03 : E13] | කැනේරිලා… . . [සිංහල උපසිරැසි සමඟ]
මර්ලින් මේ විදියට නපුරෙක් වුනේ ඇයි කියලා ටික ටික එයා කියලා තිබුනට ඇත්තටම මොකද වුනේ කියලා දැනගන්න ලැබුනේ නැනේ. හැබයි පහුගිය කොටසේ දැනගන්න ලැබුනා මර්ලින්ගේ බිරිද මැරෙන තැන ඉදන් එයාගේ සම්පුර්ණ ජීවිත කතාවම. ඔය අතරේ බ්‍රික් ටවුම අල්ලාගෙන එයාට ඕනි විදියට පාලනය කර කර හිටියනේ නේද? ඇරෝ ටීම් එක එයා නවත්වන්න හැම දෙයක්ම කලා. ඔය අතරේ තමයි දැනගන්න ලැබෙන්නේ බ්‍රික් මර්ලින්ගේ බිරිද මරලා දාලා කියලා. ඒ නිසාම මර්ලින් ඇරෝ ටිම් එකට උදව් කරන්න කැමති වෙනවා. හැබැයි ඒකට ෆෙලසිටි නම් කැමති වෙන්නේ නෑ. කොහොමෙන් කොහොම හරි ඇරෝ ටීම් එක නගරයේ මිනිස්සු එකතු කරගෙන බ්‍රික්ගේ මිනිස්සුත් එක්ක සටන් කරන්න යනවානේ. ඔය අතරේ මෙයාලා අමාරු තත්වතයක පත් වෙලා ඉද්දි තමයි ඔලිවර් ආයෙත් ස්ටාර්ලින් නගරයට එන්නේ. ඒ ඇවිත් මර්ලින් බ්‍රික්ව මරන්න යන එකෙන් වලක්වනවා. හැබැයි ස්ටාර්ලින් නරගය කලින් විදියටම එයා ආරක්ෂා කරනවා කියලා එයා මිනිස්සු ඉදිරියේ පොරොන්දු වෙනවා.
දැන් නම් ඇරෝ ටීම් එක ටික ටික ලොකු වෙනවා නේද? ඔලිවර්, ෆෙලසිටි, ඩිගල්, රෝයි, සාරා වගේම මැල්කම් මර්ලිනුත් මේ ටිම් එකට එකතු වෙන්න ඇහුවනේ. අනික ඔලිවර්ටයි සාරටයි රාස් අල් ගුල්ගෙන් තර්ජනයක් තියෙන නිසා ඔලිවර් මර්ලින් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්නයි හැදුවේ. ඒත් අනිත් අය නම් කැමති නෑ වගේ. කොහොම හරි මේ සැරේ මිස්ටර් සයිටල්, එහෙමත් නැත්නම් මිස්ටර් වර්ටිගෝ කරලියට එනවා. ඔයාලට මතක ඇතිනේ ඇරෝ එයාව අල්ලලා හිරේට දැම්මා කියලා. හැබැයි මෙයා සැලැස්මක් හදලා පැනලා ගිහින් ආයෙමත් බිස්නස් එක පටන්ගන්නවා. ඔය අතරේ ලෝරල් බ්ලැක් කැනරි විදියට අසාධාරණයට විරුද්ධව සටන් කරන්න යනවා. හැබැයි මේ වැඩේට නම් ඔලිවර් කැමති නෑ. ඒත් ඉතින් ලෝරල් කියන්නේ වෙන කෙනෙක් කියන දෙයක් අහන එක්නෙක්යැ. ඒ වගේම ඔලිවර් තියාට ලොකු රහසක් කියනවා. තියා ඒ දේ කොහොම බාර ගනිවිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
[button link=”http://tinyurl.com/pc6qsot” type=”icon” “center” newwindow=”yes”] 98 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/oocz3lg” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/p5aj2m3″ type=”icon” “center” newwindow=”yes”] 241 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/msnd94j” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 16460 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
නියමයි
සබට තුති
ඔබට ජය……..
ela
Thank U Kavindu.
Thnkz Bro sub ekata…
Thanks !!!!!!!!!!!!!!!!
Thanks !!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එකෙන්ම පට්ට බ්ලොග් එක
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
arrow s 3 e14
plizzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
sub aka denna sahoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Episod 14 ko??
ikmnt genwa kiypu sub ek thma nani bn. ikmnt dapllko bn mgula.
🙁
aiyooo 8.30 pahu una card ehekuth dagaththa download karrane eth thma naha ikmanata diyankooo bn
ko bn 14……………………………..
අනේ යකෝ තාමත් නෑ නේ…..
