MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S03 : E11] | ස්ටාර්ලින් බ්‍රික්ගේ පාලනයට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0/10. From 5 votes.
Please wait...

Arrow 3 TV1

ඔයාලට අද මම ගෙනාවේ Arrow කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 11වැනි කොටසයි. 2015 ජනවාරි 28 වැනිදා The CW නාලිකාවේ විකාශය වුන Midnight City කියන මේ කොටසට imdb දර්ශකයේ  8.9ක ඉතාමත් ඉහල අගයක් ලැබිලා තියෙනවා.

සාරා මරපු එකෙන් තියා බේරාගන්න රාස් අල් ගුල් එක්ක සටන් කරන්න ගියපු ඔලිවර් ඒ සටනින් පැරදුනා. එයා හෙලෙන් වැටිලා තුවාල වෙලා ඉද්දි මසේඕ එයාව ගෙනත් ටට්සු ලවා බෙහෙත් කරවනවා. ඔය අතරතුරේ ස්ටාර්ලින් නගරය ඇරෝ නැති නිසා ගොඩක් ප්‍රශ්න වලින් පිරිලා. ඔලිවර් මැරුණා කියලා මර්ලින් ඩිග්, රෝයි, ෆෙලසිටි ඇතුලු ඇරෝ කණ්ඩායමට කියනවා. ඒ දුකටම ෆෙලසිටි ඒ හැම වැඩකින්ම අයින් වෙලා යනවා. ඒ අස්සේ බ්‍රික් අපරාධකාරයෝ කණ්ඩායමක් හදනවා. එයා දිගින් දිගටම අපරාධ කරන්නයි හදන්නේ. හැබැයි ඇරෝ නැති නිසා මෙයාව නවත්වන්න රෝයිටවත් ඩිගල්ටවත් බැරි වෙනවා. ඒ වගේම සාරා විතරක් නෙවෙයි ඔලිවරුත් නැතිවුන නිසා ඒ දුකට ලෝරල් සාරාගේ කැනරි ඇදුම ඇදගෙන අයුක්තියට විරුද්ධව සටන් කරන්නයි හදන්නේ.

ඇත්තටම බ්‍රික් මොකටද මේ එන්න හදන්නේ? ඇයි මෙයා මේ අපරාධ කාරයෝ එකතු කරන්නේ කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇතිවෙන්න ඇති. එතකොට ඇරෝ නැති නිසා මෙයාලා කොහොම නවත්වන්නද? බ්ලැක් කැනරි ඇදුම ඇදගත්ත සාරා මොනවා කරයිද? එතකොට මසේඕ බේරගත්ත ඔලිවර්ට මොනවායින් මොනවා වෙයිද? කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://tinyurl.com/ml5bgrg” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

E32922FE5A31A3FF995D90AFEFE67B71F3C0A732

[button link=”http://goo.gl/J64c8H” type=”icon” “center” newwindow=”yes”] 269 MB කොපිය මෙතනින් බාගන්න[/button]

E0B5F17F06C9952042A63F307CCD838A9E559286

[button link=”http://goo.gl/o0LZ7X” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4A8F620162575B40FAC328A7561A01D40C3738EA
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15573 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                           Next Episode>> 

77 thoughts on “Arrow [S03 : E11] | ස්ටාර්ලින් බ්‍රික්ගේ පාලනයට [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
  • කොහොම ස්තුති කරන්ටද කියලා තේරෙන්නෙ නැ.. හැමදාමත් ඉදිරියට මෙය පවත්වගෙන යාමට ශක්තිය දෙර්යය ලැබෙවා කියාලා පතනවා ..
    THANK YOU SHO

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • mama nathy tike kotas dekak dala thanks niyamai eka digata balanna plwn dan.godak sthuthi.

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • me subs linux wala balanne kohomada??

    Reply
  • Ashen Iranda

    oke direct download karanna links nadda?

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Ela mcn,, Enakal dawas gaanak balagena hitiye.. Jayawewa..

    Reply
  • Thanx ban…. anith ekath ikmanata danna raththarane. me pinama ethi ubata diwyaloke yanna 😀

    Reply
  • Thanx……………….sahoo..

    Reply
  • supiri aaah.. gotham hamadama parakku wenawa ban danna kiyannako

    Reply
  • Thanks for sub…………!

    Reply
  • සබ් එකට බොහෝම ස්තූතියි!

    Reply
  • niyamai..saho….suba anagathayak….

    Reply
  • බොහොම ස්තූති සහෝ…

    Reply
  • ස්තුතියි!!!!!

    Reply
  • තරුෂ දිනුජය

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • නියමයි….. නියමයි……
    සබ් එකට තෑන්ක්ස් ඇරෝ සහෝ……
    ජය…!

    Reply
  • ammaaaa. mama hituwe oliver marunama tama kiyala,, aye patan gatha kiyala ade dakke,,, onna 2kama ba gena commentuwakuth damma hodeee…..
    ….. thanksssss…. digatama demu hode,,,

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි කවිදු මල්ලි

    ජය වේවා!

    Reply
  • dedunu- yatalamatta

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • bohoma isthuthie saho..

    Reply
  • api godak asawen meka balanawa majo.thnx

    Reply
  • සිතුම් L. කෝදාගොඩ

    යන යන මගක බාධක හැම දුරු වේවා
    අලුත් ෆිල්ම් ගැන විමසිලිමත් වේවා
    කොටන අත්දෙකට ධෛර්ය වැඩි වේවා
    ඇරෝ දුන්නු ඔබහට තැන්කියු වේවා

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • සබ් නැතුව නම් බැලුවා.දැන් ඇතුව බලනවා. ඔයේ

    Reply
  • ඔබට තියෙන ආදරෙ මට කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ………..!
    ගොඩාරියක් thanq වේවා…! ජයවේවා……!

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • thanx ah the 100 sub aka awe nathdooo

    Reply
  • thanx mcn…………..

    Reply
  • thanks machn…
    balgena hitiye..

    Reply
  • thnxxxxxxxxx..keep it up

    Reply
  • niyamai…………
    bohoma stuti saho.

    Reply
  • සබට තුති සහෝ !!!!

    Reply
  • mekath adama dunnata sthuthi……..

    Reply
  • enakam hitiye.. jayawewaaaa 🙂

    Reply
  • aiyoo data iwere weddima dalane,ada denne nathiwei kiyala hithala data ka gaththa aiyooooooo thnxxxx

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ

    උපසිරැසියට බොහොම ස්තූති සහෝ…
    ජය!!!

    Reply
  • ජෙමා

    එල සහෝ ස්තූතියි!!!

    Reply
  • නියමයි සහෝ… සබ් එකට බොහොම ස්තුති!!!!
    ඉක්මනටනම දීල
    Gotham දෙන්න නැද්ද…?

    Reply
  • බොහොම ස්තූති සහෝ…
    ගොඩක් වෙලා බලාගෙන හිටියා සබ බාන්න…
    ඔන්න බෑවා…
    ඔබට ජය…

    Reply
  • KP Muthukumarana

    Meka Balanakam Ninda Giyeth Nehe….
    Thx For Sub…..
    Good Work….
    Keep It Up…..
    🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • එල මචන් ….. සබට ස්තුති…. !!!!

    Reply
  • Mamada 1st..???? thx bro… waiting for this….

    Reply

Leave a Reply to vimukthi Cancel reply

Your email address will not be published. Required fields are marked *