ඉවසන්න බෑ තවත් ඔක්මනට..
ඉක්මනට ඊලග කොටස දාපල්ලා….>_<
කෝ 14වෙනි කොටස යකුනේ…
Ko affa 14..
ado ikmnta episode 14 sub ekth dapllku…
ko arrow 14
Thanks Bro………..!!!!!!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanx saho sabata
enakal balan unne.tnx mcn sub ekata,jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Niyamai oyalata thanks sub ekata
Thanks Bro
tnx uuuuuuuuuuuu
එල ඈ..
ජය වේවා. !
niyami macho thanks sub ekata.
tnzzz bro.meka denakam balan hitiye
Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaa.
ThAnKSsSsSsSsSsSsSsSsSsSsSs..
Thank you!
nimai wda digatama karagana yan mama kamatima kata malawa tama arrow .tanks.
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
download krgena tibuna dn itn sub dunna nsa blnna ptn gnnwa. thnx brooooooo sub ekta
මං හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට මේ සබ් ඒක ලැබෙයි කියලා….
බොහොම ස්තුතියා සහෝ… 🙂
Thank you…………..
thanks
patta wadak.thanks
thanks bro……………..
Thanks bro…
උපසිරසි ලබාදීම වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි.
සබ් එකට බොහෝම ස්තූතියි!
niyamyi mcn
ඇරෝගෙ ස්ටාලින් නගරෙට රිටන් එක දුන්න විදියනම් චාටර්. මොනා වුනත් සබ් එකට තැන්ක්ස්
thanks malli…
Thanks bro……..
thanks patum
Thanks bro…..
Go ahead…..
සබට තුති !!!!
සබ් එකට තුති සහෝ….
🙂
දිගටම ඔහොම පට ගාල සබ් එක දෙන්න.
ජය වේවා..!
sub 1ට ස්තුතියි…….
Thanx
Thanku mcho
Thanx saho subata… keep it
niyamai sahao ela !!! keep it up!
Ela kolla enakal balana hitiye.. THnakxxxxxxxxxxxxxxxxxxx mcn
Thanks bro…!!!
ස්තූතියි සහෝ!!!
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanx bro
sub ekata tanx saho
Thanx mcn. First & Fast
තැන්ක්ස් මචන් සබට
ගොඩක් ස්තුතියි සහෝ.. 😀
Ela ela kavidu sahoo!
සුපිරියි සහෝ එලකිරි
cmt ekak noda bha
patte
Meka enakan balan hitiye saho.
Sub ekata sthuthiy. Obata jaya.
sub 1t thanx bro…
බොහොම ස්තුති සබට සහෝ
ඔබට තුති
ඔබට ජය…
Thanks saho…..
elzzzzzzzz
ela machan!! keep moving! 😀
elazzzz bro!!!!!!!!! 100 ikmanata danda
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
tnx saho
Thanks Bro….. 🙂
Waited for this…… 🙂
Thanks….
thanxxx…….bro…..
😀 😀 😀 😀 ……….
Niyamai.me kotasa anakam balagena hitiye.tanx.
අද ආපු එක අදම දීලා තියෙන්නෙ. නියම වැඩක් සහෝ. ලබන සතියේ The return කියලා තියෙන්නෙ. ස්ලේඩ් අයෙත් එන්න ඕනෙ නේද?
tnx tnx patta
thanx bro !!!!!!!!
Patta Speedne…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
ekauruhri kiyahanko ai bn error ekak anneeeee 🙁
mokakkda eror eka mcn
error ekaknam mate awe nha 🙂
ThnQ McHn… 🙂 😀
machan mata downlode karanna denne nane error ekak enawane bn.ai bnahema wenne
supiri digatama demu
thanks majo. onna bawa ehenam
මරු මචං එනකන් හිටියේ ඔබට පින් _/\_
THNX MCHOOOO..Enakan blan idiye..ikmnata deela..
ස්තුතියි කවිදු සහො!
ඔන්න සබ ගත්තා.. දැන්ම බලනවා
ජය වේවා
උදේ Release එකට දවල් වෙද්දී සබ් එක දීලා
නියමයි බොහොම ස්තුති සහෝ….
එනකල් ඇගිලි ගැන ගැන හිටියෙ
!!!!!!!!!!!!සබට තුති!!!!!!!!!!!!
උපසිරැසි ගැන්වූ අයියාට සූටියාගේ ස්තූතිය!
නියමයි…….මාර ඉක්මන්නේ….sub එකට thanx
maru aaaaaaaaa
fattq
thanks broo…………..
pathum u is the best and fast
whoaaaaaaaaaaaaaa
2.41Pm